ෆාමසියක් පටන් ගැන්ම

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    ෆාමසියක් පටන් ගැන්ම

    කිරියේ ඉන්න ෆාමසි කරන , ඒ වගේම ෆාමසි වල වැඩ කරන අයගෙන් උදව්වක් ඉල්ලනවා. මුල ඉඳලාම ෆාමසියක් පටන් ගන්න විදිය සරලව විස්තර කරලා දෙන්න පුළුවන්ද? ලොකු උදව්වක්. හැම පොඩි දේම කියලා දෙන්න.

    පටන් ගන්න ඔනේ ඩොකියුමන්ස් / අවශ්‍යතාවයන්
    මුලදි යන වියදම
    බෙහෙත් ගන්න විදි / තැන්
    නඩත්තුව
    නඩත්තු වියදම්
    අවශ්‍ය උපකරණ
    මේ වගේ දේවල් තමා දැනගන්න ඕනේ

    අනිවා සලකනවා රෙප් +
     
    Last edited:
    • Like
    Reactions: Hermes

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    rottencolt kiyala famasi kareyek innawa elakiri eke. sex side eke medicine gana threads dala ati u. uwa contact karapn
     
    PLKX

    Active member
  • Sep 12, 2016
    208
    229
    43
    ගම්පහ
    1 කොල්ලෝ උබ මුලින්ම පාමසිස්ට් කෙනෙක්ව ලයින් කරගනින්. ඌ පටන් ගන්න හැටි කියල දෙයි!
    නිකං සිපයියෝ සෙට් කරගන්න එපා. කැරියෙක් නොවන එක්ස්පීරියන්ස් තියන එකෙක්වව අල්ල ගනිං
    2 ලක්ස 15-20 අතර ගානක් යයි
    3 සප්ලයිස්ල ඉන්නවා, උබට මූලික දැනීමක් නැත්තං පාමසිස්ට් උන්ව හැඩ්ල් කරයි
    4 ලයිට් බිල තමා ලොකුම නඩත්තු වියදම වෙන්නේ
    5 පාමසිස්ට්ගෙන් අහපං
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,959
    1
    9,765
    113
    Gampaha
    ලක්ශ 5ක් ඇති Drugs වලට විතරක්.. Grocery සහ Cosmetics කරනව නම් තම අමතර ලක්ශ 3ක් ඇති. (Grocery සයිඩ් එක කිරිපිටි, බිස්කට් සහ චොකලට් වලට විතරක් සීමා කරල) ඩිවයිස් කරනව නම් තවත් ලක්ශයක් ඇති පටන් ගන්න. වෙන මුදල් ඕනෙ වෙන්නෙ Mandatory: AC and Fridge (single door එකක් ඇති), Bottle cooler අත්‍යාවශ්‍ය නෑ. බිස්නක් එක දියුනු උනාම සප්ලයර් කෙනෙක් ගෙන් ෆ්‍රී ගන්න පුලුවන්. ඉතුරුව පාටිශන් එකටයි, (ලක්ශ 3ක් වගේ යයි. සාමාන්‍ය තරමකට වීදුරු වලින් කරගන්න.) බෝඩ් එකටයි (Board එකත් බිස්නස් එක හැදුනාම හෝ හැදෙන බවක් පේනව නම් ස්පොන්සර් ගන්න පුලුවන්න් පැනඩෝල්, කිරිපිටි, කොන්ඩම්, හෝ කොස්මැටික් සප්ලයර් කෙන්ක්ගෙන්. ඒ නිසා අඩු වියදම් ෆ්ලෙක්ස් බෝඩ් එකක් ඇති)
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0

    Phamacy wala Light Bill/rent eka gewala/Pharmacist ge license fee eka gewala,weda karana ayage salary dunnama echchara labayak na lu neda
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    ලාබයි බං. මෙහේ ෆාමසි ගොඩකම මගේ පොස් සිස්ටම් එකක් තමයි වැඩ කරන්නෙ. ඒ නිසාම දන්නව උන්ට තියෙන ලාබෙ හොඳටම. මාර ලාබයක් හොයන්නෙ...
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    ලාබයි බං. මෙහේ ෆාමසි ගොඩකම මගේ පොස් සිස්ටම් එකක් තමයි වැඩ කරන්නෙ. ඒ නිසාම දන්නව උන්ට තියෙන ලාබෙ හොඳටම. මාර ලාබයක් හොයන්නෙ...

    එහෙමද මචං
    උඹ සිස්ටම් කරනවද
    මොනවද උන් ඉල්ලන රික්වයර්මන්ස්ට් මචං
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    එහෙමද මචං
    උඹ සිස්ටම් කරනවද
    මොනවද උන් ඉල්ලන රික්වයර්මන්ස්ට් මචං
    ගොඩක්ම හොයන්නෙ උන්ට දවසෙ හොයපු ආදායම බලාගන්න එකයි. ස්ටොක් එක බලන එකයි. උන් ස්ටාෆ් දාන ආය විශ්වාස කරන්නෙම නෑ. හරියට තියේලු බෙහෙත් පන්නන සීන් හෙම වැඩට දාන උන්. ඒ නිසා ස්ටොක් එක මේන්ටේන් කරන එක තමයි සිස්ටම් එක බලාපොරොත්තුවෙන ලොකුම දේ මචං
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    කුඩුකාරයන්ට බම්පින් විකුණලා රෙන්ට් එකයි සේරම බැලන්ස් කරන්න පුළුවන් මොලෙන් ගේම ගැහුවොත්
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,905
    8,677
    113
    In Your Heart
    Aduma 2mil ona cash. (Rent,pharmacist fee,frige, air-conditioning, electricity, interior fittings , assistant latai,drugs cash walata ganna ona mulin ekata aduma 1.2mil yanawa .)

    Issara wage petti kadawala pharmacy approved karan na dan sahenna amarui.

    Ekai wena monthly income ekak ona awuruddak wath yanakal. Pharmacy athara distance ekak thiyenawa eka wenas wenawa. Salli nathi nam karanna epa kela wenawa

    Hithana tharam profit ganna be. Wate Pharmacy karayo attack karanawa salli nathi nam sorry thama. Pharmacy ekak nathi pattaka nam no prob.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,905
    8,677
    113
    In Your Heart
    ලක්ශ 5ක් ඇති Drugs වලට විතරක්.. Grocery සහ Cosmetics කරනව නම් තම අමතර ලක්ශ 3ක් ඇති. (Grocery සයිඩ් එක කිරිපිටි, බිස්කට් සහ චොකලට් වලට විතරක් සීමා කරල) ඩිවයිස් කරනව නම් තවත් ලක්ශයක් ඇති පටන් ගන්න. වෙන මුදල් ඕනෙ වෙන්නෙ Mandatory: AC and Fridge (single door එකක් ඇති), Bottle cooler අත්‍යාවශ්‍ය නෑ. බිස්නක් එක දියුනු උනාම සප්ලයර් කෙනෙක් ගෙන් ෆ්‍රී ගන්න පුලුවන්. ඉතුරුව පාටිශන් එකටයි, (ලක්ශ 3ක් වගේ යයි. සාමාන්‍ය තරමකට වීදුරු වලින් කරගන්න.) බෝඩ් එකටයි (Board එකත් බිස්නස් එක හැදුනාම හෝ හැදෙන බවක් පේනව නම් ස්පොන්සර් ගන්න පුලුවන්න් පැනඩෝල්, කිරිපිටි, කොන්ඩම්, හෝ කොස්මැටික් සප්ලයර් කෙන්ක්ගෙන්. ඒ නිසා අඩු වියදම් ෆ්ලෙක්ස් බෝඩ් එකක් ඇති)
    Dote pharmacy ekak karanna puluwan wei .aduma 2mil ona place eka anuwa 5mil wennath puluwan. Stable pharmacy karayo ekka hapenna amarui akata salli wisi karanna ona sale eka hada gannath. Anika trust eka matha customer base eka hadenne awuruddak wage thanikara lost athin 50-60k yanawa maseta.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Aduma 2mil ona cash. (Rent,pharmacist fee,frige, air-conditioning, electricity, interior fittings , assistant latai,drugs cash walata ganna ona mulin ekata aduma 1.2mil yanawa .)

    Issara wage petti kadawala pharmacy approved karan na dan sahenna amarui.

    Ekai wena monthly income ekak ona awuruddak wath yanakal. Pharmacy athara distance ekak thiyenawa eka wenas wenawa. Salli nathi nam karanna epa kela wenawa

    Hithana tharam profit ganna be. Wate Pharmacy karayo attack karanawa salli nathi nam sorry thama. Pharmacy ekak nathi pattaka nam no prob.
    මෙන්න මේ ටික නම් මටත් ෆාමසි කරන කට්ටිය කියල තියෙනව. ඒ ඩිස්ටන්ස් සීන් එකත් දැන් බලනවලු. හැබැයි ගොඩක් නීතිමට ප්‍රශ්න තියෙනව. හරියට නොකරොත් උසාවි පොලීසි ගානෙ ලගින්න වෙන්නෙ. හැබැයි මචං ලාබයක් නැති කතාව නම් ෂුවර් නෑ. අනිවා එක අයිටම් එකකින් අඩුම 15%ක්වත් ප්‍රොෆිට් එකක් තියෙනව. ඒක නම් ෂුවර්. මම සිස්ටම් දාල තියෙන පොඩි ෆාමසි වල පවා සැලකියයුතු ප්‍රොෆිට් එකක් තියෙනව බං:yes::yes::yes: