|||෴🇱🇰 Sri Lanka tour of Pakistan 2019 🇵🇰෴||| [3 ODIs/3 T20Is]

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මේක වෙන්නත් පුළුවන් රහස.
    EGUlJELUUAEFnxO.jpg:large
     

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    ගොඩ කලකින් සම්පුර්න මැච් එකක් බැලුවා .

    බොඩිගාඩ් ලා මිඩියා වුන්ට පාස්සට යන්න කියනකොට දසුන්යා ලොක්කා වගේ ගිහින් ෆොටෝ ගන්න ඉඩ දුන්නා නේ
    :lol::lol:

    මලින්ගයා ගිය හැටියේ වුව කැපා කරන්න ඕනේ හැබයි අරුන් කාච මිස් කරේ නැත්නම් අපි මේක පරාදයි

    ගිය ටීම් එක්ක බැලුවාම මේකේ දැක්ක ලොකුම දේ තමයි කොල්ලන්ගේ එකමුතුව ෆිල්ඩින් එහෙම සුපිරියට තිබ්බා . හැමෝම වැඩ පෙන්නන උපරිමයම දුන්නා

    මම පොර වගේ දැගලුවේ නැහැ

    :yes: Team Work
    Wanidu,Rajitha lawa hodata haala ganna one, Lahiruwage thama variation madi, parana aluth kyla nha dan team ekata enna, loku fight ekak denna one ek hodayi cricket walata.
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    :yes: Team Work
    Wanidu,Rajitha lawa hodata haala ganna one, Lahiruwage thama variation madi, parana aluth kyla nha dan team ekata enna, loku fight ekak denna one ek hodayi cricket walata.

    මේක තමයි වෙන්න ඕනේ . ඊයේ අර්නෝල්ඩ් කාරයා කිව්වා මේ ටීම් එකට හතර දෙනෙක් වගේ ඒන්න තියෙනවා කියලා

    මාලි කුසල් මෙන්ඩිස් දික්වැල්ල
    දික්වැල්ල ආවාත් මෙන්ඩිස් ට මෙච්ච්ච්ර දීගෙන ඉන්නේ ඇයිද මන්දා :angry::angry:
     

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    මේක තමයි වෙන්න ඕනේ . ඊයේ අර්නෝල්ඩ් කාරයා කිව්වා මේ ටීම් එකට හතර දෙනෙක් වගේ ඒන්න තියෙනවා කියලා

    මාලි කුසල් මෙන්ඩිස් දික්වැල්ල
    දික්වැල්ල ආවාත් මෙන්ඩිස් ට මෙච්ච්ච්ර දීගෙන ඉන්නේ ඇයිද මන්දා :angry::angry:

    Dikwallayta wada mendis t20 avg hodayi, Anika dikawallayta wada minod hodayi mada pelata,opening 1,2,3,4 gahanna un dan innwa, malingayi, 2 kusal athi
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මට හිතෙන්නේ අපේ Fast bowlersල තාම මදි වගේ.:baffled:

    නුවන් ප්‍රදීප්, කසුන් රාජිත දෙන්නටම එකම අවුල තියෙන්නේ.උන් දෙන්නම consistent නෑ.එක match එකක හොඳට දානවා ඊලඟ එකේදී කැලේ බෝලේ දානවා.විකට් එන එක නොඑන එක වෙනම කතාවක්.සඳකැන්ටත්(Spinner) මේ අවුලම තියෙනවා..

    ඇයි උන් දෙන්නට ළහිරු කුමාර වගේ consistent දාන්න බැරි ? experience මදි කමද?

    ලහිරු මධුශංක ගැන නම් කියන්න දන්නේ නෑ.ඒත් තාම ටීම් එකට ගන්න තරම් Skill එක මදි වගේ. :oo:
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    මේක තමයි වෙන්න ඕනේ . ඊයේ අර්නෝල්ඩ් කාරයා කිව්වා මේ ටීම් එකට හතර දෙනෙක් වගේ ඒන්න තියෙනවා කියලා

    මාලි කුසල් මෙන්ඩිස් දික්වැල්ල
    දික්වැල්ල ආවාත් මෙන්ඩිස් ට මෙච්ච්ච්ර දීගෙන ඉන්නේ ඇයිද මන්දා :angry::angry:
    මෙන්ඩිස් NZ සීරිස් එකේ හොඳට බැට් කලා බන්.උගේ කරුමෙට ඉන්ජර්ඩ් උනේ..
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁

    T20 Sqad for Aussie tour

    lasith malinga (C)
    Dikwella(Vc)
    Dasun shanaka
    Avishka Fernando
    Dhanushka Gunathilaka
    K mendis
    KJP
    Bhanuka Rajapaksha
    Oshada Fernando
    Shehan jayasuriya
    Isuru Udana
    lakshan sadakan
    Wanindu hasaranga
    Kasun Rajitha
    Nuwan pradeep
    lahiru kumara

    In - lasith malinga
    Dikwella
    KJP
    k mendis

    Out - Sadheera
    lahiru madushanka
    Anjelo perera
    minod bhanuka

     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,763
    21,060
    113
    adala nene

    T20 Sqad for Aussie tour

    lasith malinga (C)
    Dikwella(Vc)
    Dasun shanaka
    Avishka Fernando
    Dhanushka Gunathilaka
    K mendis
    KJP
    Bhanuka Rajapaksha
    Oshada Fernando
    Shehan jayasuriya
    Isuru Udana
    lakshan sadakan
    Wanindu hasaranga
    Kasun Rajitha
    Nuwan pradeep
    lahiru kumara

    In - lasith malinga
    Dikwella
    KJP
    k mendis

    Out - Sadheera
    lahiru madushanka
    Anjelo perera
    minod bhanuka


    දික් පොන්ස් එපා :growl::frown:
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63

    T20 Sqad for Aussie tour

    lasith malinga (C)
    Dikwella(Vc)
    Dasun shanaka
    Avishka Fernando
    Dhanushka Gunathilaka
    K mendis
    KJP
    Bhanuka Rajapaksha
    Oshada Fernando
    Shehan jayasuriya
    Isuru Udana
    lakshan sadakan
    Wanindu hasaranga
    Kasun Rajitha
    Nuwan pradeep
    lahiru kumara

    In - lasith malinga
    Dikwella
    KJP
    k mendis

    Out - Sadheera
    lahiru madushanka
    Anjelo perera
    minod bhanuka


    Cockwalla wenuwata minod bhanuka geninccchara nam hari.
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්

    T20 Sqad for Aussie tour

    lasith malinga (C)
    Dikwella(Vc)
    Dasun shanaka
    Avishka Fernando
    Dhanushka Gunathilaka
    K mendis
    KJP
    Bhanuka Rajapaksha
    Oshada Fernando
    Shehan jayasuriya
    Isuru Udana
    lakshan sadakan
    Wanindu hasaranga
    Kasun Rajitha
    Nuwan pradeep
    lahiru kumara

    In - lasith malinga
    Dikwella
    KJP
    k mendis

    Out - Sadheera
    lahiru madushanka
    Anjelo perera
    minod bhanuka


    මුනුත් අර පාර්ලිමේන්තුවේ උන් වගේ කොහේ ගියත් එනවා කරුමෙට :frown:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    T20 Sqad for Aussie tour

    lasith malinga (C)
    Dikwella(Vc)
    Dasun shanaka
    Avishka Fernando
    Dhanushka Gunathilaka
    K mendis
    KJP
    Bhanuka Rajapaksha
    Oshada Fernando
    Shehan jayasuriya
    Isuru Udana
    lakshan sadakan
    Wanindu hasaranga
    Kasun Rajitha
    Nuwan pradeep
    lahiru kumara

    In - lasith malinga
    Dikwella
    KJP
    k mendis

    Out - Sadheera
    lahiru madushanka
    Anjelo perera
    minod bhanuka



    :lol::lol::lol: nudakin K mendis duckwalla me monwa wihiluwak da oya sonnayao tika team ekata enawa kiayanne team eka iwarai.