ආවත් කලින් තිබුන ෆෝම් එක තියෙන එකක් නෑ![]()
Ow ban.Dan awurudu 2 wadi u injured wela..aparade..hoda form eke hitapu kale..
ආවත් කලින් තිබුන ෆෝම් එක තියෙන එකක් නෑ![]()
ඒකනේ, අනික ආය ඇවිත් මාසේන් දෙකෙන් තව මොකක්හරි වෙන්න බැරි නෑ දැන් යන විදිහට විස්සේ කොල්ලොත් ඉන්ජර්ඩ් වෙනවනේ ටීම් එකේ. රංගන හේරත් වගේ 40 වෙනකන් උනත් ගහන්න තිබුනා, ඒත් ස්පිනර්ලා වගේ ෆාස්ට් බොලර්ල සාමාන්‍යයෙන් එච්චරකල් අල්ලලා ඉන්නේ නෑ නෙOw ban.Dan awurudu 2 wadi u injured wela..aparade..hoda form eke hitapu kale..
eeta wada dhananjaya de silva hodaiar u kidding me.
a ibba daala test match dinannna puluwanda![]()

ඒකනේ, අනික ආය ඇවිත් මාසේන් දෙකෙන් තව මොකක්හරි වෙන්න බැරි නෑ දැන් යන විදිහට විස්සේ කොල්ලොත් ඉන්ජර්ඩ් වෙනවනේ ටීම් එකේ. රංගන හේරත් වගේ 40 වෙනකන් උනත් ගහන්න තිබුනා, ඒත් ස්පිනර්ලා වගේ ෆාස්ට් බොලර්ල සාමාන්‍යයෙන් එච්චරකල් අල්ලලා ඉන්නේ නෑ නෙ![]()

Chandimal ain karala banuka rajapaksha Danma Nam mokada? U hodata Hong Kong six side match wala gahala tiyenwa ne..![]()

Yara 40 k gahanna thama ape un okkoma daanna one
![]()
තරංග එකදිගට තුන්වෙනි පනහත් ගහල, ගුනයා තරඟයේ වීරයා
BPL එකේ ඊයේ මැච් එකත් අපේ උන් නෙ ගොඩදාල තියෙන්නේතරංග එකදිගට තුන්වෙනි පනහත් ගහල, ගුනයා තරඟයේ වීරයා
![]()
Sylhet Sixers 205/6 - Tharanga 50(37), Gunathilaka 42 (22)
Rajshahi Kings 172/8

BPL එකේ ඊයේ මැච් එකත් අපේ උන් නෙ ගොඩදාල තියෙන්නේතරංග එකදිගට තුන්වෙනි පනහත් ගහල, ගුනයා තරඟයේ වීරයා
![]()
Sylhet Sixers 205/6 - Tharanga 50(37), Gunathilaka 42 (22)
Rajshahi Kings 172/8
man beluwa match eka gunaya gahanawa lassana shot tikak. dickwella wage nemei uge niyama technique thiyenne
BPL එකේ ඊයේ මැච් එකත් අපේ උන් නෙ ගොඩදාල තියෙන්නේතරංග එකදිගට තුන්වෙනි පනහත් ගහල, ගුනයා තරඟයේ වීරයා
![]()
Sylhet Sixers 205/6 - Tharanga 50(37), Gunathilaka 42 (22)
Rajshahi Kings 172/8

Tharangata T20 gahanna ba kiyapu un warella dan polimata..![]()
polimak kiwwoth ithin shed ma thamaay polim gahanne petrol dennadapolimak kiwwoth ithin shed ma thama

මතකද South Africa වල ගහපු සීයTharangata T20 gahanna ba kiyapu un warella dan polimata..![]()