අතට අරන් බලනකොට ස්ක්‍රීන් එක ඔන් වෙන්නෙ නෑ
A2 Core එකක්
volume + power button ඔබලත් බැලුව කිසිම රෙස්පොන්ස් එකක් නෑ
හැබැයි චාජරේට ගැහුවම වයිබ්‍රේට් වෙනව සැරින් සැරේ
මට මතක විදියට මේකෙ චාජ් එක තිබුණ 60%ක් විතර
මොකක් වෙලාද මංද