|||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    gonna be 9-0 again

    5jTFN9jg.png

    ඕක වොරි වෙන්න ඕන දෙයක්ද බන්...හැමෝම දන්නවනේ :D:lol:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඕක වොරි වෙන්න ඕන දෙයක්ද බන්...හැමෝම දන්නවනේ :D:lol:

    රෙදි නැතිව විලි ලැජ්ජා සහගතව මැච් පරදින එක කලාවක් නම්, ශ්‍රී ලංකාව එහි පිකාසෝ වේ. --- රසල් අනොල්ඩ් :( :(
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    යකෝ මැච් පැරදුන නිසා දන්නෙම නැතිව සීරිස් එක ඉවරවුනා :(:(
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    team ekata 15k withara gahanna ba yku :growl:
    එහෙනං අයින් කරපන් වෙන එකෙක් :yes: සදීර හරියන්නේ නෑ ඌ තාම මැච් තුනයි නෙ ගැහුවේ. කුසලට වෙච්ච වැඩේ උටත් වෙන්නේ ODI වල සෙට් වෙන්න කලින්ම T20 වලට දාල.
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මැතිව්ස් අසේල මාලිංග කුසල් පෙරේරා ගැන ආරංචියක් නැද්ද සිංහලු :oo:

    Angelo Mathews will be fit for Sri Lanka's tour of India in November, while Kusal Perera and Asela Gunaratne are also expected to return to the national set-up.:cool::cool::cool::cool:
     

    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    "Angelo and Kusal Janith [Perera] have both recovered and they will be considered for selection for the Indian series. Asela Gunaratne is fit as well," SLC CEO Ashley De Silva said.