ෆේස් බූක් වැඩ්ඩෝ...

fahim91

Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    මචන් IP ඇඩ්‍රස් එකෙන් අල්ලන්න බැරිද? පුලුවන්නම් ක්‍රමය පොඩ්ඩක් කියපල්ලා...
     
    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    මචන් කෙල්ලව උබට ෂුවර් ද :oo: මොකද සුසයිඩ් කරගන්න ගියා කියල දැක්ක නිසයි මට සැකයක් ආවේ :rolleyes: කලින් කොල්ලත් එක්ක මොන හරි සින් එකක් වෙලා මු වැඩේ ලීක් කලාද දන්නේ නෑනේ :baffled: ඒකයි ඇහුවේ තරහ ගන්නෙපා :no: ;):D
     
    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    මචන් කෙල්ලව උබට ෂුවර් ද :oo: මොකද සුසයිඩ් කරගන්න ගියා කියල දැක්ක නිසයි මට සැකයක් ආවේ :rolleyes: කලින් කොල්ලත් එක්ක මොන හරි සින් එකක් වෙලා මු වැඩේ ලීක් කලාද දන්නේ නෑනේ :baffled: ඒකයි ඇහුවේ තරහ ගන්නෙපා :no: ;):D

    නැහැ එහෙම සීන් එකක් නැහැ බන්.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය මගුල ලේසියෙන් හැක් කරන්න බැහැනේ බං
    Password/Email හොයාගත්තෙ කොහොමද ඌ
    මුලින් ඒක හොයලා බලපං
    මට නම් සුවර් එකක් නැහැ ඕක හැක් කරන්න පුළුවන් කියලා
    අනික තමන්ගෙ පිංතූර දාන්නෙ මොකටද සයිබර් එකට
    ඒක මහ ගොං වැඩක්
    දැන් ඉතිං පසුතැවිලා වැඩක් නැහැ
    ඌ ඒ ප්‍රොෆයිල් එක වැරදි විදියට පාවිච්චි කරනවා නම්
    +94 112-691692 / +94 112679888
    අමතපිය මේ නම්බර් වලින් එකකට

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching

    සිරාම කතාව බන්.නිකන් චා වෙනවා තමන්ගෙ ෆොටෝ දාගෙන.:yes:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    සහෝ මෙතන පොඩි ළමයි ඉන්නවා.. ඔය වගේ කැත දේවල් කියන්න එපා.. සහෝ මීට අවුරුදු ගාණකට කලින් හැකර් කෙනෙක් නේද..?
    ඔටුවන්ගෙ මැක්කො ගලවන්නලු මිනිහට තිබුනා කියන්නේ:oo: