|||෴⚾ South Africa tour of Sri Lanka 2018 ⚾෴||| [2 Tests/5 ODIs/1 T20I]

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,320
    20,708
    113
    Panadura
    avatar517783_7.gif
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Yantham Sachith Pathiranayai Isuru Udanai ne :lol:

    මාලින්ග ඇරුනාම අපිට ඉන්න හොදම ඩෙත් බෝලර් ඉසුරු උදාන.අනික බැටිනුත් හොදයි .පොරගෙ අන්තිම ටි20 මැච් tටික හොදට කලා .
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,637
    113
    Sven: "Guys, hate to break it to you... this is an experimental side from SA. Series is done and dusted. It would have been much of the same had the same SA team played..."

    muge ammata... :growl:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113

    uba t10 ekak gehewwa beluwada dubai wala ? eke jayasuriya elata gehewwa eka nisada koheda danne lol :lol: matath penna bari ekek hebei t10 eke elata gehewwa

    Jaysuriya ge First Class Record Eka :dull::dull:

    First-class 66 112 4 4608 237 42.66 5614 82.08 9 28 575 61 55 0
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මාලින්ග ඇරුනාම අපිට ඉන්න හොදම ඩෙත් බෝලර් ඉසුරු උදාන.අනික බැටිනුත් හොදයි .පොරගෙ අන්තිම ටි20 මැච් tටික හොදට කලා .

    Apo Udanage Death Bowling nam Ithin Wadak na katha Karala

    :lol::lol:
     
    Last edited:

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Sven: "Guys, hate to break it to you... this is an experimental side from SA. Series is done and dusted. It would have been much of the same had the same SA team played..."

    muge ammata... :growl:

    Yako experiment Team Eke Amla QDK Miller Klaasen Wage Un Innawa da

    :lol::lol:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මාලින්ග ඇරුනාම අපිට ඉන්න හොදම ඩෙත් බෝලර් ඉසුරු උදාන.අනික බැටිනුත් හොදයි .පොරගෙ අන්තිම ටි20 මැච් tටික හොදට කලා .

    Ow ow kala kala Maha Badullata leg ekatamadala 6 k gahanna deela. U wadak ne ban. Pace ekath 130 k wath ne.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    • De Silva
    • Shanaka
    2 tama Dan Team eke Permanent Place Denna One WC eke Semi Wath enna nam :dull::dull:

    Nathnam Fail wena un Dagena WC eke Afgahn Ungenuth kanawa :lol::lol:
     
    Last edited:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඒ පොන්ස් ගොටු කාරයා බන් :lol: මු එල බන් අපරාදේ දිගටම චාන්ස් දෙන්න ඕනේ මූට නම් :)

    Muth ithin Domestic hodata gahanawa international dunnama naanawa. Yantham ada nam gahuwa. :cool: okawa hariyata hadala top order batek hadanna puluwan. Okkoma shots gahuwe slow ball pawa niyameta pick kalaa
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Ow ow kala kala Maha Badullata leg ekatamadala 6 k gahanna deela. U wadak ne ban. Pace ekath 130 k wath ne.

    උඹ එ මැච් ටික බැලුවද?
    ඔය මැච් එකේත් අවශ්‍ය රේට් එක 10වගෙ tතියෙද්දි පොර 18වෙනි ඔවර් එක ලකුණු 6කට දැම්මේ .
    පොරගේ අන්තිම මැච්වල පර්ෆොමන්ස් බලන්න.කලින් ටි20 වර්ල්ඩ් කප් එකෙ හිටපු iඉසුරු උදාන නෙවෙයි දැන් ඉන්නේ.