ෆ්ලොපි_ඩිස්කට්ස්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ඒ කියන්නෙ ඕකට වයර් එකක් අමුණල internet connection එකක් දෙන්න බෑ ? :dull: :dull:
පලයං බං බොරු නොකිය internet ඇවිත් කොච්චර කල්ද :baffled: :baffled:

මූ කියන කතාව ඇත්ත. මම කලින් වැඩ කරපු කම්පනි එකේ තියෙන්නෙත් සන් සර්වර් එකක්. හද්ද පරණයි. මමත් ගිය අළුත හෙන වැඩ්ඩ වගේ පොජෙක්ට් එකක් හැදුව අළුත් සර්වර් එකකට සිසටම් එක දාන්න. :lol::lol::lol: මැනේජ්මන්ට් එකේ ඉල්ලීම නිසා කරපු එකක් උනායින් ගොඩ ගියා. :sorry::sorry::sorry: නැත්නම් ජොබ් එකත් ගහල යනව. :rofl::baffled::rofl: ආයෙත් පරණ සන් ට එන්න කියන්න උනා. ඒවයේ සිකියුරිටි කඩන්න පුළුවන් එකෙක් ඇති කියල හිතන්න බෑ. වෛරස් ලොවෙත් නෑ... නෙට්වර්ක් තිබුනට ඉන්ටර් නෙට් එකේ අපි දාන සෙල්ලම් බෑ. ftp වැඩ දාන්න පුළුවන්. මුළු කම්පනි එකේම ඩේටා බැකප් වෙන්නේ ෆ්ලොපි 2 කට. මුලින් හිතාගන්න බැරි උනා. (පොඩි කම්පනි එකක් නෙමෙයි. සීනී, කිරි පිටි, ඇල්කොහොල්, සත්ව ආහාර හදන තැනක්.) හැබැයි හවස 6 ට සිස්ටම් නතර කරල බැකප් දැම්මම 12, 1 විතර වෙනකල් රන් වෙනව. පොඩි .bin ෆයිල් එකක් හැදෙන්නේ. බැකප් රී ස්ටෝර් කරන්න දවසක් යනව. චාටර්ම සීන් එක කියන්නේ දෙවෙනි ඩිස්කට් එක ඉල්ලපුවම දෙන්න ලඟ ඉන්න ඕනේ.

මේ කතාව නම් ඇත්ත හැබැයි
AS400 වල core tech එක තාම එලියට expose වෙලා නැහැ. ඔය banks වල තාම AS400 වගේ system දුවනවා

AS400 වලට ඉන්ටර්නෙට් ගන්න පුළුවන් එකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් දැන් තියන කිසිම ඇප්ලිකේෂන් එකක්වත් ගුගල් ඩ්‍රයිව් තියා මෙලෝ දෙයක් සපෝර්ට් වෙන්නේ නැහැ. ඉන්ටර්නෙට් ප්‍රොටෝකොලයක් හරහා ගනුදෙනු කලහැක්කේ තවත් AS400 පරිගණකයක් හරහා පමණයි. අනෙක සියල්ල වැඩ කරන්නේ කම්න්ඩ්ස් වලින්. Graphical Interface එකක් නැහැ.

අලුතින් AS400 පරිගණක එනවා. ඒවා නවීන ත්ක්ෂනයත් එක්ක සන්නද්ධ වෙලා එන්නේ. ඒවගේ මිල ඉතා අධිකයි.

දැනට ලෝකේ බැංකු වල, විශාල බහුජාතික සමාගම් වල , ගුවන්තොටුපොළ වල සියල්ල පාලනය කරන්නේ අසුව දශකයේ පැමිණි AS400 වලින්. මේ AS400 වලින් කරන ප්‍රොසෙස් එක සාමාන්‍ය පරිගණකයකට කරන්න ශක්තියක් නැහැ.

උදාහරණයක් ලෙස ගත්තොත් බැංකුවක පරිගණක ජලය මෙහෙයවන්නේ AS400 වලින්. තප්පරයට transactions දහස් ගණනක් මෙහෙයවන්න පුළුවන්. ඔය කර්තව්‍ය නුතන පරිගණකයකට කරන්න බැහැ.
 
ITtec

Member
Nov 19, 2015
369
106

:):)
 
ITtec

Member
Nov 19, 2015
369
106
0
මචං උඹ ebay එකෙන් ලොට් එකක් ගෙනත් ඔෆිස් එකට, සේලර් කෙනෙක් විදිහට විකුණන්න.
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
AS400 වලට ඉන්ටර්නෙට් ගන්න පුළුවන් එකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් දැන් තියන කිසිම ඇප්ලිකේෂන් එකක්වත් ගුගල් ඩ්‍රයිව් තියා මෙලෝ දෙයක් සපෝර්ට් වෙන්නේ නැහැ. ඉන්ටර්නෙට් ප්‍රොටෝකොලයක් හරහා ගනුදෙනු කලහැක්කේ තවත් AS400 පරිගණකයක් හරහා පමණයි. අනෙක සියල්ල වැඩ කරන්නේ කම්න්ඩ්ස් වලින්. Graphical Interface එකක් නැහැ.

