|||෴🇯🇲 West Indies tour of Sri Lanka 2020 🇱🇰෴||| [3 ODIs/2 T20Is]

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Yako siraawata :rofl:
    Uba meke comment karana widihata mama nam hithuwe hama match eka ma balanna yanawa kiyala :P
    Mama hithanne na bn loku crowd ekak idii kiyala
    Eka nisa start karanna 15-30 mins wage kalin giyahama athi wei
    Uba yanna onee stand eka tiyena thana ehema danne nathi nisa itin tikak wela yay hoyaaganna


    නෑ බං. මැච් එකක් බලන්න ගිහිල්ලම නෑ. හැම එකම බලනව ටීවි එකෙන්:P:P:P
    එල එල මචං!:):):)


    මම පොඩි කාලේ ඉදල මැච් බලනවා ජීවිතේට මැච් එකක් බලන්න ගිහින් නැහැ :lol: ගෙදර අය එක්ක ටීවී එකේ බලනවා ඊට ආතල් කියලා හිතෙනවා බං :sorry:
    :yes::yes::yes::yes::yes::yes:
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    ට්‍රම්පච්චි අර පිට්ටනිය විවෘත කරලා නේද :P මී මැසි පොදිය වගේ සෙනග

    දැක්කද එකේ සයිස්...:angry:උන්ගේ රටේ උන්ට කන්න නැතත්,රෙන්න තැනක් නැතත් ඒක හදලා...:sorry:ලෝකේ ලොකුම එකලුනේ...:eek:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැක්කද එකේ සයිස්...:angry:උන්ගේ රටේ උන්ට කන්න නැතත්,රෙන්න තැනක් නැතත් ඒක හදලා...:sorry:ලෝකේ ලොකුම එකලුනේ...:eek:
    කෑම බීම වගේද ක්‍රිකට් :P

    උන්ගේ ඉන්න සෙනගේ හැටියට පොඩි පිට්ටනි හදල වැඩකුත් නෑනෙ, අනික මෝඩි ගෙ ප්‍රාන්තේලු ඒ හින්ද පොඩිවට හදල කොහොමද
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    hammo bn size eka :shocked::eek:
    මේකේ ඈත ඉන්න උන්ට බෝලේ පෙනෙයිද දන්නේ නෑ :shocked:

    QtvTaGy.png
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Sooriyawewath mama match balala ne, eth apita yanna puluwan una dawasak eka balanna. uda innakota minissu nikan ginikuru wage, aththatama bole penawada danne ne....

    කොච්චර ලග හිටියත් ඔය බොලේ පෙන්නේ නෑනේ ඉතින්,ෆුෆ් ගානවා :lol: