|||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි මචන් අපිත් තිව්වේ රෙකෝඩ් එකක්. 386 - ඉනිම් දෙකක් අතර වැඩිම පරතරයකින් අවුට් වීම :අවුරුදු 25 ක් පරණ වාර්තාවක් අපේ අය කැඩුවේ :lol:
    හපොයි එහෙමත් සීන් එකක්ද :D
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    උබල මෙතන ක්‍රිකට් ගැන කතා කරාට ආතල් එකටවත් මැච් එකක් ගහන්න සෙට් වෙන්නෙ නැනෙ
    එලකිරි මැච් එකටත් මෙතන ඉන්න උන්ගෙන් කී දෙනාද ආවෙ

    මොකො කියන්නෙ කට්ටිය මැච් එකක්වත් ගහමුද?
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    උබල මෙතන ක්‍රිකට් ගැන කතා කරාට ආතල් එකටවත් මැච් එකක් ගහන්න සෙට් වෙන්නෙ නැනෙ
    එලකිරි මැච් එකටත් මෙතන ඉන්න උන්ගෙන් කී දෙනාද ආවෙ

    මොකො කියන්නෙ කට්ටිය මැච් එකක්වත් ගහමුද?

    tCsRqMD.gif

    /|\
    _/\_
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උබල මෙතන ක්‍රිකට් ගැන කතා කරාට ආතල් එකටවත් මැච් එකක් ගහන්න සෙට් වෙන්නෙ නැනෙ
    එලකිරි මැච් එකටත් මෙතන ඉන්න උන්ගෙන් කී දෙනාද ආවෙ

    මොකො කියන්නෙ කට්ටිය මැච් එකක්වත් ගහමුද?

    :P
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ම්ම්ම්හුහහා....ම්ම්ම්හුහහා....
    ම්ම්හ්හ්හ් හේර්ත් දරුවාට බැල්ලමක් වැටිලා තියෙනවා...
    ම්ම්ම්හුහහා..ඒකයි විකට් එන් නැත්තේ....
    අල්ලා දෙයියන්ගෙ බැල්ම තමා වැටිල තියෙන කියල පෙන්නන්නෙ...
    දෙයියො දරුවට වං අතේ දබර ඇගිල්ල හොල්ලන්ඩ දෙන්නෑ...
    පකිස්තානෙ දැන් දිනන්ඩයි. යන්නෙ...
    .
    මීට,ගංග මෑනියො...
    පසුබිම් වාදනය...
    .
    මගේ රටට අල්ලා දෙවි සරනයි..මගේ දැයට අල්ලා දෙවි පිහිටයි...
    අල්ලා සෙවනේ ජය දද බැදුනා...ජය ගී ගැයුනා...ජය බෙර වැයුනා....
    .
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබල මෙතන ක්‍රිකට් ගැන කතා කරාට ආතල් එකටවත් මැච් එකක් ගහන්න සෙට් වෙන්නෙ නැනෙ
    එලකිරි මැච් එකටත් මෙතන ඉන්න උන්ගෙන් කී දෙනාද ආවෙ

    මොකො කියන්නෙ කට්ටිය මැච් එකක්වත් ගහමුද?
    ඔන්ලයින් ගහන්න විදිහක් සෙට් කරපන්කෝ :P