අලුතින් AS400 පරිගණක එනවා. ඒවා නවීන ත්ක්ෂනයත් එක්ක සන්නද්ධ වෙලා එන්නේ. ඒවගේ මිල ඉතා අධිකයි.

දැනට ලෝකේ බැංකු වල, විශාල බහුජාතික සමාගම් වල , ගුවන්තොටුපොළ වල සියල්ල පාලනය කරන්නේ අසුව දශකයේ පැමිණි AS400 වලින්. මේ AS400 වලින් කරන ප්‍රොසෙස් එක සාමාන්‍ය පරිගණකයකට කරන්න ශක්තියක් නැහැ.

උදාහරණයක් ලෙස ගත්තොත් බැංකුවක පරිගණක ජලය මෙහෙයවන්නේ AS400 වලින්. තප්පරයට transactions දහස් ගණනක් මෙහෙයවන්න පුළුවන්. ඔය කර්තව්‍ය නුතන පරිගණකයකට කරන්න බැහැ.

දැන් තියෙන software run කරන්න බැරි වුනාට internet වැඩ නං ඕකට හරියන්න google drive එකේ backup වෙන software එකක් ලියෝගත්තෑකිනෙ බං :yes: :yes:
 
Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මූ කියන කතාව ඇත්ත. මම කලින් වැඩ කරපු කම්පනි එකේ තියෙන්නෙත් සන් සර්වර් එකක්. හද්ද පරණයි. මමත් ගිය අළුත හෙන වැඩ්ඩ වගේ පොජෙක්ට් එකක් හැදුව අළුත් සර්වර් එකකට සිසටම් එක දාන්න. :lol::lol::lol: මැනේජ්මන්ට් එකේ ඉල්ලීම නිසා කරපු එකක් උනායින් ගොඩ ගියා. :sorry::sorry::sorry: නැත්නම් ජොබ් එකත් ගහල යනව. :rofl::baffled::rofl: ආයෙත් පරණ සන් ට එන්න කියන්න උනා. ඒවයේ සිකියුරිටි කඩන්න පුළුවන් එකෙක් ඇති කියල හිතන්න බෑ. වෛරස් ලොවෙත් නෑ... නෙට්වර්ක් තිබුනට ඉන්ටර් නෙට් එකේ අපි දාන සෙල්ලම් බෑ. ftp වැඩ දාන්න පුළුවන්. මුළු කම්පනි එකේම ඩේටා බැකප් වෙන්නේ ෆ්ලොපි 2 කට. මුලින් හිතාගන්න බැරි උනා. (පොඩි කම්පනි එකක් නෙමෙයි. සීනී, කිරි පිටි, ඇල්කොහොල්, සත්ව ආහාර හදන තැනක්.) හැබැයි හවස 6 ට සිස්ටම් නතර කරල බැකප් දැම්මම 12, 1 විතර වෙනකල් රන් වෙනව. පොඩි .bin ෆයිල් එකක් හැදෙන්නේ. බැකප් රී ස්ටෝර් කරන්න දවසක් යනව. චාටර්ම සීන් එක කියන්නේ දෙවෙනි ඩිස්කට් එක ඉල්ලපුවම දෙන්න ලඟ ඉන්න ඕනේ.

    මේ කතාව නම් ඇත්ත හැබැයි
    AS400 වල core tech එක තාම එලියට expose වෙලා නැහැ. ඔය banks වල තාම AS400 වගේ system දුවනවා

    AS400 වලට ඉන්ටර්නෙට් ගන්න පුළුවන් එකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් දැන් තියන කිසිම ඇප්ලිකේෂන් එකක්වත් ගුගල් ඩ්‍රයිව් තියා මෙලෝ දෙයක් සපෝර්ට් වෙන්නේ නැහැ. ඉන්ටර්නෙට් ප්‍රොටෝකොලයක් හරහා ගනුදෙනු කලහැක්කේ තවත් AS400 පරිගණකයක් හරහා පමණයි. අනෙක සියල්ල වැඩ කරන්නේ කම්න්ඩ්ස් වලින්. Graphical Interface එකක් නැහැ.

    අලුතින් AS400 පරිගණක එනවා. ඒවා නවීන ත්ක්ෂනයත් එක්ක සන්නද්ධ වෙලා එන්නේ. ඒවගේ මිල ඉතා අධිකයි.

    දැනට ලෝකේ බැංකු වල, විශාල බහුජාතික සමාගම් වල , ගුවන්තොටුපොළ වල සියල්ල පාලනය කරන්නේ අසුව දශකයේ පැමිණි AS400 වලින්. මේ AS400 වලින් කරන ප්‍රොසෙස් එක සාමාන්‍ය පරිගණකයකට කරන්න ශක්තියක් නැහැ.

    උදාහරණයක් ලෙස ගත්තොත් බැංකුවක පරිගණක ජලය මෙහෙයවන්නේ AS400 වලින්. තප්පරයට transactions දහස් ගණනක් මෙහෙයවන්න පුළුවන්. ඔය කර්තව්‍ය නුතන පරිගණකයකට කරන්න බැහැ.

