elakiri එකේ active වෙයන්.
ගොං කතා කියන්න එපා
එළියට බැහැපන් ... පොඩ්ඩක් යාළුවො එක්ක hangout වෙයන් ... තමන්ට කියල free වෙලාවක් වෙන් කරගනින් ... මාසෙකට සැරයක් වත් පොඩ්ඩක් ගහක් කොලක් තියෙන පැත්තකට ගිහින් එන්න බලපන් ... ඉන්ටර්නෙට්, කොම්පියුටර් වලින් අයින් වෙලා කරන hobby එකක් හොයාගනින්, ඉඳල හිටල stage drama එකක් බලන්න පලයන්


