ෆෝන්_වැඩ්ඩො_එන්ඩෝ

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ෆෝන්_වැඩ්ඩො_එන්ඩෝ

    මට පොඩි හෙල්ප් එකක් දීපල්ලකෝ බං. මට කොරියාවෙන් හම්බුනා galaxy anycall s2 එකක්. ඒකට මචං සිම් දැම්මම ගෙදරට සිග්නල් නෑ. ලොකේෂන් රෙජිස්ටරින්ග් කියල වැටෙනවා කෝල් එකක් ගන්න හදනකොට. සිග්නල් කණු පෙන්නන තැන රවුමක් හරහට කපල තියන අයිකන් එකක් වැටිලා තියනව. හැබැයි වැඩේ කියන්නෙ ටවුන් එකට ගිහාම හොඳට සිග්නල් පෙන්නනවා. අපේ ගෙවල් තියන හරියට අනිත් ෆෝන් වලින් යනකොට ඕනෙ නෙට්වර්ක් එකකට හොඳට සිග්නල් තියනව මචං. මොකක්ද මේ අවුලට හේතුව. කොහොමද මේක හදාගන්නෙ. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්ඩෝ...:confused::confused::confused::confused::confused::confused::confused:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    settings balanna, 3g witharak select wela athi
    සෙටින්ග්ස් මුකුත් වෙනස් නොකර තියෙද්දී තමයි බං ටවුන් එකේදී හොඳට සිග්නල් තිබ්බෙ. ඊට පස්සෙ වෙනස් කරලත් බැලුව ඒත් හරි ගියෙ නැහැ. තැන්ක්ස් මචෝ හෙල්ප් එකට :)
     
    Apr 8, 2014
    1,411
    35
    0
    ඕක සිම්පල් නෙ මචං. මමත් ඔය ප්‍රශ්ණෙ තිබ්බ දෙන්නෙක්ට ගොඩ දාලා දුන්නා. පබ්ලික් කියන්න බැහැ පීඇම් එකක් දාපන්. හැබැයි කොල්ලා පොඩි කට්ටක් කන්න වෙනවා මුලින්ම ටවර් එකක් ලඟින් ඉඩමක් හොයාගන්න. මම ඉතිරිය පීඇම් එකේ කියන්නම්.
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ඕක සිම්පල් නෙ මචං. මමත් ඔය ප්‍රශ්ණෙ තිබ්බ දෙන්නෙක්ට ගොඩ දාලා දුන්නා. පබ්ලික් කියන්න බැහැ පීඇම් එකක් දාපන්. හැබැයි කොල්ලා පොඩි කට්ටක් කන්න වෙනවා මුලින්ම ටවර් එකක් ලඟින් ඉඩමක් හොයාගන්න. මම ඉතිරිය පීඇම් එකේ කියන්නම්.
    :lol:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    :)
    ඕක සිම්පල් නෙ මචං. මමත් ඔය ප්‍රශ්ණෙ තිබ්බ දෙන්නෙක්ට ගොඩ දාලා දුන්නා. පබ්ලික් කියන්න බැහැ පීඇම් එකක් දාපන්. හැබැයි කොල්ලා පොඩි කට්ටක් කන්න වෙනවා මුලින්ම ටවර් එකක් ලඟින් ඉඩමක් හොයාගන්න. මම ඉතිරිය පීඇම් එකේ කියන්නම්.
    ලඟින් ඉඩම් මොකටද බං. මම ටවර් එක උඩ අට්ටාලයක් ගහගන්නම් :rolleyes:
    tower-street-view.jpg

    reset karla blhn
    හරිගියේ නෑ බං :(