කවුරු කොහොම මොනවා කිව්වත් ගාල්ලෙ මැච් වල ටොස් එක 80%ක්වත් බලපෑම් කරනවා,
ඒක ඉතිහාසෙන් හොදටම ඔප්පු වෙලා තියෙනවා,අපි ටොස් පැරදිලා මැච් එක දිනලා තියෙන්නේ
ජීවිතේටම එකපාරයි ගාල්ලෙදි, ඒ මොනවා උනත් අපි හොදට සෙලම් කරේ නැහැ, විශේෂයෙන් බැටින් අපි
කිසිම උනන්දුවකින් බැට් කරේ නැහැ, ශොට් සිලෙක්ශන් අන්තිමයි,ටෙස්ට් ඉනිමක් ගොඩනගන්නේ කොහොමද
කියලා හැගීමක්වත් අපේ ගොඩක් බැට්මන්ලට නැහැ,අපි අවුට් වෙච්ච විදිය බැලුවම ගොඩක් ඒවා අපි පූජ කරපු විකට්,
හතුරු වර්ල්ඩ්කප් එක නිසා අලුත් අය වන්ඩේ වලට ට්‍රයි කරන්නේ නැහැ කියලා තේරෙනවා,ඒත් ටෙස්ට් වලට අසේල දාන්නේ නැති එක ලොකු ප්‍රශ්නයක්, ඉනිමක් ගොඩනගන්න පුළුවන් වගකීමක් තියෙන කෙනෙක් අසේල,
මෙච්චර කාලෙකට අපිට ලංකාවෙ හරි ස්පින් ෆ්රෙන්ඩ්ලි විකට් වල ගහද්දි ටෙස්ට් වල රංගන ඉන්නවා කියලා හිතහදාගත්තා, අද ඉදන් ඒකත් නැහැ, අනාගතයක් කියලා ලොකුවට පේන්නෙත් නැහැ, අකිල ගැන ටෙස්ට් මට්ටමේ නම් ලොකු බලාපොරොත්තු තියන්න පුළුවන්ද කියලා සැකයි, ලෝකෙ වේරියේශන් තියෙන බෝලර්ස්ලා දිග කාලයක් සාර්ථක වෙනවා අඩුයි, මොයින් අලීට තියෙන්නේ ස්ටොක් බෝල් එකයි, ආමර් එකයි විතරයි, ඒත් ඌ එක ලයින් ඇන්ඩ් ලෙන්ත් බෝල් කරනවා, ඒක තමයි ටෙස්ට් ක්‍රිකට් කියන්නේ, එංගලන්තය විශිෂ්ට කන්ඩායමක්, ඒත් අපිට මීට වඩා හොදට කරන්න තිබුනා, හරිම දුකයි කණගාටුයි මේ වෙන දේවල් එක්ක රංගනගේ සමුගැනීමත් උනාම, අපිට හිනාවක් ගෙනාව, සතුටක් ගෙනාව එකම ක්‍රීඩාවත් මෙහෙම වලපල්ලට යද්දි දරාගන්න බැරි වේදනාවක් දැනෙන්නේ..