ෆින්ලන්ඩ් දෙක

33000v

Well-known member
  • Aug 10, 2013
    2,908
    3,403
    113
    (1). මෙහෙ මිනිසුන්ට හැදෙන්නේ හෙම්බිරිස්සාව විතරයි.

    හැදෙන්නේ හෙම්බිරිස්සාව විතරක් උනාට කමක්නැහැ උබ පරිස්සමින් හිටපන් winter flu, winter bug ගැන දැනගන්න උබට තාම කල් මදි

    (2) උන්ට ෆිට් උනොත් එහෙම ආයි පන උනත් දෙනවා.

    මේක ගැන තව අවුරුදු දෙක තුනකින් ආයෙත් ත්‍රෙඩ් එකක් දාපන්.

    (3)
    පරිස්සමින් ඉදපන් කාවවත් ජජ් කරන්න හදිස්සි වෙන්න එපා. කිසිම කෙනෙක් එක්ක අනිත් කෙනාගේ හොදක් මිසක් නරකක් කියන්න යන්න එපා. ගොඩක් වෙලාවට උබ ඉන්නේ පොඩි ගමක හරි ටවුන් එකක හරි නම් උන් උන් නෑදෑයෝ වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.කවදාවත් ඒ රටේ උන් එක්ක උබේ රට criticize කරලා කතාකරන්න එපා.
    :yes: :yes:
     
    • Like
    • Love
    Reactions: Ryan08 and HAneo

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    Winter shot eka ganin ubata reigstered hospital eken...

    Mehe aluthin awama winter eka aul nisaa ikmanata leda hadenava....


    muge kathaave aththakuth thiyenava...

    lankawe wage hospital wala poolim naha ban.. weeli weeli innava emergency wala unath echcharai. hebei wediya care karanne naha..
     
    • Love
    Reactions: HAneo

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    එකට 10 ක් දාල ජොබ් එකක් බලාපොරොත්තු වෙන්න එපා. අඩුම 300 - 400 ක් අතර දාපල්ලා

    දාන එකේ වරදක් නෑ.. ඔහොම කරලා ඉන්ටවිව් වැඩි වෙලා ස්ට්‍රෙස් වෙලා හිටියා කාලයක්. සමහර දේවල් මැනේජ් කරන්න ටයිම් ටේබල් ගහලා පොඩ්ඩක් පිලිවෙලකට වැඩ කරන්න

    ඒ වගේම bank ID කියල එකක් ලැබෙනවා. මෙන්න මේ
    bank ID එක තමා ෆින්ලන්ඩ් වල රජා.

    උඹ කියන්නේ IBAN එක වෙන්න ඕනි ඕක wise (BE), revolut (LV). ගන්න පුලුවන්. Direct debit පුලුවන් නිසා ඒකත් වැලිඩ්

    කිලෝ එක යුරෝ 6 ක් වෙනවා බාස්මති. පරිප්පු කිලෝ එක 10 විතර වෙනවා.

    ෆින්ලන්ලතේ ඔච්චර ගණන් වට් ත ෆක්. 25 kg එකම 12යි මෙහෙ. අපිනම් උයාගෙන කන්නේ ලංකාවේ විදිහට.
     
    • Love
    Reactions: HAneo

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    TFS Bro :love::love:
    මචන් රටවල් දෙකට වැඩි ගානක PR ගන්න පුලුවන්ද ?
     
    • Like
    Reactions: HAneo

    sahan_swat2009

    Active member
  • Jun 2, 2009
    198
    124
    43
    1671611698805.png
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අඩ්ඩේ උඹේ job සීන් එක හරි ගියාද උඹ එහෙද දැං ඉන්නෙ 😍
    Yes machan
    adE Accounting Side eke jobs nadda ban , linkdn eke profile ekak dammoth jobak set veida
    machan mama danne IT side eka witharayi
    Oka gana balannam mama hode . aduma gane oya gana details thiyana site ekak hari set karaganna balannam

    Thanks!!

    Thanks!!! මෙන්න මේක කරගන්න හැටි ටිකක් විස්තර කරන්න පුලුවන්ද ???
    හරි ඕක වෙන්නේ මෙහෙමයි.
    දැන් උබට CV එක හදන්න වෙනෙන් පිටු දෙකකට මැක්ස් කරලා නේ. එහෙම උනාම උබ ජොබ් දිස්ක්රිප්ෂන් එක දාන්න වෙන්නේ අඩුවෙන්. එකට දාන්න ඕනේ ඒ ජොබ් එකේ හොදට පොයින්ට් ටික. ඒ උනාට උබට ඕනේ වෙනවා ජොබ් එකේ කල පොඩි පොඩි දේවල් දාගන්න. අන්න එකට තමා ලින්ක්ඩ් ඉන් එකේ තියෙන්නේ. එකේ පුළුවන් අර සිම්පල් විදිහට දාපු එක වැඩි විස්තර ලියලා දාන්න. මගේ ලින්ක්ඩ් ඉන් එකෙන් CV එකක් හැදුවම පිටු 5 ක් වෙනවා. හැබැයි නොර්මල් එක පිටු දෙකයි.
    ------ Post added on Dec 21, 2022 at 2:09 PM
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උඹ නික්ජොකාගෙ මාද්‍ය ප්‍රකාශක වෙලාද ඒ ටිකට..
    Oka ohommamayi.
    Solo Rider kiyanne nikanda okata @Solo Rider ado waren

    machan work gaps thibboth awul neda?
    අහ් අනිවා අව්ල් යනවා පුතී . මෙහෙ සාමන්යෙන් වැඩ නොකර ඉන්නේ නැ මිනිස්සු. ඒ නිසා ගැප් කෙස්. හැබැයි එක පුරවන්න ලේසි. මගෙත් අවරුදු 3 ක් තිබ්බ. මම කලේ

    Personal goal pursuitPersonal goal pursuit
    Career Break

    මෙන්න මෙහෙම එකක් දාල එක පිරෙව්වා. මේකෙදි උබ ෆ්‍රී ලාන්ස් / බිස්නස් එකක් / සර්විස් එකක් කළා කියල දාපන් උබ ගිය මෙන් පාත් එකේම. එක ප්රුව් කරගන්නත් දේවල් හදාගනින්. ඉල්ලන්නේ නැ බුට් උන්ට ඉන්ටවිව් එකේ සැක හිතුනොත් අහන්න ඉඩ තියනවා. git එකේ ප්‍රොජෙක්ට් ලින්ක් එක / පිසිකල් මොනවා හරි එවිදන්ස් හදාගන්න ඒ කාලෙට
    ------ Post added on Dec 21, 2022 at 2:13 PM

    machan software engineering paththe vacancies hoyaganne kohamada ?
    Linkedin ekeda danne
    naththam monawahari wena sites tiyenawada
    Yes
    GlassDoor thama mata set une
    Linked in eketh dapan
    Indeed thawa hoda site ekak
    ------ Post added on Dec 21, 2022 at 2:14 PM

    freelance visa වලින් එනවානම් කියක් පෙන්වන්න ඕනද බන්?
    ඒ ගැන හරියටම දන්නේ නැ මචන්. ඔය ලින්ක් එක ෆලෝ කරලා බලපන්.
    මෙහෙ තියනවා කම්පැනි නොදා බිස්නස් කරන සිස්ටම් එකක්. ඒ කියන්නේ උබට දෙනවා නිකන් ඉන්වොයිස් පොතක් වගේ එකක්. එකෙන් උබට ඕනේ සේර්විස් එකක් දීල බිලක් කඩලා දෙන්න පුළුවන්. ඒ බිල් එකට ටැක්ස් එක ගෙවල ඉතුරු ගාන උබේ සෙල් එක. කම්පැනි ඕනේ නැ ලොකු අකව්න්ටින්ග් ඕනේ නැ පොඩි බිස්නස් කරන එකට සුපිරි.
    ------ Post added on Dec 21, 2022 at 2:25 PM

    Winter shot eka ganin ubata reigstered hospital eken...

