ෆෝන් එකේ display ගියා සිංහලු.. 😣

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    අනේ ඔය POCO නම් ජරාවක් බන් පුලුවන් නම් Vivo හරි Samsung flagship එකකට හරි apple එකකට හරි මාරුවෙන්න

    හේෂ බයික්කෙ යනගමං බිම දාල කැඩුවට ෆෝන් එක පලියෑ. මගේක මේ යසට තියෙන්නේ.

    @Heshan Daminda 20,000 දීලනං හදන්න එපා 10,600 නං අවුලක් නෑ.
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    හේෂ බයික්කෙ යනගමං බිම දාල කැඩුවට ෆෝන් එක පලියෑ. මගේක මේ යසට තියෙන්නේ.

    @Heshan Daminda 20,000 දීලනං හදන්න එපා 10,600 නං අවුලක් නෑ.
    යන්තන් බේරුන ඒව තියේ අරදවස් වල දැක්කෙ නැද්ද පෝලිම