Yako siraawata
Uba meke comment karana widihata mama nam hithuwe hama match eka ma balanna yanawa kiyala
Mama hithanne na bn loku crowd ekak idii kiyala
Eka nisa start karanna 15-30 mins wage kalin giyahama athi wei
Uba yanna onee stand eka tiyena thana ehema danne nathi nisa itin tikak wela yay hoyaaganna
නෑ බං. මැච් එකක් බලන්න ගිහිල්ලම නෑ. හැම එකම බලනව ටීවි එකෙන්



එල එල මචං!



මම පොඩි කාලේ ඉදල මැච් බලනවා ජීවිතේට මැච් එකක් බලන්න ගිහින් නැහැගෙදර අය එක්ක ටීවී එකේ බලනවා ඊට ආතල් කියලා හිතෙනවා බං
![]()







ගෙදර අය එක්ක ටීවී එකේ බලනවා ඊට ආතල් කියලා හිතෙනවා බං 

උන්ගේ රටේ උන්ට කන්න නැතත්,රෙන්න තැනක් නැතත් ඒක හදලා...

