ෆොටො කොපි මැෂිමක්

chocolatePlease

Junior member
  • Jan 5, 2023
    91
    51
    18
    මොනවද බං බලන්න ඔන මැෂිමක් ගන්න කලින්, :angry:

    පාවිච්චි කරපු ඒකක් ගන්න ඒකද හොද, :oo:
    අළුත් ඒකක්ද, :oo:
    කොපි ගානට ගෙවන ඒකක්ද? :oo:

    සර්විස් කොස්ට් ඒහෙම කොහොමද? :angry:
    මේදවස් වල ප්‍රයිස් කොහොමද යන්නේ. :D

    මම මොනවත් මේවා ගැන දන්නැ පොඩ්ඩක් උදව්වක් දියල්ලා :yes:
     
    • Like
    Reactions: kinkon

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,633
    3,505
    113

    රෙන්ට් 1කට ගනින් ඒක ලාබයි මේ දවස් වල. විකුණන්න තියෙන්නේ හම්පඩ ගැහිච්චා. ඒවා අරන් අවධානමක් ගන්නවාට වඩා ලාබයි රෙන්ට් කරන එක. මාසෙට 12000 යි කොපි 5000යි. ටෝනර්, සර්විස් උංගෙන්
     
    • Like
    Reactions: chocolatePlease

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    රෙන්ට් 1කට ගනින් ඒක ලාබයි මේ දවස් වල. විකුණන්න තියෙන්නේ හම්පඩ ගැහිච්චා. ඒවා අරන් අවධානමක් ගන්නවාට වඩා ලාබයි රෙන්ට් කරන එක. මාසෙට 12000 යි කොපි 5000යි. ටෝනර්, සර්විස් උංගෙන්
    mchn prinout mila aduda dan ? A4 price adu unada ? mokada wenne issarahata.
    crnt bill wedi una nisa dollr1 adu unath printout prices wala wenasak neti weida?
    aaa eka newei trip1 giyada mchn.. ct100 tour1 elada
     
    • Like
    Reactions: chocolatePlease

    chocolatePlease

    Junior member
  • Jan 5, 2023
    91
    51
    18
    රෙන්ට් 1කට ගනින් ඒක ලාබයි මේ දවස් වල. විකුණන්න තියෙන්නේ හම්පඩ ගැහිච්චා. ඒවා අරන් අවධානමක් ගන්නවාට වඩා ලාබයි රෙන්ට් කරන එක. මාසෙට 12000 යි කොපි 5000යි. ටෝනර්, සර්විස් උංගෙන්
    කොෆි ගැහුවේ නැති උනත් 12000 ගෙවන්න ඔනද බං, කොපි 5000 මොකක්ද?:angry:

    පටන් ගන්නකොටම බිස්නස් නැතිවේයිනෙ:eek:, පොඩි ගානක් බං අතේ තියේන්නෙ.:D

    50000 වාගේ ඒකක් තියේනවා ඒකයි බැලුවේ, දන්නේත් නැතිව අරන් මරාලයක්ද දන්නැනේ :oo:
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,633
    3,505
    113
    mchn prinout mila aduda dan ? A4 price adu unada ? mokada wenne issarahata.
    crnt bill wedi una nisa dollr1 adu unath printout prices wala wenasak neti weida?
    aaa eka newei trip1 giyada mchn.. ct100 tour1 elada
    ප්‍රිින්ට් වල මිල වෙනස් කරන්න බෑ බං. A4 අඩු උන ගානට වඩා වැඩියෙන් කරන්ට් බිල් එක වැඩි වෙලා. ප්‍රෙස් එකට 6500ක් ආපු එක 19000 ත් පැනලා මේ මාසේ. වැඩ කරන කට්ටියට පඩි වැඩි කරන් න වෙනවා. අපේ ජීවන වියදමත් වැඩි වෙනවා. ඔක්කොම ගැන බලපුවාම හැම වියදමක්ම වැඩි වෙනවා.

    කොෆි ගැහුවේ නැති උනත් 12000 ගෙවන්න ඔනද බං, කොපි 5000 මොකක්ද?:angry:

    පටන් ගන්නකොටම බිස්නස් නැතිවේයිනෙ:eek:, පොඩි ගානක් බං අතේ තියේන්නෙ.:D

    50000 වාගේ ඒකක් තියේනවා ඒකයි බැලුවේ, දන්නේත් නැතිව අරන් මරාලයක්ද දන්නැනේ :oo:
    මැෂින් 1කට 20000ක් ඩිපෝසිට්. ඒකෙන් 10000ක් උං ආපහු දෙනවා අපිට මැෂින් එක ආපහු දෙද්දි. ඉතුරු 10000ක් උං ගන්නවා ට්‍රාන්ස්පෝට් වලටයි රෙපෙයා විසිට් වලටයි. 5000ක් කොපි අනිවා ගහන්න ඕනි. ඒ ගාන ගැහුවත් නැතත් 12000 ගෙවන්න ඕනි මිසෙට. 5000ට වැඩිවෙන කොපියකට 1.50ක් ගෙවන්න ඕනි. රෙපෙයාර් එකකට කොල් කලාම පැය 24ක් ඇතුලත ඇවිල්ලා කරලා දෙනවා. එහෙම හදන්න අමාරු නම් වෙන මැෂින් එකක් රී ප්ලේස් කරනවා. අපි මැෂින් 1ක් ගන්න ගියොත් 150000ක් විතර යනවා හොද මැෂි්න් එකකට. රෙපෙයාර් අපි කරගන්න ඕනි. ටෝනර් අපි දාගන්න ඕනි. සාමාන්‍යෙයන් මැෂින් 1ක් ඇවිල්ලා ගලවලා බැලුවත් 1500-2000ක් ගන්නවා ටෙක්නීෂියන්. ඒ මොකුත් වියදමක් නැ රෙන්ට් කරාම. අපිට වියදම කරන්ට් බිලයි කඩදාසියි විතරයි. පුලුවන් නම් මැෂින් 1ක ස්පීඩ් වැඩි 1ක් ගන්න. එතකොට පොත් එහෙම කොපි ගහනවා නම් බල්ක් ගහන්න ගන්න පුලුවන්. පේපර් සෙට් වගේ ඒවා. බිස්නස් එකක් පටන් ගන්නවා නම් ටයිප්සෙටින්, ආට්වර්ක, ප්‍රින්ට් අවුට්, ලැමිනේට්, බයින්ඩ්, කලර් ප්‍රින්ට් වගේ දෙවලුත් එක්ක පටන් ගන්න. ඒත් එක්කම රීලෝඩ්, කාඩුත් පටන් ගන්න. ටික ටික අයිටම් වැඩි කරගන්න. ණයට නම් දෙන්න එපා. විශේෂයෙන් ටියුෂන් ගුරුවරුන්ට. ගොඩක් ටියුෂන් ගුරාලා පොලු තියනවා. ණයට වැඩ කරනකං වැඩ පිට වැඩ දෙනවා. මාසෙ අන්තිමට බිළ හදලා කියපුවාම ආය වැඩ දෙන්නේ නෑ. ආය මියුසිකල් ෂෝ සංවිධායකයොත් ඒ වගේ. ප්‍රින්ට් 1ක් තනිපැත්ත 10ට දෙන්න පුලුවන් බල්ක් යනවා නම්. ෆොටෝ කොපියක් 9ට දෙන්න පුලුවන් බල්ක් යනවා නම්. ඉස්කෝලයක් ගාවා පටන් ගන්න පුලුවන් නම් වැඩ ටිකක් අල්ලා ගන්න පුලුවන්. දෙන වැඩේ වොලාවට කොලිටියට දෙන්න. එතකොට ඔටෝ බිස්නස් එක ග්‍රෝ වෙනවා. ජය වේවා
    ------ Post added on Apr 8, 2023 at 9:00 PM
     
    chocolatePlease

    Junior member
  • Jan 5, 2023
    91
    51
    18
    ප්‍රිින්ට් වල මිල වෙනස් කරන්න බෑ බං. A4 අඩු උන ගානට වඩා වැඩියෙන් කරන්ට් බිල් එක වැඩි වෙලා. ප්‍රෙස් එකට 6500ක් ආපු එක 19000 ත් පැනලා මේ මාසේ. වැඩ කරන කට්ටියට පඩි වැඩි කරන් න වෙනවා. අපේ ජීවන වියදමත් වැඩි වෙනවා. ඔක්කොම ගැන බලපුවාම හැම වියදමක්ම වැඩි වෙනවා.

    මැෂින් 1කට 20000ක් ඩිපෝසිට්. ඒකෙන් 10000ක් උං ආපහු දෙනවා අපිට මැෂින් එක ආපහු දෙද්දි. ඉතුරු 10000ක් උං ගන්නවා ට්‍රාන්ස්පෝට් වලටයි රෙපෙයා විසිට් වලටයි. 5000ක් කොපි අනිවා ගහන්න ඕනි. ඒ ගාන ගැහුවත් නැතත් 12000 ගෙවන්න ඕනි මිසෙට. 5000ට වැඩිවෙන කොපියකට 1.50ක් ගෙවන්න ඕනි. රෙපෙයාර් එකකට කොල් කලාම පැය 24ක් ඇතුලත ඇවිල්ලා කරලා දෙනවා. එහෙම හදන්න අමාරු නම් වෙන මැෂින් එකක් රී ප්ලේස් කරනවා. අපි මැෂින් 1ක් ගන්න ගියොත් 150000ක් විතර යනවා හොද මැෂි්න් එකකට. රෙපෙයාර් අපි කරගන්න ඕනි. ටෝනර් අපි දාගන්න ඕනි. සාමාන්‍යෙයන් මැෂින් 1ක් ඇවිල්ලා ගලවලා බැලුවත් 1500-2000ක් ගන්නවා ටෙක්නීෂියන්. ඒ මොකුත් වියදමක් නැ රෙන්ට් කරාම. අපිට වියදම කරන්ට් බිලයි කඩදාසියි විතරයි. පුලුවන් නම් මැෂින් 1ක ස්පීඩ් වැඩි 1ක් ගන්න. එතකොට පොත් එහෙම කොපි ගහනවා නම් බල්ක් ගහන්න ගන්න පුලුවන්. පේපර් සෙට් වගේ ඒවා. බිස්නස් එකක් පටන් ගන්නවා නම් ටයිප්සෙටින්, ආට්වර්ක, ප්‍රින්ට් අවුට්, ලැමිනේට්, බයින්ඩ්, කලර් ප්‍රින්ට් වගේ දෙවලුත් එක්ක පටන් ගන්න. ඒත් එක්කම රීලෝඩ්, කාඩුත් පටන් ගන්න. ටික ටික අයිටම් වැඩි කරගන්න. ණයට නම් දෙන්න එපා. විශේෂයෙන් ටියුෂන් ගුරුවරුන්ට. ගොඩක් ටියුෂන් ගුරාලා පොලු තියනවා. ණයට වැඩ කරනකං වැඩ පිට වැඩ දෙනවා. මාසෙ අන්තිමට බිළ හදලා කියපුවාම ආය වැඩ දෙන්නේ නෑ. ආය මියුසිකල් ෂෝ සංවිධායකයොත් ඒ වගේ. ප්‍රින්ට් 1ක් තනිපැත්ත 10ට දෙන්න පුලුවන් බල්ක් යනවා නම්. ෆොටෝ කොපියක් 9ට දෙන්න පුලුවන් බල්ක් යනවා නම්. ඉස්කෝලයක් ගාවා පටන් ගන්න පුලුවන් නම් වැඩ ටිකක් අල්ලා ගන්න පුලුවන්. දෙන වැඩේ වොලාවට කොලිටියට දෙන්න. එතකොට ඔටෝ බිස්නස් එක ග්‍රෝ වෙනවා. ජය වේවා
    ------ Post added on Apr 8, 2023 at 9:00 PM
    මැෂිමක් තියෙනවා බං toshiba e studio 167 50ට වගේ ගන්න පුළුවන් වෙයි, :angry:
    අතේ ඩිපොසිට් තියන්න තරන් ගානක් නැ බං:no:

    rent ekata ganin mitto copy ekak 2.50 gane vage set karaganna puluwan. ape branches wala machine 20k tiyenava rent ekta gattuwa
    මට ඒකක් ඔනේ බං පොඩියට පටන් ගන්න :yes:
    ------ Post added on Apr 8, 2023 at 9:18 PM