ෆින්ලන්ඩ් දෙක

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,748
    4,823
    113
    Thanks!!
    2. ඔයාට කියන්න ඕනේ හැම වටපදන්ගුවක්ම දාලා linkedin එකක් හදන්න. එකේ හැම පොඩි විස්තරයක්ම දාන්න
    ඕනේ දෙයක් තියේ නම් මේකේ අහපල්ලා. නැත්නම් PM කරන්න.
    Thanks!!! මෙන්න මේක කරගන්න හැටි ටිකක් විස්තර කරන්න පුලුවන්ද ???
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    315717024_579684340830043_4578843138797463862_n.jpg
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    01. කොල්ලන්ට බොරු කියන ත්‍රෙඩ්
    02. ඇයි උබ ලන්කාවෙ වෙලවෙන් ලොග් වෙන්නෙ
    03. ලැට් හොදන්න නේද ගියෙ
    🤭

    උඹ නික්ජොකාගෙ මාද්‍ය ප්‍රකාශක වෙලාද ඒ ටිකට..
     

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    machan software engineering paththe vacancies hoyaganne kohamada ?
    Linkedin ekeda danne
    naththam monawahari wena sites tiyenawada
     
    • Like
    Reactions: HAneo

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,145
    1
    100,900
    113
    34
    Kalutara
    අඩෝ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පිං ලන්තයක් නේද? නිකන්යෑ ඉතින් පින්ලන්තේ කියන්නේ,.
     
    • Love
    Reactions: HAneo

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,145
    1
    100,900
    113
    34
    Kalutara
    TFS bro.
    මමනම් ආපු ගමන් කරන්නෙ iphone 14 pro max එකක් ගන්න එක. අරගෙන whatsapp status දානව ගමටම පේන්න.
    ලාස්සන සුද්දියෙක් අල්ලගෙන එෆ්බි එකේ රිලේෂන් දානවා.. :cool:
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    freelance visa වලින් එනවානම් කියක් පෙන්වන්න ඕනද බන්?
     
    • Like
    Reactions: HAneo

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP

    ෆින්ලන්ඩ්.....​

    ''ඕනේ දෙයක් තියේ නම් මේකේ අහපල්ලා. නැත්නම් PM කරන්න.''

    :( :(

    අපි නම් ඉතිං සදා "පින්-land" (පින් කෙත හෙළ රන් දෙරණේ) තමා....
     
    • Sad
    Reactions: HAneo