ෆාමසියක් පටන් ගැන්ම
කිරියේ ඉන්න ෆාමසි කරන , ඒ වගේම ෆාමසි වල වැඩ කරන අයගෙන් උදව්වක් ඉල්ලනවා. මුල ඉඳලාම ෆාමසියක් පටන් ගන්න විදිය සරලව විස්තර කරලා දෙන්න පුළුවන්ද? ලොකු උදව්වක්. හැම පොඩි දේම කියලා දෙන්න.
පටන් ගන්න ඔනේ ඩොකියුමන්ස් / අවශ්‍යතාවයන්
මුලදි යන වියදම
බෙහෙත් ගන්න විදි / තැන්
නඩත්තුව
නඩත්තු වියදම්
අවශ්‍ය උපකරණ
මේ වගේ දේවල් තමා දැනගන්න ඕනේ
අනිවා සලකනවා රෙප් +

Last edited: