|||෴🇱🇰 Sri Lanka tour of Pakistan 2019 🇵🇰෴||| [3 ODIs/3 T20Is]

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    na ne pora aya bangalita coach karanna yanawa kiuwa ne eka gana kathawa ehnma yata giye mokakda danne na une kohoma unath haturusinghe coach unath isara bale na eka nissa kabaraya athulata ringawanna bari wenawa isara wage.
    අපෝ ලොකු දෙයක්
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ශෝක් එකට දිනාගන්න තිබ්බ මැච් එක. ශික්
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ty.gif
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    හම්ම්ට් මම හිතුවේ මුන් ටික 100 කට විතර අවුට් වෙලා ඇති කියලා :shocked: එල එල උන්ගේ ෆුල් ටීම් එක අනිත් එක මේ මැච් කෑවත් කමක් නෑ මෙහෙම වැඩ පෙන්නල :cool:
     

    deltax

    Member
    Jun 23, 2008
    115
    2
    0
    මෝඩ මූසලයො ‍තෝ ක්‍රීකට් ත්‍රෙඩ්ස් දාන්න එපා.දාපු ගමන් මැච් පරදිනවා
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    හම්ම්ට් මම හිතුවේ මුන් ටික 100 කට විතර අවුට් වෙලා ඇති කියලා :shocked: එල එල උන්ගේ ෆුල් ටීම් එක අනිත් එක මේ මැච් කෑවත් කමක් නෑ මෙහෙම වැඩ පෙන්නල :cool:
    :yes::yes::yes:
     

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    අනිවා ඊළග මැච් එක හොන්ද ගේමක් දෙයි...:yes::yes: දින්නොත් හොන්දයි මේ ටූනමන්ට් එක ගහ්න්නෙ නැතිව ගෙදර ඉන්න සමහරක් උන්ට අයේ ටීම් එකට එන්ඩ ලේසිවෙන එකක් නෑ:D