ෆෝන් එකේ සිග්නල් අව්ලක්
මචන් ලා මන් ගාව තියෙන්නේ huwei honor 4c එකක්,දැන් අරගෙන අවුරුදු 1.5 වෙනවා.ෆෝන් එක dual sim.එකක් 3g තියෙන කොට අනිත් එක 2g.ඒක settings වලින් 2g එක 3g වලටත් 3g එක 2g වලත් මාරු කරන්නත් පුලුවන්.
ලගදි ඉදන් 3g සිම් එකේ සිග්නල් ඩ්‍රොප් වෙනවා.
කිසි වැඩක් කරගන්න අමාරුයි.
අනිත් සිම් එකට 3g දුන්නත් එහෙම්මමයි..3g සිම් එක 2g කළොත් සිම් දෙකම වැඩ...
ෆෝන් එක්ස්පර්ට් කෙනෙක් හෙල්ප් එකක් දෙන්න..

Last edited: