|||෴⚾ South Africa tour of Sri Lanka 2018 ⚾෴||| [2 Tests/5 ODIs/1 T20I]

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    අර්ජුනයා සෑහෙන කාලෙකට කලින් කිව්වා ලංකාව බංගලියන්ට පරදින දවස වැඩි ඈතක නෙමෙයි කියලා..
    ඌ ඕක කිව්වෙ 2008 විතර, ඒ දවස් වල නම් අපි හිතුවා මූ ඉරිසියාවට කුහක කමට කියනවා කියලා..
    ඒත් ඌ පස්සෙ පැහැදිලි කරා ඇයි ඌ එහෙම කිව්වෙ කියලා,
    ඒකෙ පදනමක් තියෙනවා, මහේල, සංගා, තිලාන්, දිල්ශාන්, හේරත් තමයි අන්තිම පුරුක් ටික පරණ සෙට් එකත් එක්ක ටික කාලයක් හරි සෙල්ලම් කරපු, අනික උන් ඉස්කෝලෙ ගහලා වැඩිකාලයක් යන්න කලින් ටීම් එකට ආපු උන්,
    උන් ටික සෙල්ලම් කරපු මුල්කාලෙ ටීම් එකේ සීනියර් උන් 6-7ක් ම හිටියා, ඉතිං උන් ගේම ලස්සනට ඉගෙනගත්තා ප්‍රෙශර් එකක් නැතුව,
    දැන් වෙන්නේ එන උන්ට ඉගෙනගන්න එකෙක් ටීම් එකේ නැහැ, අනික උන් ඉස්කෝලෙ ගහලා ක්ලබ් ගහලා තමයි ටීම් එකට එන්නේ අවුරුදු 3-4කට පස්සෙ, අනික දැන් උන්ගේ විනය අන්තිමයි, ඉස්සර අර්ජුන කට්ටියව බයකරලා තියාගෙන හිටියා, ඒකෙන් උන් හැදුනා,
    දැන් අපේ ස්කූල් ක්‍රිකට්, ඩොමෙස්ටික් ක්‍රිකට් කම්පෙටිටිව් නැහැ, ගැප් එක අහසට පොලව වගේ ඉන්ටනැශනල් ක්‍රිකට් එක්ක.. එන උන් මූදට තල්ලු කරනවා වගේ දැම්මම උන් අර ඉන්ටනැශනල් ප්ලේයර්ස්ලා ඉස්සරහ කොර වෙනවා..
    මේක එක දවසකින් හදන්න පුළුවන් දෙයක් නෙමෙයි, කාලයක් යනවා, අපිට ඉවසන්න වෙනවා,
    ස්කූල් ලෙවල් එක හදලා, ඩොමෙස්ටික් ස්ට්‍රක්චර් එක හදලා, ඇකඩමි එක හරියට ෆෝම් කරලා, කරගෙන ගියොත් අපිට 2023-2025 වෙනකොට යම් මට්ටමකට එන්න පුළුවන්..
    අපි දැන් වැටිලා තියෙන තත්වෙ අනුව ක්ෂනික විසදුම් නැහැ,
    අපේ ඩොමෙස්ටික් එකේවත්, ස්කූල් ලෙවල් එකේවත් අති විශේෂ ටැලන්ට් එකක් පේන්න තියෙන ප්ලේයර් කෙනෙක් දැනට නැහැ..
    එහෙම අය ඉස්සරහට බිහිවෙලා එහෙම පරපුරක් හැදුන දාට අපේ ක්‍රිකට් ආයෙ නැගිටලා එයි..
    එතකම් අමාරුවෙන් හරි ඉවසගෙන ඉන්න වෙනවා

    Year2080-Still-waiting.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Squads Of SLC T20 League - 21 August to 2 September 2018

    මේකේ නුවර උන් ගාල්ලට දාල ගාල්ල උන් කොළඹ දාල කොළඹ උන් වෙන කොහෙවත් දාල :baffled: මේ ටුනමන්ට් එක අර එදා වේල පිරිමහගන්න වගේ හොඳයි මනුස්සයෙක්ට අපේ ටීම් එක කියල හුරේ දාන්නවත් විදිහක් නෑ නෙව.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    overs 10 , 40 eliye innawa kiwwe.. aluth siidiyak da..

    0-10- යාර 30න් එපිට 2යි
    10-40 -" " " 4යි
    4050- " " " 5යි

    1. Mamath meka gana kiyanna hitiye amathaka una. Tharanga nihathamani arakai mekai katha wadak ne fail nam. Matches 226 k gahalath series ekaka matches 3 k wath minimum score karanna barinam apita inna hodama experience player baila wadak ne. Dimuth Karunarathnata ODI chance ekak deela balannna one kiyana mathaye mama innawa. U lagadi dala thibba uth Sanga wage practise karanna gaththu kathaawak. Uta chance denna one.

    2. Mama dapu combibation eke Batala 7 k innawa. 8 k ekka gahana eka successful wevi kiyala mama hithanne ne machan ape bowling hari nathi nisa.
    Kusal Mendis
    Tharanga /Dimuth
    KJP
    Mathews
    Dhananjaya
    Dasun/Asela
    Thisara

    3. Malinga nam hodai experience thiyena nisa death overs waladi pawa. Anika uta wicket ganba puluwan one welawata. Asitha Fernando ta chance denna one. Lahiru Kumara nam issarahata hodata hadila evi kiyala hithenawa. Lakmal ODI nam madi pitch eke support nathnam. Kohonath 2019 WC eke England un flat pitch denba chance wadi ubta India wa set wenawa nam green pitch ekak dei. E nisa Lakmal wenuwata Lahiru Kunara, Malinga, Asitha Fernando, Kasun Rajitha hadaa ganba one.

    4. Mama nam kiyanne Vandersay ta wada Malindata chance dena eka hodai. Mokada uta maarama domestic experience ekak thiyenawa. Ethakota Akila ekka anik paththen daanna puluwan. Anika uth wicket taking bowler kenek.

    5. Kusal Mendis open daala baluwoth hodai kiyala hithenawa mata Dimuth ekka.

    Kohomath Dickwella gana mata nam loku pahadeemak ne. U wage hama boletama unorthodox shota gahanba hadana stable batting stance ekak nathi ekekta ODI wala long innings ekak sellam karanna amarui. Anika Dickwella gahapu century dekama Zimbonta gahuwe. Ekath Lankawedi. World cup squad ekata me wage 15 k hodai kiyala mata hithenawa.

    Dimuth
    Dhanushka
    Mendis
    KJP
    Mathews/Chandimal
    Dhananjaya
    Asela
    Dasun
    Thisara
    Akila
    Malinda
    Vandersay
    Asitha
    Kumara
    Rajitha
    Malinga

    තරන්ගයා මේ මැච් ටිකේ ෆේල්වුනාට අනිවා ටිම් එකේ ඉන්න ඕන එකෙක්.අනික පොර කලින් එන්ග්ලන්ඩ්වල හොදට සෙල්ලම් කරලා තියෙනවා
    දැන් ෆොර්ම් එකත් එක්ක අසේල නම් ගන්න එකක් නෑ.
    ඩෙත් බොලින්ග් ඔප්ෂන් එකක් විදියට ඉසුරු උදානත් හොදයි.අනික පොරගේ බැටිනුත් හොදයි

    Squads Of SLC T20 League - 21 August to 2 September 2018

    Kandy

    ANGELO MATHEWS - CAPT
    KUSAL JANITH (VC / WK)
    SADUN WEERAKKODY- WK
    DANANJAYA LAKSHAN- U19
    CHARITH ASALANKA
    DASUN SHANAKA
    LAHIRU THIRIMANNE
    SACHITH PATHIRANA
    NISALA THARAKA
    MALINDA PUSHPAKUMARA
    JANAKA SAMPATH
    PRAVEEN JAYAWICKREME-U19
    VISHWA FERNANDO
    LASITH MALINGA
    THIKSILA DE SILVA
    NIPUN RANSIKA- U19
    BANUKA RAJAPAKSE
    JANITH SILVA
    CHAMIKA KARUNARATNE
    LAHIRU GAMAGE
    K. Anjula

    COLOMBO

    DINESH CHANDIMAL - CAPT
    UPUL THARANGA
    MAHELA UDAWATTE
    AVISHKA FERNANDO
    SACHITHRA SERASINGHE
    SHAMU ASHAN
    LASITH ABEYRATNE- WK
    KAMINDU MENDIS - U19
    CHATHURANGA DE SILVA
    AKILA DANANJAYA
    LASITH AMBULDENIYA
    ASHEN BANDARA- U19
    NUWAN PRADEEP
    ASITHA FERNANDO
    SHEHAN JAYASURIYA
    RASHMIKA DILSHAN - U19
    PRIYAMAL PERERA
    JEEVAN MENDIS
    VISHWA CHATHURANGA
    Lahiru Madushanka
    Attanagalla

    Galle

    SURANGA LAKMAL - CAPT
    DIMUTH KARUNARATNE - VC
    KUSAL MENDIS
    NIROSHAN DICKWELLA - WK
    ANGELO PERERA
    ASELA GUNARATNE
    OSHADA FERNANDO
    JEHAN DANIEL-U19
    DANANJAYA DE SILVA
    PRABATH JAYASURIYA
    JEFFERY VANDERSAY
    NISHAN PEIRIS
    LAHIRU KUMARA
    KASUN RAJITHA
    DUSHMANTHA CHAMEERA
    VIMUKTHI PERERA
    LAHIRU MILANTHA
    NISHAN MATHUSKA -U19
    MOHAMED DILSHAD
    KALANA PERERA -U19
    Shan Arachcige

    DAMBULLA

    THISARA PERERA - CAPT
    DILRUWAN PERERA V/C
    SADEERA SAMARAWICKREMA-WK
    RUVINDU GUNASEKERA
    ASHAN PRYANJANA
    RAMESH MENDIS
    Danushka Gunathilake
    MINOD BANUKA -WK
    NIPUN KARUNAYAKE
    WANINDU HASARANGA
    RAMITH RAMBUKKWELA
    ISURU UDANA
    LAKSHAN SANDAKAN
    AMILA APONSO
    SHEHAN MADUSHANKA
    DILESH GUNARATNE
    NIPUN MALINGA-U19
    VIKUM SANJAYA
    K.K.KEVIN-U19
    NAWANIDU FERNANDO
    BINURA FERNANDO
    IROSH SAMARASURIYA

    කැන්ඩි දිනයි වගේ
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    අර්ජුනයා සෑහෙන කාලෙකට කලින් කිව්වා ලංකාව බංගලියන්ට පරදින දවස වැඩි ඈතක නෙමෙයි කියලා..
    ඌ ඕක කිව්වෙ 2008 විතර, ඒ දවස් වල නම් අපි හිතුවා මූ ඉරිසියාවට කුහක කමට කියනවා කියලා..
    ඒත් ඌ පස්සෙ පැහැදිලි කරා ඇයි ඌ එහෙම කිව්වෙ කියලා,
    ඒකෙ පදනමක් තියෙනවා, මහේල, සංගා, තිලාන්, දිල්ශාන්, හේරත් තමයි අන්තිම පුරුක් ටික පරණ සෙට් එකත් එක්ක ටික කාලයක් හරි සෙල්ලම් කරපු, අනික උන් ඉස්කෝලෙ ගහලා වැඩිකාලයක් යන්න කලින් ටීම් එකට ආපු උන්,
    උන් ටික සෙල්ලම් කරපු මුල්කාලෙ ටීම් එකේ සීනියර් උන් 6-7ක් ම හිටියා, ඉතිං උන් ගේම ලස්සනට ඉගෙනගත්තා ප්‍රෙශර් එකක් නැතුව,
    දැන් වෙන්නේ එන උන්ට ඉගෙනගන්න එකෙක් ටීම් එකේ නැහැ, අනික උන් ඉස්කෝලෙ ගහලා ක්ලබ් ගහලා තමයි ටීම් එකට එන්නේ අවුරුදු 3-4කට පස්සෙ, අනික දැන් උන්ගේ විනය අන්තිමයි, ඉස්සර අර්ජුන කට්ටියව බයකරලා තියාගෙන හිටියා, ඒකෙන් උන් හැදුනා,
    දැන් අපේ ස්කූල් ක්‍රිකට්, ඩොමෙස්ටික් ක්‍රිකට් කම්පෙටිටිව් නැහැ, ගැප් එක අහසට පොලව වගේ ඉන්ටනැශනල් ක්‍රිකට් එක්ක.. එන උන් මූදට තල්ලු කරනවා වගේ දැම්මම උන් අර ඉන්ටනැශනල් ප්ලේයර්ස්ලා ඉස්සරහ කොර වෙනවා..
    මේක එක දවසකින් හදන්න පුළුවන් දෙයක් නෙමෙයි, කාලයක් යනවා, අපිට ඉවසන්න වෙනවා,
    ස්කූල් ලෙවල් එක හදලා, ඩොමෙස්ටික් ස්ට්‍රක්චර් එක හදලා, ඇකඩමි එක හරියට ෆෝම් කරලා, කරගෙන ගියොත් අපිට 2023-2025 වෙනකොට යම් මට්ටමකට එන්න පුළුවන්..
    අපි දැන් වැටිලා තියෙන තත්වෙ අනුව ක්ෂනික විසදුම් නැහැ,
    අපේ ඩොමෙස්ටික් එකේවත්, ස්කූල් ලෙවල් එකේවත් අති විශේෂ ටැලන්ට් එකක් පේන්න තියෙන ප්ලේයර් කෙනෙක් දැනට නැහැ..
    එහෙම අය ඉස්සරහට බිහිවෙලා එහෙම පරපුරක් හැදුන දාට අපේ ක්‍රිකට් ආයෙ නැගිටලා එයි..
    එතකම් අමාරුවෙන් හරි ඉවසගෙන ඉන්න වෙනවා

    "අපේ ඩොමෙස්ටික් එකේවත්, ස්කූල් ලෙවල් එකේවත් අති විශේෂ ටැලන්ට් එකක් පේන්න තියෙන ප්ලේයර් කෙනෙක් දැනට නැහැ.." :yes::yes::yes:

    hariyatama hari machan , mama nam kiyanne 2030 pahu wenawa oka hariyata enna next year idan system eka hariyata dammoth , dan apita hari parapurake naha world class team ekake enna , anthima generation eka player kanake thama Hearth kiyanneth, uth giyama a generation eka Iwairaiyi , oya kalaya ekka hadena katha hari yanne 2003,2004 wa ge kala walata kalin dan ewa hari yanne na modern day cricket ekka
     
    Last edited:

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අර්ජුනයා සෑහෙන කාලෙකට කලින් කිව්වා ලංකාව බංගලියන්ට පරදින දවස වැඩි ඈතක නෙමෙයි කියලා..
    ඌ ඕක කිව්වෙ 2008 විතර, ඒ දවස් වල නම් අපි හිතුවා මූ ඉරිසියාවට කුහක කමට කියනවා කියලා..
    ඒත් ඌ පස්සෙ පැහැදිලි කරා ඇයි ඌ එහෙම කිව්වෙ කියලා,
    ඒකෙ පදනමක් තියෙනවා, මහේල, සංගා, තිලාන්, දිල්ශාන්, හේරත් තමයි අන්තිම පුරුක් ටික පරණ සෙට් එකත් එක්ක ටික කාලයක් හරි සෙල්ලම් කරපු, අනික උන් ඉස්කෝලෙ ගහලා වැඩිකාලයක් යන්න කලින් ටීම් එකට ආපු උන්,
    උන් ටික සෙල්ලම් කරපු මුල්කාලෙ ටීම් එකේ සීනියර් උන් 6-7ක් ම හිටියා, ඉතිං උන් ගේම ලස්සනට ඉගෙනගත්තා ප්‍රෙශර් එකක් නැතුව,
    දැන් වෙන්නේ එන උන්ට ඉගෙනගන්න එකෙක් ටීම් එකේ නැහැ, අනික උන් ඉස්කෝලෙ ගහලා ක්ලබ් ගහලා තමයි ටීම් එකට එන්නේ අවුරුදු 3-4කට පස්සෙ, අනික දැන් උන්ගේ විනය අන්තිමයි, ඉස්සර අර්ජුන කට්ටියව බයකරලා තියාගෙන හිටියා, ඒකෙන් උන් හැදුනා,
    දැන් අපේ ස්කූල් ක්‍රිකට්, ඩොමෙස්ටික් ක්‍රිකට් කම්පෙටිටිව් නැහැ, ගැප් එක අහසට පොලව වගේ ඉන්ටනැශනල් ක්‍රිකට් එක්ක.. එන උන් මූදට තල්ලු කරනවා වගේ දැම්මම උන් අර ඉන්ටනැශනල් ප්ලේයර්ස්ලා ඉස්සරහ කොර වෙනවා..
    මේක එක දවසකින් හදන්න පුළුවන් දෙයක් නෙමෙයි, කාලයක් යනවා, අපිට ඉවසන්න වෙනවා,
    ස්කූල් ලෙවල් එක හදලා, ඩොමෙස්ටික් ස්ට්‍රක්චර් එක හදලා, ඇකඩමි එක හරියට ෆෝම් කරලා, කරගෙන ගියොත් අපිට 2023-2025 වෙනකොට යම් මට්ටමකට එන්න පුළුවන්..
    අපි දැන් වැටිලා තියෙන තත්වෙ අනුව ක්ෂනික විසදුම් නැහැ,
    අපේ ඩොමෙස්ටික් එකේවත්, ස්කූල් ලෙවල් එකේවත් අති විශේෂ ටැලන්ට් එකක් පේන්න තියෙන ප්ලේයර් කෙනෙක් දැනට නැහැ..
    එහෙම අය ඉස්සරහට බිහිවෙලා එහෙම පරපුරක් හැදුන දාට අපේ ක්‍රිකට් ආයෙ නැගිටලා එයි..
    එතකම් අමාරුවෙන් හරි ඉවසගෙන ඉන්න වෙනවා
    matakada sanga awa mul kale 2000 -2003 wage api kochchara atch kawada
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    matakada sanga awa mul kale 2000 -2003 wage api kochchara atch kawada

    a kale T20 thibaada? mechara Cricket wala t20 tournament, Technology thibaa da ? India side eka kohomada a kale ? , Australia dominated world cricket back then , anika godake test focused ada kalayata wada issara

    Snaga monawa kalath test wala a wenakota double century ekakuth gahuwa Pakistan walata 230 Lahore waladi 2001 di :P:P
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    a kale T20 thibaada? mechara Cricket wala t20 tournament, Technology thibaa da ? India side eka kohomada a kale ? , Australia dominated world cricket back then , anika godake test focused ada kalayata wada issara

    Snaga monawa kalath test wala a wenakota double century ekakuth gahuwa Pakistan walata 230 Lahore waladi 2001 di :P:P
    man sanga waradi kiwwe na macho
    e kale anthima teram eka ita passe mareta haduna neda
    api iwasau ban mona karannada
    but man hithanne na meka ehema wewo kiyala kusal mendista sanga wenan pukuwannam ok but:confused:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    man sanga waradi kiwwe na macho
    e kale anthima teram eka ita passe mareta haduna neda
    api iwasau ban mona karannada
    but man hithanne na meka ehema wewo kiyala kusal mendista sanga wenan pukuwannam ok but:confused:

    puluwan machan but unta IPL wage tournament ekake set wenne na ne ekaiyi awula

    balamuko machan
     
    Aug 3, 2018
    38
    1
    0
    ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම බොහෝවිට ගොඩනැගුනේ ප්‍රවීණ සහ නවක ක්‍රිඩකයන්ගේ සංයෝජනයකින් තමයි නායකයා යටතේ පසුපෙළ නායකත්වය නියම විදියට ගොඩනැගුනා. මේ රිද්මය කැඩුවේ මහේල-සංගා තමයි අද තියෙන කඩා වැඩිමට එක් ප්‍රධාන හේතුවක් තමයි මේ සිද්ධිය, උඹලා කාටත් මතත ඇති මාවන් අතපත්තු ආබාධ වෙලා කණ්ඩායම මෙහෙයවන්න මහේලට දුන්නා නමුත් පසුව මහේල මාවන්ට නායකත්වය භාරනොදි කණ්ඩායමෙන් ඉවත්වෙන තැනට කටයුතු කලා මහේලව මේ සඳහා මෙහෙයුවේ සංගා කියන එක තමයි මම අහලා තියෙන්නේ මේ නිසා මොකද වුනේ නියම කාලයට පෙර මහේල නායකයෙක් වුනා. ඔහුගෙන් පසුව නායකත්වය ලැඛෙන්න තිබුනේ හරිනම් ඩිල්ෂාන්ට තමයි නමුත් මහේල සංගාට නායකත්වය දුන්නා. හරියට බලනකොට සංගා-මහේල නායකත්වය ලැබුනේ කලින් පස්සේ ඩිල්ෂාන්ගේ ඔලූවට නායකත්වයේ ඔටුන්ට සංගා දිලා අයින් වුනා විතරක් නෙමේ සංගා-මහේල ඩිල්ෂාන්ට සහයෝගය දුන්නේ නැහෑ කියන එක ප්‍රසිද්ධ රහසක් අන්තිමේදි ඩිල්ෂාන්ගෙන් නායකත්වය ගලවලා මැතිව්ස්ට නායකත්වය දෙන්න සංගා-මහේල වැඩ කලා ඔවුන් දෙන්නා මැතිව්ස්ව තමන්ට ඕනෑ විදියට මෙහෙයුවා අන්තිමේදි කිරුළ මැතිව්ස්ට නියමිත කාලයට පෙර පරිණත වෙන්න කලින් ලැබුනා. ඒ අවස්ථාවේ කණ්ඩායමේ සංගා-මහේල-ඩිල්ෂාන් හිටිය නිසා ඔහුට කිසිම ගැටලූවක් ඇති වුනේ නෑ නමුත් ඔවුන් තිදෙනා එක ලඟ ක්‍රිඩාවෙන් සමුගත්ත නිසා අපිට මෙහෙම තත්වයක් ඇති වුනා නියම කාලයට නායකත්වය හුවමාරු වුනා නම් පසුපෙල ක්‍රිඩකයෝ ඔවුන් යටතේ අත්දැකිම් ලබාගන්නවා සංගා-මහේල නවක ක්‍රිඩකයන්ට උඩින් ඇවිත් ක්‍රිඩා කරන්න එතරම් අවස්ථාව දුන්නේ නෑ තමන්ගේ ස්ථානය වාර්තා වෙනුවෙන් ක්‍රිඩා කලා කියලා අර්ජුන කරන චෝදනාවත් ආසාධාරණ නැහැ කියලා කියන්න පුළුවන
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට

    100% agreed sanga mahela denna mewata waga kiyanna ona aniwareyn
    tamange thathwe tiyaganna krida karapu kuhakayo dennek owun denna
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේකේ නුවර උන් ගාල්ලට දාල ගාල්ල උන් කොළඹ දාල කොළඹ උන් වෙන කොහෙවත් දාල :baffled: මේ ටුනමන්ට් එක අර එදා වේල පිරිමහගන්න වගේ හොඳයි මනුස්සයෙක්ට අපේ ටීම් එක කියල හුරේ දාන්නවත් විදිහක් නෑ නෙව.

    MAthews Kandy dala lol
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    MAthews Kandy dala lol

    එකනම් එච්චර අවුලක් නෑ.මොකද මනුස්සයෝ බලන්නේ නෑ මේ ක්‍රීඩකයා අරහෙද මෙහේද කියලා.
    IPL,BBL උනත් එහෙමයි :yes: