ෆෝන් screen එකට නියම protector එකක්
Liquid Nano screen protector
අනිත් එක sapphire එකක් දාලා වගේ protection එක.
පිහියකින් කැපුවත් මුකුත් වෙන්නේ නෑ.

මම දන්න තරමින් Nano technology එකක් තමයි තියෙන්නේ.
මමත් වැඩි විස්තර දැන ගත්තේ මෙහේ (ඉතාලි) tech shop එකක එකෙක්ගෙන්.
උන් ෆෝන් එකට දාලම දෙනවලු. දැනට ෆෝන් 400කට විතර දැම්මලු කිසි අවුලක් නෑලු.
ඊ බේ ඇති මන් හිතන්නේ. 
මම හෙට අනිද්දට ට්රයි කරලා බලනවා, ඊට පස්සේ විස්තර කියන්නම්.
මේ ගැන දන්න තව උන් ඉන්නවනන් විස්තර බෙදා ගමු.
අනිත් උන්ටත් දැනගන්න බම්ප් එකක් දාගෙන යමු.
Liquid Nano screen protector
උඹලට අලුත්ද මම දන්නේ නෑ. මටනන් අලුත්.
ෆෝන් screen එකට දාන liquid එකක්.
ඒකෙන් බින්දුවක් දෙකක් ෆෝන් එකට දාල ස්ක්රීන් එකේ හොඳට තැවරුවාම
ටික වෙලාවකින් සෙට් වෙනවා.
protector එකක් දාලද හොයන්නත් බෑ.
This liquid makes your phone screen as hard as sapphire