ෆෝන් screen එකට නියම protector එකක්

lcrstudio

Well-known member
  • May 10, 2008
    2,123
    523
    113
    Colombo
    ෆෝන් screen එකට නියම protector එකක්

    :nerd: Liquid Nano screen protector :nerd:

    උඹලට අලුත්ද මම දන්නේ නෑ. මටනන් අලුත්.:rofl:
    ෆෝන් screen එකට දාන liquid එකක්.
    ඒකෙන් බින්දුවක් දෙකක් ෆෝන් එකට දාල ස්ක්‍රීන් එකේ හොඳට තැවරුවාම
    ටික වෙලාවකින් සෙට් වෙනවා.
    protector එකක් දාලද හොයන්නත් බෑ.


    This liquid makes your phone screen as hard as sapphire :nerd:




    liquid4614.jpg


    අනිත් එක sapphire එකක් දාලා වගේ protection එක.
    පිහියකින් කැපුවත් මුකුත් වෙන්නේ නෑ. :shocked::shocked::shocked:


    scratch-hand-1.png


    මම දන්න තරමින් Nano technology එකක් තමයි තියෙන්නේ.
    මමත් වැඩි විස්තර දැන ගත්තේ මෙහේ (ඉතාලි) tech shop එකක එකෙක්ගෙන්.
    උන් ෆෝන් එකට දාලම දෙනවලු. දැනට ෆෝන් 400කට විතර දැම්මලු කිසි අවුලක් නෑලු. :D ඊ බේ ඇති මන් හිතන්නේ. :rolleyes:

    මම හෙට අනිද්දට ට්‍රයි කරලා බලනවා, ඊට පස්සේ විස්තර කියන්නම්.:love:


    මේ ගැන දන්න තව උන් ඉන්නවනන් විස්තර බෙදා ගමු. :rolleyes:
    අනිත් උන්ටත් දැනගන්න බම්ප් එකක් දාගෙන යමු.:P

     

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    අප්සෙට් නම් ගලවන්න පුළුවන්ද කියලත් හොයල බලන්න. අළුතෙන් එන දේවල් ප්‍රවේසමෙන් බාරගන්න.
     
    • Like
    Reactions: lcrstudio

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Ela balala kiyanna..meka hodanam sampurna phone eke vatetana danna puluvan..ethakota Back Cover danna ona venneth ne..
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,123
    523
    113
    Colombo
    එල එල ට්‍රය් කරලා කියන්නකෝ




    try karala kiyanna bump

    EBay tynwa mchan.



    Balala apitath kiyato.....


    එළ කොල්ලෝ..
    තැන්ක්ස් හැමෝටම. කඩේ එකා ෂුවර් පොරක්. :yes:
    ඌ අප්සට් ඒවා සෙට් කරන්නේ නෑ. මිනිහගේ එකටත් දැම්මලු. මට පෙන්නුවා අද. හොයන්නවත් බෑ බන් දාලද කියල. සිරා ලුක් එකක් තියෙන්නේ. :rolleyes:

    කමෙන්ට් දාපු උන්ට හැකි පමණින් රෙප් 9 ගානෙ දුන්නා. ;)
    දවසට 10නේ පුළුවන්.:oo:
     
    • Like
    Reactions: madhawa86

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    එල දාල කියපන්.ගලවන්න පුලුවන්ඩ දන්න නැ නෙ??
    back cover වලට ඔය වගෙ technology එකක් නැද්ද බන්? back covers දැම්මාම phone එක පත වෙනවානෙ..
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මේක අයින් කරන්න පුලුවන්ද
    මොකක් හරි හයියෙන් වැදුනොත්? මේක නැමෙන සුළුද (ප්රෝටෙක්ෂන් එක විතරක්)