ෆිනිෂින් වහලයක්
මචං සොප් එකේ උඩ තට්ටුවේ ෆිනිෂින් වහලයක් ගහන්න හදන්නේ මචං ඒකට 2x 4 පරාලයි 3 x4 යට ලී ඔනේ අඩුවට ලී ගන්න තැනක් කියන්න උදවු සදහා රෙප් වලින් සලකමි
තුලාද/ කෙම්පස් /පොල් ලී /ගාන්ඩීස් හෝ අඩුවට තියන හොද ලී මොනව ද ?