    :shocked::shocked::shocked::shocked:
    අඩෝ ඒ ගැන තව විස්තර කියපල්ලකො. දැනගන්න ආසයි :nerd:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,285
    30,014
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කාලයක් ඩොස් ඇටැක් එකක් ඇවිල්ල ෆයර් වෝල් එක හැන්ග් වෙලා email එන්නැති උනාම, ඒදවස්වල තිබිච්ච හොදම ෆයර් වෝල් එකක් ටෙස්ට් කරන්න ගෙන්නගෙනත් ඒකත් හිරවුනා, අන්තිමට මේල් සර්වරේ ෆයර් වෝල් නැතිව ඩිරෙක්ට් ගැහුවා, ඩොස් ඇටැක්, ෆයර් වෝල් දෙකම ළිදේ. රෙස්පෙක්ට් IBM :love::love:
    තව ටික දවසක් මේල්ස් හිරවුනානම් බොසුයි මායි දෙන්නම ළිදේ :P

    ඕන් අපේ බඩු... උබලට කොයින්ද මේවා..... ෆ්ලොපි ඩිස්ක් ගන්න රිදෙයි :P
    22gl8z.jpg
     
    Last edited:

    mbltch

    Active member
  • May 1, 2012
    478
    53
    28
    තාක්ෂනය කොයිතරම් ඉදිරියට ගියත් පරණ දේවලුත් ඕන වෙනවා එහෙනම්.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,285
    30,014
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    IBM කියන්නේ හිතාගන්නවත් බැරි පට්ට බ්‍රෑන්ඩ් එකක්. වෙන එකක් තියා, ඒදවස්වලIBM ලැප්ටොප් ප්රෝමොට් කලේ හයේ හතරේ එකෙක් ලැප් එක උඩ හිටගෙන. ඒකට lenovo:baffled:
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    SATA Hard ආපු දවස් වල SATA 3rd Party Drivers දීලා සිස්ටම් දාපු කාලෙකුත් තිබුනා. ඕකෙත් ඒවගේ.:P
     
    • Like
    Reactions: awjas2621

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඉස්සුවෙි පරිඝණක සැප්තැමබර් කලාපෙන්..

    View attachment 66236

    ඉස්සුවෙි පරිඝණක සැප්තැමබර් කලාපෙන්..මම හැම මාසේම ගන්නවා.පරිඝනක ගැන තොරතුරැ ගැන දැනගන්න පටිට වටින සගරාව..සමහරැ දන්නවාත් ඇති.පරිඝණක අංශයට උනන්දු හැමෝම මෙික බලලා ගන්න..අද කාලේ දැනුම කියන දේ ගොඩක් වටින නිසා, floppy ගැන පොඩි තොරතුරක් අහමිබෙන් දැකපු ගමන් මෙික දැමිමා..;)
     
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    View attachment 66236

    ඉස්සුවෙි පරිඝණක සැප්තැමබර් කලාපෙන්..මම හැම මාසේම ගන්නවා.පරිඝනක ගැන තොරතුරැ ගැන දැනගන්න පටිට වටින සගරාව..සමහරැ දන්නවාත් ඇති.පරිඝණක අංශයට උනන්දු හැමෝම මෙික බලලා ගන්න..අද කාලේ දැනුම කියන දේ ගොඩක් වටින නිසා, floppy ගැන පොඩි තොරතුරක් අහමිබෙන් දැකපු ගමන් මෙික දැමිමා..;)

    patta
     
    • Like
    Reactions: awjas2621

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    View attachment 66236

    ඉස්සුවෙි පරිඝණක සැප්තැමබර් කලාපෙන්..මම හැම මාසේම ගන්නවා.පරිඝනක ගැන තොරතුරැ ගැන දැනගන්න පටිට වටින සගරාව..සමහරැ දන්නවාත් ඇති.පරිඝණක අංශයට උනන්දු හැමෝම මෙික බලලා ගන්න..අද කාලේ දැනුම කියන දේ ගොඩක් වටින නිසා, floppy ගැන පොඩි තොරතුරක් අහමිබෙන් දැකපු ගමන් මෙික දැමිමා..;)

    පට්ට :yes::yes:
     
    • Like
    Reactions: awjas2621

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉස්සුවෙි පරිඝණක සැප්තැමබර් කලාපෙන්..මම හැම මාසේම ගන්නවා.පරිඝනක ගැන තොරතුරැ ගැන දැනගන්න පටිට වටින සගරාව..සමහරැ දන්නවාත් ඇති.පරිඝණක අංශයට උනන්දු හැමෝම මෙික බලලා ගන්න..අද කාලේ දැනුම කියන දේ ගොඩක් වටින නිසා, floppy ගැන පොඩි තොරතුරක් අහමිබෙන් දැකපු ගමන් මෙික දැමිමා..;)

    :yes::yes::) මාත් ගන්නවා. සෑහෙන්න වටිනවා ඕක. අපි යම්කිසි ෆීල්ඩ් එකක ඉන්නව නම් ඒ අංශයෙන් දැනුම ලබාගන්න තියන මුලාශ්‍රපුළුවන් තරම් ලං කර ගන්න ඕනේ.