ෆෝන්_වැඩ්ඩො_එන්ඩෝ
මට පොඩි හෙල්ප් එකක් දීපල්ලකෝ බං. මට කොරියාවෙන් හම්බුනා galaxy anycall s2 එකක්. ඒකට මචං සිම් දැම්මම ගෙදරට සිග්නල් නෑ. ලොකේෂන් රෙජිස්ටරින්ග් කියල වැටෙනවා කෝල් එකක් ගන්න හදනකොට. සිග්නල් කණු පෙන්නන තැන රවුමක් හරහට කපල තියන අයිකන් එකක් වැටිලා තියනව. හැබැයි වැඩේ කියන්නෙ ටවුන් එකට ගිහාම හොඳට සිග්නල් පෙන්නනවා. අපේ ගෙවල් තියන හරියට අනිත් ෆෝන් වලින් යනකොට ඕනෙ නෙට්වර්ක් එකකට හොඳට සිග්නල් තියනව මචං. මොකක්ද මේ අවුලට හේතුව. කොහොමද මේක හදාගන්නෙ. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්ඩෝ...