ෆෝන් එක වැඩ නෑනෙ බං

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,032
    1
    43,449
    113
    අතට අරන් බලනකොට ස්ක්‍රීන් එක ඔන් වෙන්නෙ නෑ
    A2 Core එකක් :P

    volume + power button ඔබලත් බැලුව කිසිම රෙස්පොන්ස් එකක් නෑ

    හැබැයි චාජරේට ගැහුවම වයිබ්‍රේට් වෙනව සැරින් සැරේ

    මට මතක විදියට මේකෙ චාජ් එක තිබුණ 60%ක් විතර

    මොකක් වෙලාද මංද
     
    Rastapopoulos

    Well-known member
  • අතට අරන් බලනකොට ස්ක්‍රීන් එක ඔන් වෙන්නෙ නෑ
    A2 Core එකක් :P

    volume + power button ඔබලත් බැලුව කිසිම රෙස්පොන්ස් එකක් නෑ

    හැබැයි චාජරේට ගැහුවම වයිබ්‍රේට් වෙනව සැරින් සැරේ

    මට මතක විදියට මේකෙ චාජ් එක තිබුණ 60%ක් විතර

    මොකක් වෙලාද මංද
    එපාම වෙන්න ඇති උඹට නේද? මටත් එහෙම වෙලා තියනවා අතට අරන් යන්න ඔන්න මෙන්න තියෙද්දී conection අවුලක් උනා හුත්තෙ ඩයලොග් පස්සේ මොනවා කරන්න ද චු පාරක් දාලා ආවා එපාම උනා මටනං එදා
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,562
    124,792
    113
    දෙහිවල
    අතට අරන් බලනකොට ස්ක්‍රීන් එක ඔන් වෙන්නෙ නෑ
    A2 Core එකක් :P

    volume + power button ඔබලත් බැලුව කිසිම රෙස්පොන්ස් එකක් නෑ

    හැබැයි චාජරේට ගැහුවම වයිබ්‍රේට් වෙනව සැරින් සැරේ

    මට මතක විදියට මේකෙ චාජ් එක තිබුණ 60%ක් විතර

    මොකක් වෙලාද මංද
    කටුවපිටිය කලු කැත තනයා..
    කිරියෙ අනුන්ව කොටවන පොන්නයා..
    කුහක බල්ලා..
    පින්බතා..
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    බොරු මරිසි දාන්න එපා ඔයාගෙ මරිසි අපිට තේරෙනවා. දෙයක් ඕනනම් කෙලින් ඉල්ලන්න අහල පහල මිනිස්සු වහලෙන් වට්ටන්නයි ෆෝන් කඩගන්නයි එපා..
     
    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,355
    1
    5,036
    113
    Sin-tertainment Den
    ah-shit-here-we-go-again-ah-shit.gif
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    අතට අරන් බලනකොට ස්ක්‍රීන් එක ඔන් වෙන්නෙ නෑ
    A2 Core එකක් :P

    volume + power button ඔබලත් බැලුව කිසිම රෙස්පොන්ස් එකක් නෑ

    හැබැයි චාජරේට ගැහුවම වයිබ්‍රේට් වෙනව සැරින් සැරේ

    මට මතක විදියට මේකෙ චාජ් එක තිබුණ 60%ක් විතර

    මොකක් වෙලාද මංද
    මම Chat GPT එකෙන් අහලා ආපු Reply වල ස්ක්‍රීන්ෂොට් FB එකට දැම්මා මචන් ඔයාගේ
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    මම Chat GPT එකෙන් අහලා ආපු Reply වල ස්ක්‍රීන්ෂොට් FB එකට දැම්මා මචන් ඔයාගේ
    උබ උබට එන ප්‍රශ්න සේරම chat gpt එකෙන් ඇහුවනං සමාජෙට විහිලුවක් වෙන්නෙ නා
     
    • Sad
    Reactions: AnuradhaRa

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    maget uber app eka kela wela, nikanma basic ride feeature eka witharai load wenne. data backup karat no solution
     
    • Like
    Reactions: AnuradhaRa

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    ඩිස්ප්ලේගිහින් නැ.
    පවර් බටන් එක ඔබාගෙන ඉන්න. එතකොට රීස්ටාට් වෙයි. ෆෝන් එක ඔන් උනාම ඇප් ටික අප් ඩේට් කරන්න, සිස්ටම් අප්ඩේට් තියනවනම් ඒ ටික කරන්න.
     
    • Like
    Reactions: AnuradhaRa and TNHM

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,202
    31,931
    113
    අතට අරන් බලනකොට ස්ක්‍රීන් එක ඔන් වෙන්නෙ නෑ
    A2 Core එකක් :P

    volume + power button ඔබලත් බැලුව කිසිම රෙස්පොන්ස් එකක් නෑ

    හැබැයි චාජරේට ගැහුවම වයිබ්‍රේට් වෙනව සැරින් සැරේ

    මට මතක විදියට මේකෙ චාජ් එක තිබුණ 60%ක් විතර

    මොකක් වෙලාද මංද
    Ammage salli walin hada ganna bari weida?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,032
    1
    43,449
    113
    ඩිස්ප්ලේගිහින් නැ.
    පවර් බටන් එක ඔබාගෙන ඉන්න. එතකොට රීස්ටාට් වෙයි. ෆෝන් එක ඔන් උනාම ඇප් ටික අප් ඩේට් කරන්න, සිස්ටම් අප්ඩේට් තියනවනම් ඒ ටික කරන්න.
    power button
    volum up down
    මොකුත් වැඩ නැ බං
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    ෆෝන් එකේ කාලෙ හරි මේන් අයිසී එක ගිහින් තියෙන්නෙ. ඕක ආයෙ ගොඩගන්න බෑ. ටික කාලෙක ඉදන් system UI not responding කියලා error එන්නත් ඇති.