වනිදුවා ගොනා වගේ වැමෑරුව නේද. අසන්තය මොලේ තියෙන එකා නිසා කිව්වෙ නෑ.
මොනාද කිව්වේ? presentation බැලුවේ නැහැ. මෙන්ඩිස් ගේ talk එක වගේද SA ටෙස්ට් වලින් පස්සේ?
වනිදුවා ගොනා වගේ වැමෑරුව නේද. අසන්තය මොලේ තියෙන එකා නිසා කිව්වෙ නෑ.
ee mokadda uuu kiwwe ban balanna bari unaa![]()
මොනාද කිව්වේ? presentation බැලුවේ නැහැ. මෙන්ඩිස් ගේ talk එක වගේද SA ටෙස්ට් වලින් පස්සේ?

Ow bung Mel mola karaya mathakane CPC karapu dhe

අරූ ඇහුවා රෝන්ග් අන් එක හොඳට කෙරේ කොහොමද වගේ ප්‍රශ්නයක්(ප්‍රශ්නෙ හරියටම කියන්න මතක නෑ බන්) මූ කිව්වනෙ රෝන්ග් අන් මැද්දට දැම්මම උන්ට බෝලේ කියවගන්න බෑ කියලා. ඒ වගේ රහසක් එහෙම කියනවද බන්. ඉස්ක්පීරියන්ස් නෑනේ තාම.
නෑ නෑ ඌ ලොකු ටෝක් දෙන්න ගියෙ නෑ. අහන දේ විතරක් කියන කෙනෙක්. මයික් උදුරගෙන කියවන පිස්සෙක් නෙවේ. අහිංසක පොරක්.![]()
අරූ ඇහුවා රෝන්ග් අන් එක හොඳට කෙරේ කොහොමද වගේ ප්‍රශ්නයක්(ප්‍රශ්නෙ හරියටම කියන්න මතක නෑ බන්) මූ කිව්වනෙ රෝන්ග් අන් මැද්දට දැම්මම උන්ට බෝලේ කියවගන්න බෑ කියලා. ඒ වගේ රහසක් එහෙම කියනවද බන්. ඉස්ක්පීරියන්ස් නෑනේ තාම.

රෝන්ග් අන් කියන්නේ මොකක්ද බන් ?![]()
ඕකා අද බැනුම් අහනව හොඳටම
![]()
ගුග්ලි එකටද......දැනගෙන හිටියේ නැහැ බන්..තැන්ක්ස් මචං![]()
අහ් එල එල. එච්චර අව්ලකුත් නේ ඉතින් පක්කොත් දන්නවා ඇති මයේ හිතේ.
I dont think its a big deal. They struggle because they couldn't pick the googly out of wanidus hand
පක්කෝ රිපීට් දදා, බෝලේ වැටෙන තැන ඇනලයිස් කර කර. වෙන තැනකටත් වැටෙන්න පුළුවන් කියන ඩවුට් එකකුත් හිතේ තියාගෙන. කම්ප්ලිකේශන් ගොඩක් මැද උත්තරයක් හොයන්න තිබුන ප්‍රශ්නයකට මූ කෙලින්ම උත්තරේ දුන්නා.

පක්කෝ රිපීට් දදා, බෝලේ වැටෙන තැන ඇනලයිස් කර කර. වෙන තැනකටත් වැටෙන්න පුළුවන් කියන ඩවුට් එකකුත් හිතේ තියාගෙන. කම්ප්ලිකේශන් ගොඩක් මැද උත්තරයක් හොයන්න තිබුන ප්‍රශ්නයකට මූ කෙලින්ම උත්තරේ දුන්නා.
සමහර විටඔසී උන් එහෙම දැන් වනිදු ව ස්ටඩි කරනවත් ඇති නෙහ්![]()

උනන්දුවෙයි කැසිල්ලෙයි ප්‍රමාණෙ මත රඳා පවතිනව 

ඔව් ඌට ඒ හැකියාව තියෙනවා. කාලෙන් කාලෙට වෙනස් වෙන්න ඕනේ. අපේ බෝලස්ලා විනාස වෙන්නෙ අයිපීඑල් ගිහින්.Hmm.. mu aluth hinda thama anith unta hoya ganna amarui. Wade thiyenne mu digata sellam karanna gattama muwa figure out karanna gannawa anith teams. Ethakota ewata anuwa hadagahenna tharam smart wenna one. Ehema playersla thamai success wenne long term. Nathnam ara ajantha mendista una wage wei. Habai waniduge loku unanduwak try ekak thiyena bawa penawa. Fielding is the best example for it. E hinda mu ewa hadagani kiyala hithamu