|||෴🇯🇲 West Indies tour of Sri Lanka 2020 🇱🇰෴||| [3 ODIs/2 T20Is]

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    කොච්චර ලග හිටියත් ඔය බොලේ පෙන්නේ නෑනේ ඉතින්,ෆුෆ් ගානවා :lol:

    Pallekele dawasak beluwa tika welawak ara Kusalaya ball 16n 50 gahapu dawase, Pak team eka playa karaddi. api official wedakata giya nisa Presidents box eke idan beluwe. eka thamai mama balapu hodama angle eka (wediya balala ne hode ground gihin) Bole, bowler ge action, batsman action niyameta penawa a location ekata...
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    :cool::cool:

    කොහොමත් චලන තමයි බලන්න පුළුවන් වෙන්නේ.
    එත් එතන ගන්න ආතල් එක ටීවී එක ඉස්සරහා ගන්න බැරි නිසානේ අපි යන්නේ මැච් බලන්න :yes:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Kusal Mendis reached 2000 runs in ODI" - Indeed he did.

    ඔන්න කට්ටිය මැරෙන්න ගනී අරුට කලින් ගැහුවා මුට කලින් ගැහුවා කියා කියා :eek:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    :cool::cool:

    කොහොමත් චලන තමයි බලන්න පුළුවන් වෙන්නේ.
    එත් එතන ගන්න ආතල් එක ටීවී එක ඉස්සරහා ගන්න බැරි නිසානේ අපි යන්නේ මැච් බලන්න :yes:

    Ow eka hari. ethanata yanne match eka detail balannama nemeyine :D
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    • Like
    Reactions: thanush000

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    Hamadama na hama thanama na. Mendis Form wela yaku. Live balanawanam balapan mehema chance enne awuruddata eka parai naththam deparai. :yes::yes::yes: