උ ඔය වැඩේ දිගටම කරා බන්.. Remember 2011 world cup![]()
උඹලට සැකයක් හිතෙන්නේ නැද්ද බං out of form කියලා හිටපු එකා තරඟ පාවා දීම් කතා කරපු ගමන් එක පාරටම ගහන්න ගන්නවා.
![]()

hodai hodai

AB , Q dok, Du plsis , Rabada, Duminy ,Amla , Stain hitiyanan Kohoma weida? Muntath Henama Amaruwen gahuwe ගහන එකම එකාටත් පොඩි දේවල් වලට බනින උන්ට සනීප ඇති...![]()

හරි දැන් SA A team එකට ගහලා එකක් දිනන්නේ...දැන් මැතිස් උඩ දාලා 2019 වෙනකන් කැප්ටන් කරපල්ලා![]()

උඹලට සැකයක් හිතෙන්නේ නැද්ද බං out of form කියලා හිටපු එකා තරඟ පාවා දීම් කතා කරපු ගමන් එක පාරටම ගහන්න ගන්නවා.
![]()

හරි දැන් SA A team එකට ගහලා එකක් දිනන්නේ...දැන් මැතිස් උඩ දාලා 2019 වෙනකන් කැප්ටන් කරපල්ලා![]()
කොහොමද මැතිව්ස්ගේ රඟ පෑම. බොරුවට හැම්ස්ට්රින් ඇදිලා වගේ රඟ පාලා හයේ දෙකක් ගහලා වීරයා උනා. ශික්. මූ වගේ ලංකාවේ ක්රිකට් කන්න ආපු මූසලයෙක් ලොවෙත් නෑ