hodai putimata thama 100% sure na oka Indian site ekak ne
balamu mokada wenne kiyala
![]()
දැන් 100% confirm කරගනින් පුතී
http://www.hirunews.lk/sports/154056/heres-sl-squad-for-t20-series-in-australia
hodai putimata thama 100% sure na oka Indian site ekak ne
balamu mokada wenne kiyala
![]()
කකුලේ scene එක හොදයි පොර SA t20 එකට යන්න හිටියේ, එත් නොවෙම්බෙර් වල ඩෙංගු හදුනා මාලිට එකයි උනේ දැන් fully recovered ලු![]()

දැන් 100% confirm කරගනින් පුතී![]()
http://www.hirunews.lk/sports/154056/heres-sl-squad-for-t20-series-in-australia
sumatipala kiuwa squad eka nam karala kiyala. oka thama squad eka puti 

dan kauda open gahanne? Tharanga captain. Munaweera 1 down gahana eka nan tikka awul wage
dickwella halala wicketkeep karanna ekek nane. habai kapugedara wa no 8 wage gassuwoth takuanawa 
eeta wada hodai uwa gedara thibbaa nanSquad for Aussie t20 series
උපුල් තරංග (නායක)
නිරෝශන් දික්වැල්ල
අසේල ගුණරත්න
දිල්ශාන් මුණවීර
කුසල් මෙන්ඩිස්
මිලින්ද සිරිවර්ධන
සචිත් පතිරණ
චමර කපුගෙදර
සීක්කුගේ ප්රසන්න
නුවන් කුලසේකර
ඉසුරු උදාන
දසුන් ශානක
ලක්ශාන් සඳකැන්
ලසිත් මාලිංග
විකුම් සන්ජය

මූව මොන ලබ්බටද දාල තියෙන්නේ? 

ow ow putisumatipala kiuwa squad eka nam karala kiyala. oka thama squad eka puti
patta patta patta squad ekadan kauda open gahanne? Tharanga captain. Munaweera 1 down gahana eka nan tikka awul wage
dickwella halala wicketkeep karanna ekek nane. habai kapugedara wa no 8 wage gassuwoth takuanawa
eeta wada hodai uwa gedara thibbaa nan

Isuru udanayawa mona reddakata dalada mnda
මූව මොන ලබ්බටද දාල තියෙන්නේ?
යකෝ මුගේ බොලේ බැට්ස්මන් ලඟට එනකොට බැට් කරන එකාට පොඩි නින්දක් දාල නැගිටලා චූ පාරකුත් දාල ඇවිල්ල හොදට මානේ බලල ගහන්න පුළුවන්...
ඇයි බන් මේ වගේ උන් ටී20 දාන්නේ ?![]()

simple plan tharanga wicket keeping

Thisara th na 
1. උපුල් තරංග
2. දිල්ෂාන් මුණවීර
3. නිරෝශන් දික්වැල්ල
4. කුසල් මෙන්ඩිස්
5. චාමර කපුගෙදර
6. මිලින්ද සිරිවර්ධන
7. දසුන් ශානක/අසේල ගුණරත්න
8. සීක්කුගේ ප්රසන්න/සචිත් පතිරණ
9. නුවන් කුලසේකර/ඉසුරු උදාන/විකුම් සංජය
10. ලසිත් මාලිංග
11. ලක්ෂාන් සඳකැන්
මෙහෙම හොඳයි වගේ![]()

කුසලා නෑනේ සින්හළු...![]()

![]()
Thisara wa ganna thibba ara half player Pathirana nathuwa![]()

Thisara wa ganna thibba ara half player Pathirana nathuwa![]()
1. Tharanga
2. Munaweera
3. Dickwella
4. Mendis
5. Kapugedara
6. Siriwardena
7. Seeku
8. Kulasekara
9. Udana
10. Malinga
11. Sandakan
ideally Dickwella kapala Shanaka palleha gassanna thibba nan thawa fast bowling option ekak enawa. but Munaweera that keeping puluwan man hithannne![]()

කුසල් ගන්නේ තිබ්බේ පතිරණ වෙනුවට
මන් දන්නා තරමින් පතිරණට ලොකු conecction එකක් තියෙනවා..මහනුවර ක්රීඩා සමාජයක සබපතිගේ පුතා..තිලංගට ක්රිකට් මැතිවරණෙ උදව් කල කෙනෙක්![]()