Ow ban aparade unwa mekata daganne
Thisara ODI wala huru wenna wenawa nathinam wadak na
adawath miniha gahaida danne na
Thawa podi ganai gahanna thiyenne wkt thiyagaththanam meka nothing![]()


තාම ක්‍රිකට් බලන එවුන් ඉන්නවනේ.දැන් වෙසිට් ඉන්ඩීස්ලට සිම්බාබ්වෙත් ගහනවා.උන් මෙලො රහක් නෑ. වෙස්ට් ඉන්ඩීස් වල මිනිස්සු දැන් ක්‍රිකට් ගහන්නේ නෑ බන්.![]()





26 හම්බන්තොට මැච් එක බලන්න යන්න හිතාගෙන ඉන්නව. ටිකට් මේකෙන් බුක් කරාම හරි නේහ්?
https://lk.bookmyshow.com
මැච් එක පටන් ගන්න කොච්චර වෙලාවක් කළින් යන්න ඕනද බං? එතැනින්ම ටිකට් එක ගන්න පුලුවන් නේහ් සයිට් එකෙන් දෙන රිසීට් එක පෙන්නුවම? තව මොනවද දැනගන්න ඕන දේවල්?
එදාට තමයි පළවෙනියටම මැච් එකක් බලන්න යන්නෙ බං![]()


Yako siraawata
Uba meke comment karana widihata mama nam hithuwe hama match eka ma balanna yanawa kiyala
Mama hithanne na bn loku crowd ekak idii kiyala
Eka nisa start karanna 15-30 mins wage kalin giyahama athi wei
Uba yanna onee stand eka tiyena thana ehema danne nathi nisa itin tikak wela yay hoyaaganna
ගෙදර අය එක්ක ටීවී එකේ බලනවා ඊට ආතල් කියලා හිතෙනවා බං 