|||෴🇱🇰 Sri Lanka tour of Pakistan 2019 🇵🇰෴||| [3 ODIs/3 T20Is]

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113

    ඇයි DDS :baffled: පණ නෑ පාරක් ගහන්න :angry:

    ඌ නම් විකට් එකක් හරි කඩනවනෙ බං. තිසර සොන්නයට බෝලින්, බැටින්, ෆීල්ඩින් තුනම බෑනෙ.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ඌ නම් විකට් එකක් හරි කඩනවනෙ බං. තිසර සොන්නයට බෝලින්, බැටින්, ෆීල්ඩින් තුනම බෑනෙ.

    තිසර නම් හලන්න තිබ්බේ ගොඩක් කලින්
    DDS no 6 ගහල තේරුමක් නෑ බන් එක්කෝ උඩින් එවන්න ඕනේ ඒත් දැන් උඩ line up එක ටිකක් settle හින්දා place එකක් නෑ :yes:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113

    තිසර නම් හලන්න තිබ්බේ ගොඩක් කලින්
    DDS no 6 ගහල තේරුමක් නෑ බන් එක්කෝ උඩින් එවන්න ඕනේ ඒත් දැන් උඩ line up එක ටිකක් settle හින්දා place එකක් නෑ :yes:

    ඔව් ඌ ටොප් ඕඩර් බැටෙක්නෙ. වැඩක් නෑ දැන් උගෙනුත්