ෆෝසස් වල ඉන්න උන් වරෙන්

vishu

Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    දරුණු පනිෂමන්ට් තියනවා දැනුත් එත් ඉස්සර ට්‍රෙිනින් වලදි අර දඩුවම්ත් තිබුණා බං හැමොටම සෙට් වෙන්නේ නෑ ට්‍රෙනින් කරන උන් දරැණු උන්නම සෙට් වෙනවා ඉස්සර හමුදාවට කෙල්ලෝ යවන්න කැමතිනෑ එහෙම කෙල්ලෝ බදින්න කොල්ලෝ කැමතිත් නෑ දැන් කොහොමද?

    ඔව් ඉස්සර ආමි එකේ කොල්ලෙක් නිවාඩු එනකොට ගමේ උන් ගහේ බැදලා ඉන්න වැස්සිව ගෙට අරගෙන ...ගෙදර ඉන්න බෝනික්කන්ටත් ජංගි අන්දනවලු.........
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඔව් ඉස්සර ආමි එකේ කොල්ලෙක් නිවාඩු එනකොට ගමේ උන් ගහේ බැදලා ඉන්න වැස්සිව ගෙට අරගෙන ...ගෙදර ඉන්න බෝනික්කන්ටත් ජංගි අන්දනවලු.........

    ෆෝසස් උන් බඩු ගහනවා හිටු කියලා දැන් උනත් එහෙම තමයි
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    දැන් ඒක ෆෝසස් වල නෑ බන්. දැන් බයියො ටොයියො කියල උන් නම් ඒ ට්‍රේනින් එක අරන් ඉන්නෙ. උන් බොගවලෙ කිමිදිලා යට අඩියත් අල්ලල එයි ඕනනම්

    😂😂😂
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    ගූ කන සීන් දන්නේ නෑ. මන් අදුරන එකෙක් හිටියා අත බැන්ඩේජ් කරන්. ඇහුවම කිව්වේ මුන්ව කාමරේකට දාලා තඩි පොල්ලකින් හැම එකාටම ගැහුවා කියලා හේතුවක් නැතුව:rofl:.දරාගැනීම හදන්නලු. තව ඇහුවම කිව්වා මුන්ව ජොකා පිටින් මහා රෑ නොදන්නා තැන් වලට ගිහින් බස්සනවලු රුපියල් 40ක් වගේ පොඩි ගානක් එක්ක. කට්ටිය දාලාලු තියෙන්නේ. උන්ට අහු වෙන්නේ නැති වෙන්න හොරෙන් අදාළ තැනට යන්න ඕනේ.අහු උනොත් ෆේල්. මූ නං ගෙදරක වැලකින් ඇදුම් ඉස්සුවා කියලා කිව්වේ.ඌ ගිහින් තියෙන්නේ බස් එකේ පිටිපස්සේ බඩු දාන කෑල්ලේ හැංගිලා. මේ ඔක්කොම ට්‍රේනින් ඉතින් :rofl:
     
    ඒ දියතලාවේ බං එාහම ආතල් දෙන්නේ:lol: