|||෴🇯🇲 West Indies tour of Sri Lanka 2020 🇱🇰෴||| [3 ODIs/2 T20Is]

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කුසලා බැඳලා නේද :P

    88261192_2231504617156185_7408303833769574400_o.jpg
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කුසලා බැඳලා නේද :P

    ඒ මැච් එකත් ගහවි සනත් ජයසූරිය වගේම ;):rofl:
    එල කොල්ලෙක් සුභපැතුම්
    ටික කාලෙකට කලින් ලික් වුනේ මේ කෙල්ලත් එක්ක ගහපු මැච් එකද? :eek:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,002
    113
    '' කුසල් 200 ක් ගැහුවට වැඩක් නෑ අපිට ඕන විකට් එකේ වැඩිවෙලාවක් ඉන්න කෙනෙක් '' - ක්‍රිකට් බළධාරීන් කියූ හතරබීරි කතාවක් ඩලස් හෙළි කරයි
    2020-03-02FacebookTwitter
    4307
    Views
    දේශපාලන මැදිහත්විම ක්‍රිකට් තින්දුවලින් සියයට සියයක්ම ඉවත් කර තිබෙන බවත් අධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසිය.

    එසේම ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරයේදී කුසල් පෙරේරා ඉවත් කිරිමට ගත් තීරණය පිළිබඳව තමන් ක්‍රිකට් ආයතනයෙන් කරුණු විමසා සිටි බවත් ඔහු පැවැසීය.

    මාතර, වැලිගමදි පැවති උත්සවයකදි හෙතෙම මෙි බව පැවසිය.

    “දේශපාලන මැදිහත්විම ක්‍රිකට් තින්දු වලට සියයට සියයක්ම ඉවත් කරලා තියෙන්නේ. මම වගකිමෙන් කියනවා ක්‍රීඩා අමාත්‍යවරයා විදියට එය දැන් බිංදුවේ තියෙන්නේ. කිසි ලෙසක මැදිහත්විමක් නැහැ. නිසිලෙස තේරිම් කරන්න ඉඩදිලා තියෙනවා. හැබැයි ගැටලුවක් වෙන තැනදි අපි මැදිහත් වෙනවා. උදාහරණයක් විදියට කුසල් පෙරේරා පසුගිය සිම්බාබ්වේ තරගාවලියට තෝරා ගත්තෙ නැහැ. මම පුද්ගලිකව ඒ මණ්ඩලය කැදවලා ඇහුවා ඇයි කුසල් පෙරේරා තෝරා ගත්තෙ නැත්තෙ කියලා.

    එතකොට ඒ අයගෙන් ලැබුණ උත්තරය තමයි කුසල් 200 ක් ගහයි, හැබැයි අපිට ඕන 200 ක් ගහන කෙනාට වඩා විකට් එකේ වැඩිවෙලාවක් ඉන්න කෙනෙක් කියලා. එතකොට මම පෙරළා ප්‍රශ්න කළා ඔහු 200 ක් ගැහුවේ විකට් එකේ ඉඳන් නෙමෙයිද, අහසේ ඉදන්ද කියලා.

    ජාතික අවශ්‍යතාවය එක්ක ඉදිරියට යන්න උපරිම සහයෝගය ලබාදෙනවා. අසාධාරණයි කියලා මතුවුණ සියලු කාරණා අවම කරන්න විතරයි අපි මැදිහත්විම් කරන්නේ’’

    :lol::lol::lol:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,313
    20,698
    113
    Panadura
    කුසලා බැඳලා නේද :P

    https://scontent.fcmb7-1.fna.fbcdn.net/v/t1.0-9/p720x720/88261192_2231504617156185_7408303833769574400_o.jpg?_nc_cat=1&_nc_sid=110474&_nc_ohc=383cU5t8EpcAX9zDWet&_nc_ht=scontent.fcmb7-1.fna&_nc_tp=6&oh=da8d68e126dc86e8846370d21557477b&oe=5E865D27[IMG][/QUOTE]

    [CENTER]:) :) :)[/CENTER]
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කිට් එකේ තැඹිලි පාට පටිය හින්ද නිකන් උතුරු සළුවක් දාල ඉන්න සාමිල සෙට් එකක් වගේ පේන්නේ :baffled: