ෆෝන් එකේ සිග්නල් අව්ලක්😥

FREEZZEER

Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    ෆෝන් එකේ සිග්නල් අව්ලක්😥

    මචන් ලා මන් ගාව තියෙන්නේ huwei honor 4c එකක්,දැන් අරගෙන අවුරුදු 1.5 වෙනවා.ෆෝන් එක dual sim.එකක් 3g තියෙන කොට අනිත් එක 2g.ඒක settings වලින් 2g එක 3g වලටත් 3g එක 2g වලත් මාරු කරන්නත් පුලුවන්.

    ලගදි ඉදන් 3g සිම් එකේ සිග්නල් ඩ්‍රොප් වෙනවා.
    කිසි වැඩක් කරගන්න අමාරුයි.

    mGpRVj3.png

    rKfarAx.png


    අනිත් සිම් එකට 3g දුන්නත් එහෙම්මමයි..3g සිම් එක 2g කළොත් සිම් දෙකම වැඩ...

    ෆෝන් එක්ස්පර්ට් කෙනෙක් හෙල්ප් එකක් දෙන්න..
    :dull:
     
    Last edited:

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    බම්ප්
    මේකේ ඔය ගැන දන්න අය ඇති යාලුවා
    උදවු ලැබේවි ඔයාට :yes:
     

    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    ඕක විසි කරලා දාපන් මිනිහෝ ...
    එච්චර සල්ලි නැ මිනිහෝ:rofl:
    බම්ප්
    මේකේ ඔය ගැන දන්න අය ඇති යාලුවා
    උදවු ලැබේවි ඔයාට :yes:
    ස්තූතියි මචෝ

    පාවිච්චි කරන සිම් එක මොකක්ද​
    සිම් 1 ඩයලොග්
    සිම් 2 හච්
    ස්තුතියි
    මගෙත් කපලා..උබද ඒ??
    එල

    රෙප් දෙන්න බෑලු:sorry:
     
    Last edited:

    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..

    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    Sim 1 port eka aulak gihilla aththe. Reset karala balanna. eth hari giye nath nam hadanan denna.