|||෴🇱🇰 Sri Lanka tour of Pakistan 2019 🇵🇰෴||| [3 ODIs/3 T20Is]

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    😍🇱🇰🏏🦔

    72752690_3413436182020898_3047583831168122880_n.jpg
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁

    The hundred player draft එක අද නේද :cool:
    අපේ උන් කීයක් තෝරගනිද දන්නේ නෑ :sorry:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    Ladies and gentlemen,

    Please welcome the new fast bowling coach of Sri Lankan cricket team ❤

    P.s- He will join the team officially after AUSTRALIA t20 series.


    2gfrjK6.jpg


    https://www.facebook.com/photo.php?fbid=842082882875482&set=a.119651335118644&type=3&theater


    Is this true... ?
    :shocked::shocked::shocked::shocked:


    මහේල තාම coaching වලට පරිණත මදි කියුවා පොරගේ ගෝලය මූව ගෙනෙයිද කියන එක ප්‍රශ්නයක් :no:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    මහේල තාම coaching වලට පරිණත මදි කියුවා පොරගේ ගෝලය මූව ගෙනෙයිද කියන එක ප්‍රශ්නයක් :no:

    :confused::confused::confused:

    අනේ මන්දා.......මේ පොස්ට් එක දාපු එක්කෙනා ( FB Post ) නම් කන්ෆර්ම් කරනවා.....බලමුකෝ.

    මට අනුව නම් ලංකාවේ කෝචින් පැනල් එකේ මහේල, හේරත් කියන්නේ අනිවාර්යෙන් ඉන්න ඕනේ දෙන්නෙක්.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    :confused::confused::confused:

    අනේ මන්දා.......මේ පොස්ට් එක දාපු එක්කෙනා ( FB Post ) නම් කන්ෆර්ම් කරනවා.....බලමුකෝ.

    මට අනුව නම් ලංකාවේ කෝචින් පැනල් එකේ මහේල, හේරත් කියන්නේ අනිවාර්යෙන් ඉන්න ඕනේ දෙන්නෙක්.


    අනිවා මහේලගේ ප්‍රයෝජනය ගන්න ඕනේ :yes:
    ඇඹුල්දෙණිය නම් බොලින් වලදී අවුලක් ආපු ගමන් හේරා ට තමයිලු කතා කරන්නේ :cool:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    අනිවා මහේලගේ ප්‍රයෝජනය ගන්න ඕනේ :yes:
    ඇඹුල්දෙණිය නම් බොලින් වලදී අවුලක් ආපු ගමන් හේරා ට තමයිලු කතා කරන්නේ :cool:


    මුරලි කියන්නේ ලෝකෙම ටොප් ස්පිනර් කෙනෙක්...හැබැයි ගේම් එක කියවීම අතින් හේරා ඉස්සරහින් ඉන්නවා. අන්න ඒ ටැලන්ට් එක තමා කෝච් කෙනෙකුට තියෙන්න ඕනේ....

    මහේල කියන්නේ ලෝකේ ඉන්න ටොප් ලෙවල් එකේ ගේම් රීඩර් කෙනෙක්.ඒ වගේ කෙනෙක් අතාරිනවා කියන්නේ ඉතින් ගොන්කමක්.