    Mehe aluthin awama winter eka aul nisaa ikmanata leda hadenava....


    muge kathaave aththakuth thiyenava...

    lankawe wage hospital wala poolim naha ban.. weeli weeli innava emergency wala unath echcharai. hebei wediya care karanne naha..
    mehe company eke health package eken oka denawa machan.
    Prevention healthcare kiyala system ekak yanne mehe. leda hadenna kalin mokakda karana seen ekak thiyenne.

    BTW ube winter shot kiyala search kalama mulinma awe me video eka

    ------ Post added on Dec 21, 2022 at 2:37 PM

    එකට 10 ක් දාල ජොබ් එකක් බලාපොරොත්තු වෙන්න එපා. අඩුම 300 - 400 ක් අතර දාපල්ලා

    දාන එකේ වරදක් නෑ.. ඔහොම කරලා ඉන්ටවිව් වැඩි වෙලා ස්ට්‍රෙස් වෙලා හිටියා කාලයක්. සමහර දේවල් මැනේජ් කරන්න ටයිම් ටේබල් ගහලා පොඩ්ඩක් පිලිවෙලකට වැඩ කරන්න

    ඒ වගේම bank ID කියල එකක් ලැබෙනවා. මෙන්න මේ
    bank ID එක තමා ෆින්ලන්ඩ් වල රජා.

    උඹ කියන්නේ IBAN එක වෙන්න ඕනි ඕක wise (BE), revolut (LV). ගන්න පුලුවන්. Direct debit පුලුවන් නිසා ඒකත් වැලිඩ්

    කිලෝ එක යුරෝ 6 ක් වෙනවා බාස්මති. පරිප්පු කිලෝ එක 10 විතර වෙනවා.

    ෆින්ලන්ලතේ ඔච්චර ගණන් වට් ත ෆක්. 25 kg එකම 12යි මෙහෙ. අපිනම් උයාගෙන කන්නේ ලංකාවේ විදිහට.

    කිලෝ එක යුරෝ 6 ක් වෙනවා බාස්මති. පරිප්පු කිලෝ එක 10 විතර වෙනවා.

    Ado no..not that much expensive.
    yes mehe Asian market eke thiyenne.
    Idapan puluwan unoth photo ekak gahala dannam.
    Parippu kiyanne machan Red eka naha. ara kaha pata podi ekak thiyenne hoda ekak. anna eka thiyenne
    ------ Post added on Dec 21, 2022 at 2:39 PM
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Yes machan
    අඩෝ සතුටුයි ඈ 😘
    උඹ නියම පොරක් මට පිස්සු හැදිලා හිටිය වෙලාවක උඹ තමා පාර පෙන්නුවේ උඹට හරියන්න ඕන කිරි උතුරනවා වගේ 😍
    බොක්කෙන් කියන්නේ මේ ඈ 😋🤩
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    (1). මෙහෙ මිනිසුන්ට හැදෙන්නේ හෙම්බිරිස්සාව විතරයි.

    හැදෙන්නේ හෙම්බිරිස්සාව විතරක් උනාට කමක්නැහැ උබ පරිස්සමින් හිටපන් winter flu, winter bug ගැන දැනගන්න උබට තාම කල් මදි

    (2) උන්ට ෆිට් උනොත් එහෙම ආයි පන උනත් දෙනවා.

    මේක ගැන තව අවුරුදු දෙක තුනකින් ආයෙත් ත්‍රෙඩ් එකක් දාපන්.
    මටත් මේ ටිකම ඔලුවට ආවා කියන්න.ඒත් ඊට පස්සේ ඊරිසියාවට කියන කතා වෙනවනේ :D
    අපිත් ඉතින් යුරෝප් වලට ගියපු මුල් දවස්වල ඔහොම තමා. ටිකක් කල් යන්න ඕන ඉතින් ;)
     

    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,598
    632
    113
    Singapore
    ඔන්න අහපු ප්‍රශ්න වලට උත්තර.
    මමත් දන්නා තරමින් කියන්නේ.

    මෙහෙට එන්න ක්‍රම 3k තියනවා.
    1. ස්ටුඩන්ට් 2. වරක් 3. බිස්නස් එකකට

    මේකෙන් 2 සහ 3 කියන කැටගරි සැහෙන්න ස්පීඩ් දෙනවා PR එක. ඒ කියන්නේ සති දෙකෙන් බඩු අතේ.
    ස්ටුඩන්ට් යන්න ඕනේ උන්ට සම්පුර්න විස්තරේ තියනවා මේ youtube චැනල් එකේ. මේකේ වැඩි විතර ඕනේ නම් අහන්න. හෝ ඒ චැනල් එකේ කමෙන්ට් එකක් දාන්න. මේ චැනල් එක මට කිසිම සම්බන්දයක් නැ
    https://www.youtube.com/@hellofinland995

    specialist
    -------------
    https://migri.fi/en/specialist

    start-up entrepreneurs
    ------------------------------
    https://migri.fi/en/fast-track-for-startup-entrepreneur

    මේ දෙකේම තියනවා ෆාස්ට් ට්‍රැක් කියල එකක්. ජොබ් එකක් හොයාගන්න ඕනේ මේකට අප්ප්ලයි කරන්න කලින්.

    ජොබ් එකක් හොයාගන්නේ කොමද
    ---------------------------------------------------
    සරලව කියන්නේ
    1. පලවෙනි පිටුවේ තමන් ගැන සුපිරියට කියවෙන පිටු දෙකක් මැක්ස් යන සිවි එකක් හදාගන්න.
    2. ඔයාට කියන්න ඕනේ හැම වටපදන්ගුවක්ම දාලා linkedin එකක් හදන්න. එකේ හැම පොඩි විස්තරයක්ම දාන්න
    3. ඔයා කල වැඩ දාල git එකක් හදලා තිබීම අනිවාර්යයි. ඒ වගේම ඔයා ප්රෝග්‍රමින්ග් කරනවා නම් එකට පිටින් ගිය දෙයක් කල කියල පෙන්නන විදිහක් හදාගන්න.
    4. glassdoor , indeed and linkedin වලින් තම ජොබ් වලට අපලයි කරන්න ඕනේ.

    සාමන්යෙන් ඉන්ටවිව් එයි . එකට 10 ක් දාල ජොබ් එකක් බලාපොරොත්තු වෙන්න එපා. අඩුම 300 - 400 ක් අතර දාපල්ලා. එකයි නේ කැරකෙන්න ඕනේ. ඉන්ටවිව් එක අවාම කියපල්ලා කරන විදිහ කියල දෙන්නම්. එකේදී උන් වැදගත් දෙයක් අහයි. එක තමා ඔයාගේ පැත්තෙන් සැහෙන වැඩක් කරන්න තියන නිසා ඔයා කැමතිද මයිග්රේට් වෙන්න. එහෙම නැත්නම් ඔයා ඒ ටික කරගන්නවා නම් අපි රේඩි වගේ. එකට ඔකේ කියල දාල එදා ඉදන් වැඩ ටික පටන් ගන්න ඕනේ



    වැඩ ටික.
    -------------
    1. උබේ ඩිග්රි එක අරගෙන ෆොරින් මිනිස්ට්‍ර්ය් එකට ගිහින් සෙටිෆයි කරගන්න ඕනේ
    2. උබේ දවසෙන් වැඩි කොටසක් එන්ටර් ෆින්ලන්ඩ් එකේ තමා ඉන්න වෙන්නේ.

    https://enterfinland.fi/eServices/dashboard

    මේකේ අකව්න්ට් එකක් හදාගෙන අප්ප්ලිකේෂන් එකක් ස්ටාර්ට් කරන්න ඕනේ. උබට කම්පැනි එකෙන් දීපු ඔෆර් ලෙටර් එක ඕනේ වෙනවා. ඔය ඇප්ලිකේෂන් එකට උබේ කම්පැනි එක ඩේටා දාන්න ඕනේ.එක උන් කරයි.

    අදාළ සෙක්ෂන් හරියට ෆිල් කරගන්න ඕනේ. මේක කරන විදිහ අමාරු නම් අහන්න මම කියල දෙන්නම්

    ෆාස්ට් ට්‍රැක්
    ----------------
    මෙහෙ වරක් ෆොස් එක සැහෙන්න අඩු නිසා මුන් මේක ගෙනත් තියෙන්නේ. හැබැයි අඩුයි කියල ඉන්න හැම එකාම ගන්නේ නැ . එකට තමන් කොලිෆයි වෙන්න ඕනේ. මේකෙන් සති දෙකෙන් PR දෙනවා. ඒ එක්කම ශේන්ගන් D-VISA වලටත් දෙනවා. මොකද PR එන්න කලින් විසා එකෙන් ෆින්ලන්ඩ් වලට ඇවිත් වැඩ පටන් ගන්න පුළුවන්. මේ විසා එකෙන් ශේන්ගන් ඕනේ රටකට යන්න පුළුවන් . එංගලන්තේ රැ ඉන්න බැ . ට්‍රාන්සිට් පුළුවන්

    https://migri.fi/en/fast-track-for-specialist

    මේ ගැන වැඩි විස්තර අහන්න ඕනේ. අහන උන්ට කියල දෙන්නම්.


    ෆින්ලන්ඩ් වලට අවම
    ----------------------------

    වරක් කරන උන්ට අපාර්ට්මන්ට් දෙන්නේ නැ . ඒ නිසා උබ කම්පැනි එකෙන් සති දෙකකට අපාර්ට්හොටෙල් එකක් ගන්න ඕනේ. මෙහෙ එක පාරටම අපාර්ට්මන්ට් ගන්න කොහොමත් බැ . එකට හේතුව මම ඊලග සෙක්ෂන් එකේ කියන්නම්. එහෙම අපාර්ට්හොටෙල් හැම දේම තියනවා උයාගෙන කන්න ඕනේ කරන දේවල් ඇතුළු සියලුම දේවල්. මෙහෙ උදේට කන්න කෙරෝස්කි කියල කඩ තියනවා. එකේ යුරෝ 2 බර්ගර් , හොට ඩෝග් වගේ දේවල් තියනවා. එකක් කවාම ගල් බනිස් දැම්ම වගේ තමා.

    හුගක් කම්පැනි වල එපාසි ඇප් එක තියනවා . රටේ හැම රෙස්ටුරන්ට් එකක්ම මේ ඇප් එකට කනෙක්ට් කරලා තියෙන්නේ. උබ කන කෑම එකේ % එකක් කම්පැනි එකෙන් දානවා උබ ඉතුරු ටික. හැබැයි රෙස්ටුරන්ට් එකේදී සල්ලි දෙන්න ඕනේ නැ ඇප් එකේ රෙස්ටුරන්ට් එක තෝරලා ගාන දාල ස්ලයිඩ් කරලා කශියර්ට පෙන්නන තියෙන්නේ. හෙනම ලේසි.

    ඊළගට ආපු ගමන මෙහෙ DVV එකට ගිහින් රෙජිස්ටර් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපේ අයිඩි කාඩ් එක වගේ. එක දවසින් එනවා ජොබ් කරන උන්ට . ස්ටුඩන්ට් ලට මාස 3 ක් වගේ යනවා.

    ඊට පස්ස KELA කියල ෆන්ඩ් එකක් තියනවා එකට රෙජිස්ටර් වෙන්න ඕනේ. එකෙන් තමා උබට බෙනිෆිට් එන්නේ.

    අමාරුම බැංකු අකව්න්ට් ඕපන් කිරිල්ල
    ------------------------------------------------------

    යුරෝ වලින් රටේ වැඩ යන නිසා මෙහෙ AC එකක් හදන එක සහෙන්නම අමාරුයි. මනි ලෝන්දරින් වෙන්න දෙන්නේ නැති නිසා උබ ගැන සැහෙන්න හොයනවා. අඩුම සති 4 ක් යනවා අවමය හොදේ එකක් හදන්න. එක හැදුවාම උබව මුළු යුරෝපෙටම ඕපන් වෙනවා. ඒ තරම් බලවත් කාඩ් එකක් හම්බෙන්නේ. ඒ වගේම bank ID කියල එකක් ලැබෙනවා. මෙන්න මේ
    bank ID එක තමා ෆින්ලන්ඩ් වල රජා. උබට මෙහෙ කක්කා බෙට්ටක් දාන්නත් අමාරුයි මේක නැතුව

    උදා: දැන් අර අපාර්ට්මන්ට් එක ගන්න යනකොට ඒ කම්පැනි එකේ සයිට් එකට ලොග් වෙන්න ඕනේ නේ. අන්න එකේදී උන්ගේ සයිට් එකේ වෙනම අක්කොඋන්ට් හදන්න නැ . අර උබේ bank ID එකෙන් එකට ඔතොන්ටිකෙට් වෙන්න ඕනේ. එකෙන් ගියාම උන් උබව ෆුල් ට්‍රස්ට් කරනවා. ඒ වගේම හෙල්ත්කෙයා මෙකි නොකී හැම මගුලක්ම ලොග් වෙන්න තියෙන්නේ මේ bank ID එකෙන්. ආපු ගමන් මේක හදන්න බැරි නිසා උබට ඉන්න තැනක් හදාගන්න බෑ එකයි කම්පැනි එකෙන් ඉල්ලගන්න ඕනේ කිව්වේ.

    දැන් හරි
    ------------
    ඔන්න ඔතෙන්ට අවා කියන්නේ ඉතින් ෆින්ලන්ඩ් වැසියෙක් තමා. කිසිම කරදරයක් නැ. මෙහෙ හුගක් වාහන වල යන්නේ නැ යන්නේ බස් ට්‍රෑම් වල. මාසෙටම සීසන් එකක් ගන්න පුළුවන් යුරෝ 56 යි. එකෙන් ට්‍රෑම් , බස් කොච්චි බය්සිකල් ඕනේ මගුලක යන්න පුළුවන්. බස් එකට නැගලා කාඩ් එක පන්ච් කරන්නට් හින්නේ. මෙන්න මේ සයිට් එකේ තියනවා විස්තරේ. එන උන් මේක බලලා හොදට ඔලුවේ තියාගන්න ඕනේ, මොකද නැත්නම් මග තමා ඉන්න වෙන්නේ.
    https://www.nysse.fi/en/front-page.html

    හැම හෝල්ට් එකකම යන බස් අන්කේ සහ එන වෙලාව ගහලා තියනවා. වෙනස වැඩිම තත් 20 ක් වෙයි. හරිම ටයිම් එකට හැම දේම වෙනවා. ඕනේ ප්ලැන් එකක් ගහලා වැඩ කරන්න පුළුවන්. ට්‍රෑම් ඇතුලේ තියනවා යන පාර , දැන් ඉන්න තැන සහ ඊලග හෝල්ට් ඩිගිටල් ඩිස්ප්ලේ වල දාල. ඒ නිසා වරදින්නේ නැ . සමහර බස් වලත් මේක තියනවා . බස් එකේ යද්දී මැප් එක දාගන්න පුරුදු වෙනකන්

    මෙහෙට එනකොට යුරෝ ගෙන්න . කඩවල යුරෝ ගණන්ව. ඒවගෙන් බදු ගන්න පුළුවන්. හැබැයි ඔන්ලයින් කිසිම දෙයක් බැ අරක හදාගන්න කන්.

