උබල මෙතන ක්රිකට් ගැන කතා කරාට ආතල් එකටවත් මැච් එකක් ගහන්න සෙට් වෙන්නෙ නැනෙ
එලකිරි මැච් එකටත් මෙතන ඉන්න උන්ගෙන් කී දෙනාද ආවෙ
මොකො කියන්නෙ කට්ටිය මැච් එකක්වත් ගහමුද?
ඔන්ලයින් සෙට් කලොත් එනවා වෙන එන්න විදියක් නැ අපි ඉන්නෙ රටින් පිට
උබල මෙතන ක්රිකට් ගැන කතා කරාට ආතල් එකටවත් මැච් එකක් ගහන්න සෙට් වෙන්නෙ නැනෙ
එලකිරි මැච් එකටත් මෙතන ඉන්න උන්ගෙන් කී දෙනාද ආවෙ
මොකො කියන්නෙ කට්ටිය මැච් එකක්වත් ගහමුද?
රිවීව් ඉවරද?out eka dunne naha huttoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo![]()
එහෙනම් ඉතින් සොරි තමාඔන්ලයින් සෙට් කලොත් එනවා වෙන එන්න විදියක් නැ අපි ඉන්නෙ රටින් පිට

Sri Lanka's reviews are doneඉවරයි බන්
Thawa 7 0vers walin 2 labenawa
Thawa 7 0vers walin 2 labenawa
නෑ දැන් අලුත් නීතිවලට අනුව top up වෙන් නෑ
ඒක වෙනස් වෙලාද අලුත් රූල්ස් මොනවද මම දැක්ක ඕවර් 40 කතාවක් ශුවර් නැ හැබැයි

Labenawa neda?![]()