අල්ජසීරා එකෙන් කරපු මැච් ෆික්සින් ගැන වාර්තා වැඩසටහනේ දෙවනි කොටස


මේක නම් ඇත්ත ,හොඳ partnership එකක් ගියොත් ගහ ගහ ඉන්න එකෙක් කුජීත විදිහට out වෙනවාඅපේ ස්කිල් වල අඩුපාඩු තියෙනවා තමයි, ඒත් දැන් කාලෙක ඉදන් අපිත් එක්ක මාර අවාසනාවක් කැරකෙනවා
තේරෙන්නේ නැහැ ඇයි කියලා, පරදින්න විතරක් නෙමෙයි, මැච් එක ඇතුලෙ පොඩි පොඩි සිද්දි වෙන්නෙත්
අපිට පාඩුවක් වෙන්නමයි, හොදටම හැදීගෙන ආපු අසේල ධවාන්ගෙ කැච් එක ගන්න ගිහිල්ලා ඉන්ජර්ඩ් වෙලා
කැපිලම ගියා, අපිට හිටපු වටිනම ප්ලේයර් කෙනෙක්, සමහර වෙලාවට හොදට ගහන එකා රනවුට් වෙනවා,
විකට් එක නෝබෝල් වෙනවා, අම්පයර්ස් කෝල් රිවීව් අපිට අවාසියටම යනවා, ඩක්වර්ත් ලුවිස් එකත් එහෙමයි,
නුවන් ප්‍රදීප් ඉන්ජරි එකෙන් පස්සෙ පරන රිදම් එකට ආවෙම නැහැ, අවාසනාව කැරකෙනවා තදටම,
E redde catch eka thama maarama henahuraawa...Aselaya oya wage athata ena catch atha arinneth na...welawata eka athe waduna...Test series eke palaweni dawasa...Dhawanaya 100kuth gahuwa..Aselayata kela welaama giya uge peak eke iddi..U hitiyanan apita mehema wenne na...U e series eka gahuwanan niyameta hadenawa..Test series eka kesewethath api ODI series eka 5-0 kanne na....අපේ ස්කිල් වල අඩුපාඩු තියෙනවා තමයි, ඒත් දැන් කාලෙක ඉදන් අපිත් එක්ක මාර අවාසනාවක් කැරකෙනවා
තේරෙන්නේ නැහැ ඇයි කියලා, පරදින්න විතරක් නෙමෙයි, මැච් එක ඇතුලෙ පොඩි පොඩි සිද්දි වෙන්නෙත්
අපිට පාඩුවක් වෙන්නමයි, හොදටම හැදීගෙන ආපු අසේල ධවාන්ගෙ කැච් එක ගන්න ගිහිල්ලා ඉන්ජර්ඩ් වෙලා
කැපිලම ගියා, අපිට හිටපු වටිනම ප්ලේයර් කෙනෙක්, සමහර වෙලාවට හොදට ගහන එකා රනවුට් වෙනවා,
විකට් එක නෝබෝල් වෙනවා, අම්පයර්ස් කෝල් රිවීව් අපිට අවාසියටම යනවා, ඩක්වර්ත් ලුවිස් එකත් එහෙමයි,
නුවන් ප්‍රදීප් ඉන්ජරි එකෙන් පස්සෙ පරන රිදම් එකට ආවෙම නැහැ, අවාසනාව කැරකෙනවා තදටම,




අවාසනාවම කියන්න බැහැ බන් කෝලි රූට් ලා මහන්සි වෙලා වුන්ගේ ෆිට්නස් උපරිම මට්ටම්මේම තියාගන්නවා ,
ලගදී දැක්කා කෝලි කාරයා කියනවා දැන් 30ක් වෙනවා වයසට යනවා මෙතන ඉදන් වුගේ වරක් ලෝඩ් එක වුගේ ක්‍රිකට් ෆිට්නස් වඩාත් සැලකිල්ලෙන් මැනේජ් කරන්න ඕනේ කියලා .
එකට අපේ වුන් ,
අපේ වුන් ස්බාවිකම දුරවල්යි තමයි එත් අපේ වුන්ගේ ෆිට්නස් හදාගැනීමේ උනන්දුව නම් 0වයි ,
දොමෙස්ටික් ඔවෙර්ස් 5-8 දනා එකා ටෙස්ට් වල 15 ක් කොහොමත් ඉජර්ඩ් වෙනවා එක අහන්න දෙයක් නැහැ හැබයි මෙයා ඉන්න කාලෙනම් මේවා අඩුවෙන් තිබ්බේ ..
![]()

E redde catch eka thama maarama henahuraawa...Aselaya oya wage athata ena catch atha arinneth na...welawata eka athe waduna...Test series eke palaweni dawasa...Dhawanaya 100kuth gahuwa..Aselayata kela welaama giya uge peak eke iddi..U hitiyanan apita mehema wenne na...U e series eka gahuwanan niyameta hadenawa..Test series eka kesewethath api ODI series eka 5-0 kanne na....
U nathi eka thama me walata watenta lokuma hethuwa..Dilshan wage gaten 100% denta hitiye u...Dan me team eke ehema ekek na....
ඔව් බං, අසේල ෆෝමැට් 3ම අපිට හිටපු රිලයබල්ම ප්ලේයර්,
හොදට ගේම් එක තේරෙන, මොලෙන් කල්පනාවෙන් ගේම ගහපු එකෙක්,
ඌ හිටිය නම් මේ තරම් අපි සවුත්තු වෙන්නේ නැහැ, අනිත් හැම රටකම වගේ උන්
අවුරුද්ද පුරාම සෙල්ලම් කරනවා, ලෝකෙ වටේ තියෙන 20 ලීග්ස් ඔක්කොම ගහනවා,
ඒත් මොන හෙනයක්වත් නැහැ, අපේ හෑම්ස්ට්රින්, කොන්දෙ අමාරු, ඇගිලි කැඩෙන එක, දැන්
පුරුද්දක් වගේ වෙලා, වෙන උන් ඉන්ජර්ඩ් උනත් ටක්ගාලා රිකවර් වෙලා ඇවිල්ලා හිටියට වඩා
හොදට ගහනවා, අපේ උන්ට ප්ලේස් එකත් නෑ,අපේ සිලෙක්ෂන් වලත් ලොකු අවුල් තියෙනවා,
ෆෝම් එකේ ටච් එකේ ඉන්න එකෙක්ට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ, උන්ට චාන්ස් එන්නේ වෙන
එකෙන් ඉන්ජර්ඩ් උනාම තමයි, එතකොට අරූගෙ ටච් එක නැහැ,අනිත් ගොඩක් රටවල් ටච් එකේ ඉන්න ප්ලේයර්ස්ලව රිප්ලේස් කරන බලනවා,වෙන රටවල් වලට තියෙන ප්‍රශ්නෙ එහෙම දාන උන් පර්ෆෝම් කරාම පර්මනට් ප්ලේයර්ව කපන්න බැරි එක, අපිට හරි 11ක් හොයාගන්න බැරුව ඉන්නේ,
මේ දේවල් වලින් හතුරුට පැනලා යන්න බැහැ, මොකද එයාට සිලෙක්ශන් වලට මැදිහත් වෙන්න නීති
හදාගෙනම තමයි ආවෙ, හතුරු එයාගෙ හිතේ ඉන්න ප්ලේයර්ස්ලා කීපදෙනෙක් ට්‍රයි කරනවා, එයා කැමති නැහැ ඒ අයට පිටින් හිතන්න සමහර විට වර්ල්ඩ් කප් එක නිසා වෙනන් ඇති, ඒත් අශාන් ප්‍රියන්ජන්, කමිදු මෙන්ඩිස්, ට චාන්ස් දෙන්න තිබ්බා කියන එකයි මගේ අදහස,
20-20 මැච් එකට නම් සෑහෙන්න සාර්ථක ටීම් එකක් තෝරලා තියෙනවා, ඒක අගය කරන්න ඕන


huta anna rangana herath retire wenawalu 1st test eken passe![]()
මේකද
1.දිල්ෂාන් මුණවීර
2. භානුක රාජපක්ෂ
3. කුසල් පෙරේරා (after ෆිට්නස් ටෙස්ට්)
4.දිනේෂ් චන්දිමාල්
5.ඇන්ජලෝ mathews
6.නිරෝෂන් දික්කා
7.දසුන් ශානක
8.තිසර පෙරේරා
9.අකිල දනංජය
10.මාලිංග
11.ඉසුරු උදාන
12.කසුන් රාජිත
13.සික්කුගේ ප්‍රසන්න
14. අශාන් ප්‍රියන්ජන්
දැනට ඉන්න අයගෙන් හොදම ටීම් එකක්,
රිස්ට් ස්පිනර් කෙනෙක් ආව නම් හොදයි,
වැන්ඩසේ/සදකැන් වගේ,
අනිත් ඒවා හොදයි

මේකද
1.දිල්ෂාන් මුණවීර
2. භානුක රාජපක්ෂ
3. කුසල් පෙරේරා (after ෆිට්නස් ටෙස්ට්)
4.දිනේෂ් චන්දිමාල්
5.ඇන්ජලෝ mathews
6.නිරෝෂන් දික්කා
7.දසුන් ශානක
8.තිසර පෙරේරා
9.අකිල දනංජය
10.මාලිංග
11.ඉසුරු උදාන
12.කසුන් රාජිත
13.සික්කුගේ ප්‍රසන්න
14. අශාන් ප්‍රියන්ජන්

එළකිරි කොල්ලෙක්;23778584 said:Me team eka kothanada bn officially post karala thiyenne.![]()


t20 තිසර captain කරලා චන්දි වෙනුවට එතනට අශාන් ප්‍රියන්ජන ගස්සල ජීවන් මෙන්ඩිස් මැද්දේ හිටියා නම් තව හොදයි
faizer mustaphaගේ approve එකට දාල තියන එක
මේ සිස්ටම් වෙනස් වෙන්න ඕන බන්
ඇමතිලා සෙල්ලම් කරලා තියෙන උන්ද





සිරාවට උන් මොන මගුලක් බලල හොදයි කියන්නද
මුළු සිස්ටම් එකම අවුල් බන්

සිරාවට උන් මොන මගුලක් බලල හොදයි කියන්නද
මුළු සිස්ටම් එකම අවුල් බන්
සිරාවට උන් මොන මගුලක් බලල හොදයි කියන්නද
මුළු සිස්ටම් එකම අවුල් බන්




ඇයි උබලා එහෙම කියන්නේ ඌ ස්කුල් U13,U17,U19 ගහලා තියෙනවා.
හොද ක්‍රීකට් බ්‍රේන් එකක් තියෙනවා.අනික අර විද්‍යාත්මක මොකේද ක්‍රමේටද මේ ඇමතිකම දුන්නේ.
දැනට ඉන්න හොදම විසදුම තමයි මුස්තාෆා කියන්නේ![]()


