|||෴🇱🇰 Sri Lanka tour of Pakistan 2019 🇵🇰෴||| [3 ODIs/3 T20Is]

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    තව හොද spinner කෙනෙක් ඕනේ වෙයි බන් :dull:

    සදකැන් අනිවා නානවා හොද ටයිට් match එකක් සෙට් උනොත් :baffled:

    apita spinner kenek nathi aduwa thamai thiyenne akilata puluwan weilu ne play karanna ehema unoth hondai natham thamai case eka thiyenenam AUS wala 1 spinner kenek athi wei ne godak durata.:dull::dull::dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ උනාට ඉත්තෑවට වැඩිය කරේ නගින්න දෙන්න එපා ඈ පොඩ්ඩක් බලං ඉමු :P ඔහොම සප්‍රයිස් දීල ඊළඟට සිරිස් දෙක තුනක් එකදිගට කනවා අපේ කට්ටිය සාමාන්‍යයෙන්
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අපිට හරිම ටීම් එක හම්බුනා.පරිණත ක්‍රීඩකය්න්ගෙන් වැඩක් නෑනේ රිසාල්ට්ස් නැත්තන්.thanks pakisthan
     
    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    team එකනම් මාරු ඉතින්. නිකන් ෆ්‍රෙෂ් ගතියක් තියෙනව බලන්නත් අසයි. දැන් ඉතින් කියන්න ලේසියි එත් odi series එකෙත් ගේමක් දීල නේ පැරදුනේ. පජාතම වුනේ නැහැනේ.
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    apita spinner kenek nathi aduwa thamai thiyenne akilata puluwan weilu ne play karanna ehema unoth hondai natham thamai case eka thiyenenam AUS wala 1 spinner kenek athi wei ne godak durata.:dull::dull::dull:

    අකිල නම් ආයේ සුවර් කරන්න බෑ බන් :sorry::sorry:
    ඔව් ඒක ඇත්ත :yes: බලමුකෝ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    අපේ සීනියර් සෙට් එක ටීම් එකට ආයි ආවම තමයි ආයි මැච් බලන එක එපා වෙන්නෙ
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඒත් වැඩක් වෙයිද?ඊලග ටුවර්වලට තිසර,දික්වැල්ල,මෙන්ඩිස් වගේ ලොන්තයො රින්ගගත්තම.හැබැයි පකිස්තාන් ටුවර් එක මාර වැදගත් උනා අපේ ඉස්සරහ t20 world cup එකට
     
    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    bhanuka ගහනවා හරියට දැක්කෙත් අද. 6 දුන්න නියමයි. පලවෙනි 4 ද කොහේදෝ එක නම් maxxa බලපල්ලා highlights වල. නිකන් විසි වෙලා ගියේ සනත් වගේ. avishka ටත් වැදුන නම් අද පක්කොන්ට අපත් නැ ඉතින්.

    උන්ගෙන් selection, fielding ehema චා හැබැයි. අව්ලක් නේ මේ series එකනම් ලොකු ජයක් මං හිතුවේ ඔක්කොම කයි කියලා.
     
    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    ඒත් වැඩක් වෙයිද?ඊලග ටුවර්වලට තිසර,දික්වැල්ල,මෙන්ඩිස් වගේ ලොන්තයො රින්ගගත්තම.හැබැයි පකිස්තාන් ටුවර් එක මාර වැදගත් උනා අපේ ඉස්සරහ t20 world cup එකට

    සීරාවට මේ කට්ටිය නිදහසේ ගැහුවා luck එකත් තිබ්බා.
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    තිසරයා වගේ ගොන් කබ්බො නැතුව මේ ටීම් එක හොඳයි වර්ල්ඩ් කප් යවන්න..භානුකයා නම් අනිවා ඉන්න ඕන කොල්ල හයේ ටික බලපල්ලකො ඇඬෙනව.දසුනගෙ කැප්ටන්සියත් නියමයීනේ .
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    තිසරයා වගේ ගොන් කබ්බො නැතුව මේ ටීම් එක හොඳයි වර්ල්ඩ් කප් යවන්න..භානුකයා නම් අනිවා ඉන්න ඕන කොල්ල හයේ ටික බලපල්ලකො ඇඬෙනව.දසුනගෙ කැප්ටන්සියත් නියමයීනේ .

    team එකනම් මාරු ඉතින්. නිකන් ෆ්‍රෙෂ් ගතියක් තියෙනව බලන්නත් අසයි. දැන් ඉතින් කියන්න ලේසියි එත් odi series එකෙත් ගේමක් දීල නේ පැරදුනේ. පජාතම වුනේ නැහැනේ.

    අපිට හරිම ටීම් එක හම්බුනා.පරිණත ක්‍රීඩකය්න්ගෙන් වැඩක් නෑනේ රිසාල්ට්ස් නැත්තන්.thanks pakisthan

    මේ ටීම් එක වෙනස් නොකර දිගටම ගැස්සුවා නං හරි :yes: මාලිංග විතරක් ආවම ඇති

    :yes::yes::yes: malinga witharai enna one KJP ta thamai aya chance ekak denawanam denna on.

    ko ara SL team ekata talent na coach ge waradak na team eke warada kiuwa aya.:rofl::rofl::rofl:

    penawa ne haturusinghe sonnaya thamai team eka kawe agaka indagana.

    :yes::yes::yes::yes::yes::yes: