ෆේස් බූක් වැඩ්ඩෝ...

fahim91

Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    මචන් IP ඇඩ්‍රස් එකෙන් අල්ලන්න බැරිද? පුලුවන්නම් ක්‍රමය පොඩ්ඩක් කියපල්ලා...
     
    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    මචන් කෙල්ලව උබට ෂුවර් ද :oo: මොකද සුසයිඩ් කරගන්න ගියා කියල දැක්ක නිසයි මට සැකයක් ආවේ :rolleyes: කලින් කොල්ලත් එක්ක මොන හරි සින් එකක් වෙලා මු වැඩේ ලීක් කලාද දන්නේ නෑනේ :baffled: ඒකයි ඇහුවේ තරහ ගන්නෙපා :no: ;):D
     
    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    මචන් කෙල්ලව උබට ෂුවර් ද :oo: මොකද සුසයිඩ් කරගන්න ගියා කියල දැක්ක නිසයි මට සැකයක් ආවේ :rolleyes: කලින් කොල්ලත් එක්ක මොන හරි සින් එකක් වෙලා මු වැඩේ ලීක් කලාද දන්නේ නෑනේ :baffled: ඒකයි ඇහුවේ තරහ ගන්නෙපා :no: ;):D

    නැහැ එහෙම සීන් එකක් නැහැ බන්.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    ඔය මගුල ලේසියෙන් හැක් කරන්න බැහැනේ බං
    Password/Email හොයාගත්තෙ කොහොමද ඌ
    මුලින් ඒක හොයලා බලපං
    මට නම් සුවර් එකක් නැහැ ඕක හැක් කරන්න පුළුවන් කියලා
    අනික තමන්ගෙ පිංතූර දාන්නෙ මොකටද සයිබර් එකට
    ඒක මහ ගොං වැඩක්
    දැන් ඉතිං පසුතැවිලා වැඩක් නැහැ
    ඌ ඒ ප්‍රොෆයිල් එක වැරදි විදියට පාවිච්චි කරනවා නම්
    +94 112-691692 / +94 112679888
    අමතපිය මේ නම්බර් වලින් එකකට

    ​
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching

    සිරාම කතාව බන්.නිකන් චා වෙනවා තමන්ගෙ ෆොටෝ දාගෙන.:yes:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    සහෝ මෙතන පොඩි ළමයි ඉන්නවා.. ඔය වගේ කැත දේවල් කියන්න එපා.. සහෝ මීට අවුරුදු ගාණකට කලින් හැකර් කෙනෙක් නේද..?
    ​
    ඔටුවන්ගෙ මැක්කො ගලවන්නලු මිනිහට තිබුනා කියන්නේ:oo: