Sri Lanka squad:
1 Angelo Mathews (capt.)
2 Dasun Shanaka
3 Kusal Perera
4 Dhananjaya De Silva
5 Upul Tharanga
6 Kusal Mendis
7 Thisara Perera
8 Niroshan Dickwella
9 Suranga Lakmal
10 Lahiru Kumara
11 Kasun Rajitha
12 Akila Dananjaya
13 Prabath Jayasuriya
14 Lakshan Sandakan
15 Shehan Jayasuriya
Stand-bys: Dimuth Karunaratne, Isuru Udana, Nishan Peiris, Jeffrey Vandersay

Vandersay
SLC Eke Unta Pissu da BAN Karapu Eka Stand By![]()

මෙන්න බොලේ දිමුත් කරුනාරත්නත් ඉන්නවSri Lanka squad:
1 Angelo Mathews (capt.)
2 Dasun Shanaka
3 Kusal Perera
4 Dhananjaya De Silva
5 Upul Tharanga
6 Kusal Mendis
7 Thisara Perera
8 Niroshan Dickwella
9 Suranga Lakmal
10 Lahiru Kumara
11 Kasun Rajitha
12 Akila Dananjaya
13 Prabath Jayasuriya
14 Lakshan Sandakan
15 Shehan Jayasuriya
Stand-bys: Dimuth Karunaratne, Isuru Udana, Nishan Peiris, Jeffrey Vandersay
ඒ මනුස්සය අර යස අගේට ලකුණු ටිකක් ගහන්න පටන් ගත්තා විතරයි ඒකත් නැතිකරන්න යන්නෙ. මෙන්න බොලේ දිමුත් කරුනාරත්නත් ඉන්නවඒ මනුස්සය අර යස අගේට ලකුණු ටිකක් ගහන්න පටන් ගත්තා විතරයි ඒකත් නැතිකරන්න යන්නෙ.

ODi Record Eka Chora 

බෑන් නෙමෙයි බං අත්හිටවූ තරඟ තහනමක් අවුරුද්දක...
ඒ කියන්නේ අවුරුද්දක් ඇතුලත තව කොටුවක් පැන්නොත් එලියේ..
මූයි ධණුෂ්කයි, දික්කයි ගිය ආත්මෙ එකකුස උපන් සහෝදරයොද කොහෙද

මනුස්සය ODI එකක්හරි ගැහුවද කියලවත් මටනං මතක නෑ.ODI nam hariyanne naODi Record Eka Chora
![]()
මනුස්සය ODI එකක්හරි ගැහුවද කියලවත් මටනං මතක නෑ.
2015 වර්ල්ඩ් කප් එකත් ගැහුවා බං..
නිව්සීලන්ඩ් වලදි ටෙස්ට් එකේ ගහපු 152 නිසා මූව වන්ඩේ දැම්මා...
ලංකාවෙ කරන මෝඩ වැඩ තමයි ඉතිං,
එක ෆෝමැට් එකක් හොදට ගහනවා කියන්නේ හැම එකම ගහන්න පුළුවන් කියන එක නෙමෙයි,
එහෙම ප්ලේයර්ස්ලා අඩුයි ලෝකෙ..
හෑ ලෝක කුසලානෙත් ගැහුවද
2015 වර්ල්ඩ් කප් එකත් ගැහුවා බං..
නිව්සීලන්ඩ් වලදි ටෙස්ට් එකේ ගහපු 152 නිසා මූව වන්ඩේ දැම්මා...
ලංකාවෙ කරන මෝඩ වැඩ තමයි ඉතිං,
එක ෆෝමැට් එකක් හොදට ගහනවා කියන්නේ හැම එකම ගහන්න පුළුවන් කියන එක නෙමෙයි,
එහෙම ප්ලේයර්ස්ලා අඩුයි ලෝකෙ..
මනුස්සයට හෙමිට ටෙස්ට් වල ස්ථාවර වෙන්න දෙන්න ඕනේ මොකෝ වන්ඩේ ගහන්න කට්ටිය නැතුව නෙවේ නෙ. ඔක්කොමත් හරි... ආයි මැතිව්ස් කැප්ටන් නේද...චන්ඩි බන්ඩි ත් ඔය යතාර්ථය තේරුම් අරන් ODI වලින් අයින් වුනොත් හොඳ නැද්ද?
මම හිතන්නේ උගේ ඇතුලේ ඉන්නේ සිරාම ටෙස්ට් ක්රීඩකයෙක්.
චන්ඩි බන්ඩි ත් ඔය යතාර්ථය තේරුම් අරන් ODI වලින් අයින් වුනොත් හොඳ නැද්ද?