ෆිනිෂින් වහලයක්

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ෆිනිෂින් වහලයක්

    මචං සොප් එකේ උඩ තට්ටුවේ ෆිනිෂින් වහලයක් ගහන්න හදන්නේ මචං ඒකට 2x 4 පරාලයි 3 x4 යට ලී ඔනේ අඩුවට ලී ගන්න තැනක් කියන්න ‍උදවු සදහා රෙප් වලින් සලකමි

    තුලාද/ කෙම්පස් /පොල් ලී /ගාන්ඩීස් හෝ අඩුවට තියන හොද ලී මොනව ද ?
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    දැව සංස්‌ථාවේ දන්න කෙනෙක් සෙට් කරතොත් ටිකක් අඩුවට හොද quality ඒවා සෙට් කරගන්න පුළුවන් වේවි
     
    • Like
    Reactions: E Jay

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,053
    113
    Hamilton, NZ
    සොප් එකක් වර්ග අඩි 380යි මචං

    කෙම්පස් දපන්. ලී ටිකට උඹට 60/80 ක් යයි. ලංකාවේ වල් ලී ගත්තම වල වැඩ වැඩී බන්. ඇද අරින්න/ගාන්න/සෑන්ඩර් ගහන්න ගියම සසර කලකිරෙනවා.
     
    • Like
    Reactions: E Jay

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    තුලාන් දාපන් හැබයි බලාගෙන තුලාන් කියලා කසා කියලා ලී ජාතියක් දෙනවා තුලාන් වලට බර අඩුයි
     
    • Like
    Reactions: E Jay

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ȜMA X;21443792 said:
    කෙම්පස් දපන්. ලී ටිකට උඹට 60/80 ක් යයි. ලංකාවේ වල් ලී ගත්තම වල වැඩ වැඩී බන්. ඇද අරින්න/ගාන්න/සෑන්ඩර් ගහන්න ගියම සසර කලකිරෙනවා.

    rep +++ thankx machan
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගාන අඩුම නම් පොල් ලී තමයි මචන්.හැබැයි ෆිනිශින් වහලක් නම් පරාල වලට 2x4 ගන්නේ නැතුව 2x5 ලී ගන්න.2x4 ලීය ගාලා සයිස් කරලා එනකොට පොඩියි.වහල ගැහුවම කැතයි.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කෙම්පස් තමයි ලාභ+ලේසි

    කෙම්පස් වලට වඩා ගාන්ඩිස් ගාන අඩුයි.ඊට පස්සේ තුලාන්.රෙඩ් බලව්,කෙම්පස් ගාන වැඩියි.

    කෙම්පස් හෝ රෙඩ් බලව් ගන්නවනම් හොඳයි.හැබැයි බලව් ගන්නවනම් හොඳ විශ්වාස තැනකින් ගන්න ඕනි.සමහර තැන්වලින් බලව් කියලා වෙන ලී දෙනවා.
     
    • Like
    Reactions: MAHAADENAmutta