ෆෝන් එකක් Buy කරන්න

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    කිරියෙ Phone shops කරන අය කවුද ඉන්නෙ?

    මට මේ Xiaomi Redmi Note 8 64GB (Color - Neptune Blue) Version එක ගන්න ඕනි Sealed Pack.

    redmi.png

    Company price - 32999/= With Genxt (Company) warranty. බර ගණන් කියනවා කඩවලින් ඇහුවහම.

    Recommend කරන්න පුලුවන් සිංහල කඩයක් කියන්න මේ ගාණට ගන්න පුලුවන්. හොරණ, හෝමගම, කොට්ටාව, පන්නිපිටිය, මහරගම අවට නම් හොඳයි.
     
    Last edited:

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    SS M21 - Rs. 320000 ---------------------- 3ram64rom

    https://www.gsmarena.com/compare.php3?idPhone1=10111&idPhone2=9814#diff-

    Samsung M21 - 6000 mAh battery / SELFIE CAMERA 20 MP, f/2.0, 26mm (wide) / 64GB 41990/=
    Redmi Note 8 - 64GB 32999/= / Display Protection Corning Gorilla Glass 5 / BODY Glass front (Gorilla Glass 5)

    9 awilla neda? ein ekak ganna..

    9 බජට් පැනලා

    stock thibboth 32999ta dennm mama ..

    www.thiwanka.lk

    Stock තත්වෙ බලලා PM එකක් දාන්න. කිරියෙ නිසා discount එකක් දාළා දෙන්න. ;-)

    MRP walata ganna puluwan badu ne hebei me dawas wala

    ඒවා මේ ගසා කන කඩකාරයො හදාගත්ත තියරි බන්. :confused2:
     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,775
    21,080
    113
    adala nene
    https://www.gsmarena.com/compare.php3?idPhone1=10111&idPhone2=9814#diff-

    Samsung M21 - 6000 mAh battery / SELFIE CAMERA 20 MP, f/2.0, 26mm (wide) / 64GB 41990/=
    Redmi Note 8 - 64GB 32999/= / Display Protection Corning Gorilla Glass 5 / BODY Glass front (Gorilla Glass 5)

    9 බජට් පැනලා

    Stock තත්වෙ බලලා PM එකක් දාන්න. කිරියෙ නිසා discount එකක් දාළා දෙන්න. ;-)

    ඒවා මේ ගසා කන කඩකාරයො හදාගත්ත තියරි බන්. :confused2:
    xiaomi fans srilanka fb group eke admin set eken ahala balapan
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    oya price wala hatiyata 4GB + 128GB walata yana eka padu nane. ai 64GB ekata yanne.

    128 එකට ගියා නම් හොඳයි තමයි. 4000 Diff එක.

    xiaomi fans srilanka fb group eke admin set eken ahala balapan

    ඒ ගාණට ෆෝන් එක වටිනවා. අඳුරන දෙන්නෙක් Device දෙකක් use කරනවා. වරදක් නැහැ බන්.
     
    • Like
    Reactions: ryandok

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    128GB Version එක 34600/= ට සෙට් වුණා 1 Year Genxt Warranty ත් එක්කම. විකුණන්නෙ 36900/= ට. ෆිට් එකක් නිසා Best Price දාළා දුන්නා. Thanks All.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,725
    113
    128GB Version එක 34600/= ට සෙට් වුණා 1 Year Genxt Warranty ත් එක්කම. විකුණන්නෙ 36900/= ට. ෆිට් එකක් නිසා Best Price දාළා දුන්නා. Thanks All.
    Where is the place? Pls send me the contract no.