අව්ලක් නෑ. හැබැයි පුළුවන් නම් ඉන්වර්ටර් එකකට යන්න බලන්න. කරන්ට් බිල සෑහෙන්න ඉතුරු වෙනවා.
නැත්තං No Frost එකක් වත් ගන්න. එහෙම නැති උනොත් අයිස් බැදෙන එක මලවදයක් වෙනවා. මට සිසිල් එකේ එපාම වෙලා තිබුන සීන් එක තමයි අයිස් බැදෙන එක.
මම ගත්තේ DRID 240 ඉන්වර්ටර් එක. 250ltr (ඩිස්කව්න්ට් ලැබුනා)
LG smart inverter ekak ganin. Current bila paata ithurui. Puluwannm rata inna kenek lankawata eddi duty free eken genna ganna balanna. Kaden gannawata wada 20k 30k aduwen ganna puluwan
dragon119:22998082 said:Go for Innovex
Innovex karanne kawda bn, koheda thiyenne,