    මෙහෙ ඩොක්ටර් ලා චැනල් කරන සින් එකක් නැ . මෙහෙ පාමසි එක ඇතුලේ ඉන්නවා නර්ස් ලා. උන්ට තමන්ට ඕනේ දේ කියල බෙහෙත් ගන්න පුළුවන්. නර්ස් ලාට බලන්න අමාරු කෙස් එතන එහා ඉන්න ඩොක්ටර් ට දානවා. පොර ගේ ගණන් වැඩි. එකත් අමාරු නම් තමා ස්පෙෂලිස්ට් ලා ලගට යන්නේ. මෙහෙ මිනිසුන්ට හැදෙන්නේ හෙම්බිරිස්සාව විතරයි.

    කන්න බොන්න බඩු ගෙනල්ලා කරනවා නම් යුරෝ 150 තම උපරිම යන්නේ පුතා, මෙහෙ හදන ප්‍රොඩක්ට් හුගක් යුරෝ 2න උදා යන්නේ නැ උදා: චීස් 500G යුරෝ 1.40 මෙහෙ හදන එකක් තියනවා. බිත්තර 12 ම යුරෝ 1 ඉදන් 3 වෙනකන් තියනවා සයිස් එක අනුව. ඉතුරු ඒවා උබල අනුමානෙට හිතාගනිල්ලා. හැබැයි බත් කන්න ගියොත් පට්ට ගණන්. ඒවා තියෙන්නේ අශියන් මාකට් එකේ. කිලෝ එක යුරෝ 6 ක් වෙනවා බාස්මති. පරිප්පු කිලෝ එක 10 විතර වෙනවා.


    අවසානේ
    -------------
    මෙහෙ මිනිස්සු තමන්ගේ පාඩුවේ වැඩක් බලාගෙන ඉන්න මිනිස්සු. එක ලොකු කමක් කියල තමා මුලින් හිතෙන්නේ. හැබැයි උබට කරදරයක් උනොත් මැස්සෝ වගේ වට වෙන්නේ. හරිම නිදහස් රටක්. මිනිස්සු පාරේ බියර් එකක් ගහලා ඕනේ තැනක සිගා එකක් ගහලා යනවා. හැබැයි රුල්ස් වලට අනුව. මුන් මිනිස්සු විශ්වාස කරන්නේ හොදට බලලා. උන්ට ෆිට් උනොත් එහෙම ආයි පන උනත් දෙනවා. එක වෙන්න සති දෙක තුනක් යනවා.

    අපි ලංකාවේ හිටියේ ෆේල් සිස්ටම් එකක. මෙහෙ ඇවිල්ලා ඒ විදිහට ඉන්න හදන්න එපා. මෙහෙ ලෝකෙම අංක 3 දැන් තියෙන්නේ යම් දෙයක් නිසා ඒ නිසා මෙහෙට ඇවිල්ලා මෙහෙ විදිහට ඉන්න බලන්න . එතකොට තේරෙයි අයි මුන් ලෝකෙන්ම 3 උනේ කියල. එච්චරයි කියනන් තියෙන්නේ


    ඕනේ දෙයක් තියේ නම් මේකේ අහපල්ලා. නැත්නම් PM කරන්න.
    What’s ur field?
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    අම්මප මාත් අහන්න හැදුවෙ ඕකමයි. 🤔
    මූ බොරු කියනව වෙන්න බැරිද. අපිට මෙහෙම කිය කිය මූ ගෙදර දොරවල් ලොක් කරන් ඇඳක් යට ඇත්තෙ. :(

    අනිවා මුගේ බොරු. සුද්දෝ මූව ගෙදරින් එලියට ඇදල අරන් ගහනවා ඇති කළු පරයා කියල. :yes:
     
    • Haha
    • Sad
    Reactions: shenat and HAneo