ඕක වොරි වෙන්න ඕන දෙයක්ද බන්...හැමෝම දන්නවනේ![]()

එහෙනං අයින් කරපන් වෙන එකෙක්team ekata 15k withara gahanna ba yku![]()
සදීර හරියන්නේ නෑ ඌ තාම මැච් තුනයි නෙ ගැහුවේ. කුසලට වෙච්ච වැඩේ උටත් වෙන්නේ ODI වල සෙට් වෙන්න කලින්ම T20 වලට දාල. මැතිව්ස් අසේල මාලිංග කුසල් පෙරේරා ගැන ආරංචියක් නැද්ද සිංහලු![]()




ආව වගේ නෙවේ කලින් වගේ ගහන්නත් ඕනේAngelo Mathews will be fit for Sri Lanka's tour of India in November, while Kusal Perera and Asela Gunaratne are also expected to return to the national set-up.![]()
