මොකද සුසයිඩ් කරගන්න ගියා කියල දැක්ක නිසයි මට සැකයක් ආවේ
කලින් කොල්ලත් එක්ක මොන හරි සින් එකක් වෙලා මු වැඩේ ලීක් කලාද දන්නේ නෑනේ
ඒකයි ඇහුවේ තරහ ගන්නෙපා


මචන් කෙල්ලව උබට ෂුවර් දමොකද සුසයිඩ් කරගන්න ගියා කියල දැක්ක නිසයි මට සැකයක් ආවේ
කලින් කොල්ලත් එක්ක මොන හරි සින් එකක් වෙලා මු වැඩේ ලීක් කලාද දන්නේ නෑනේ
ඒකයි ඇහුවේ තරහ ගන්නෙපා
![]()
![]()
ponnayange wada owa
සිරාම කතාව බන්.නිකන් චා වෙනවා තමන්ගෙ ෆොටෝ දාගෙන.ඔය මගුල ලේසියෙන් හැක් කරන්න බැහැනේ බං
Password/Email හොයාගත්තෙ කොහොමද ඌ
මුලින් ඒක හොයලා බලපං
මට නම් සුවර් එකක් නැහැ ඕක හැක් කරන්න පුළුවන් කියලා
අනික තමන්ගෙ පිංතූර දාන්නෙ මොකටද සයිබර් එකට
ඒක මහ ගොං වැඩක්
දැන් ඉතිං පසුතැවිලා වැඩක් නැහැ
ඌ ඒ ප්‍රොෆයිල් එක වැරදි විදියට පාවිච්චි කරනවා නම්
+94 112-691692 / +94 112679888
අමතපිය මේ නම්බර් වලින් එකකට

ඔටුවන්ගෙ මැක්කො ගලවන්නලු මිනිහට තිබුනා කියන්නේසහෝ මෙතන පොඩි ළමයි ඉන්නවා.. ඔය වගේ කැත දේවල් කියන්න එපා.. සහෝ මීට අවුරුදු ගාණකට කලින් හැකර් කෙනෙක් නේද..?
