තව හොද spinner කෙනෙක් ඕනේ වෙයි බන්
සදකැන් අනිවා නානවා හොද ටයිට් match එකක් සෙට් උනොත්
apita spinner kenek nathi aduwa thamai thiyenne akilata puluwan weilu ne play karanna ehema unoth hondai natham thamai case eka thiyenenam AUS wala 1 spinner kenek athi wei ne godak durata.





ඔහොම සප්‍රයිස් දීල ඊළඟට සිරිස් දෙක තුනක් එකදිගට කනවා අපේ කට්ටිය සාමාන්‍යයෙන් 

