ෆෝන් එකක් අරන් දුන්නා ඔෆිස් එකට

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,818
    11,245
    113
    ඔපිස් එකට මොකටෑ කැමරාව රෑට ගහනපොටො හොඳට පේන එකක්


    පෝං එක පාවිච්ං කරන්නෙ කෙල්ලෙක්


    ඕං ම්ං දන්නෙ නා උබලම ඔනෙ එකක් හිතාගනින්
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    හිල් තුනක් තිබුනට එක කැමර එකයි ඕකෙ.
    £කලා තියෙන්නේ :angry: කාවද බන් මුන් මේ රවට්ටන්න්නේ

    Adu kule jarawal ganne na

    Samsung forever
    matath ehemayi bn oka mata nam penda aran yandath lajja hitheyi. maruwath api samsung
    ------ Post added on Sep 27, 2025 at 7:48 AM
     
    • Haha
    Reactions: kandahar

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    ඕකෙන් සෙල්ෆි ගත්තම හොඳයිද කියල බලන්න ඔෆිස් එකෙ කෙල්ලට කියල සෙල්ෆියක් ගහල දාපන්කෝ කළුවො
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,136
    12,437
    113
    🌎
    ඔෆිස් එකෙ කෙල්ල දැනට දෙපාරක් මම දැනුවත්ව වැට්ටුවා. ලී පොලව නිසා අවුලක් නැහැ.
    anigif-enhanced-buzz-30436-1327358637-54.gif
     
    • Haha
    Reactions: kandahar

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,547
    3,280
    113
    ඕකෙන් සෙල්ෆි ගත්තම හොඳයිද කියල බලන්න ඔෆිස් එකෙ කෙල්ලට කියල සෙල්ෆියක් ගහල දාපන්කෝ කළුවො
    අඩ් ඔව් බං..... සෙල්ෆියක් ඕනි ත් නෑ... කෙල්ලගේ පොටෝ එකක් දාපන්කෝ...
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඔපිස් එකට මොකටෑ කැමරාව රෑට ගහනපොටො හොඳට පේන එකක්


    පෝං එක පාවිච්ං කරන්නෙ කෙල්ලෙක්


    ඕං ම්ං දන්නෙ නා උබලම ඔනෙ එකක් හිතාගනින්
    walak balaganna puluwan lagadima

    ehenan hodai, godak chinese ewa 2i dunne issara, hbi samsung 7 years denwa. ekai.
    e machan flagship walata ne. budget ewa paththa balanne na un wikkata passe
    ------ Post added on Sep 27, 2025 at 11:14 AM
     
    • Love
    Reactions: wissnshaftler

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඕකේ රිවිව් තියෙන්නේ කැමරා 3ක් පෙන්නලා බෝඩ් එකේ එකක් තියෙන එක විතරයි
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,781
    23,455
    113
    ඔෆිස් එකකට වගේ මොන අවුල්ද ඔහොම එකක.