|||෴🇱🇰 Sri Lanka tour of Pakistan 2019 🇵🇰෴||| [3 ODIs/3 T20Is]

SagaxConatusV

Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    වනිදුවා ගොනා වගේ වැමෑරුව නේද. අසන්තය මොලේ තියෙන එකා නිසා කිව්වෙ නෑ.

    මොනාද කිව්වේ? presentation බැලුවේ නැහැ. මෙන්ඩිස් ගේ talk එක වගේද SA ටෙස්ට් වලින් පස්සේ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,629
    113
    ee mokadda uuu kiwwe ban balanna bari unaa:oo:

    අරූ ඇහුවා රෝන්ග් අන් එක හොඳට කෙරේ කොහොමද වගේ ප්‍රශ්නයක්(ප්‍රශ්නෙ හරියටම කියන්න මතක නෑ බන්) මූ කිව්වනෙ රෝන්ග් අන් මැද්දට දැම්මම උන්ට බෝලේ කියවගන්න බෑ කියලා. ඒ වගේ රහසක් එහෙම කියනවද බන්. ඉස්ක්පීරියන්ස් නෑනේ තාම.

    මොනාද කිව්වේ? presentation බැලුවේ නැහැ. මෙන්ඩිස් ගේ talk එක වගේද SA ටෙස්ට් වලින් පස්සේ?

    නෑ නෑ ඌ ලොකු ටෝක් දෙන්න ගියෙ නෑ. අහන දේ විතරක් කියන කෙනෙක්. මයික් උදුරගෙන කියවන පිස්සෙක් නෙවේ. අහිංසක පොරක්. :lol::lol:
     
    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    අරූ ඇහුවා රෝන්ග් අන් එක හොඳට කෙරේ කොහොමද වගේ ප්‍රශ්නයක්(ප්‍රශ්නෙ හරියටම කියන්න මතක නෑ බන්) මූ කිව්වනෙ රෝන්ග් අන් මැද්දට දැම්මම උන්ට බෝලේ කියවගන්න බෑ කියලා. ඒ වගේ රහසක් එහෙම කියනවද බන්. ඉස්ක්පීරියන්ස් නෑනේ තාම.

    නෑ නෑ ඌ ලොකු ටෝක් දෙන්න ගියෙ නෑ. අහන දේ විතරක් කියන කෙනෙක්. මයික් උදුරගෙන කියවන පිස්සෙක් නෙවේ. අහිංසක පොරක්. :lol::lol:

    අහ් එල එල. එච්චර අව්ලකුත් නේ ඉතින් පක්කොත් දන්නවා ඇති මයේ හිතේ.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අරූ ඇහුවා රෝන්ග් අන් එක හොඳට කෙරේ කොහොමද වගේ ප්‍රශ්නයක්(ප්‍රශ්නෙ හරියටම කියන්න මතක නෑ බන්) මූ කිව්වනෙ රෝන්ග් අන් මැද්දට දැම්මම උන්ට බෝලේ කියවගන්න බෑ කියලා. ඒ වගේ රහසක් එහෙම කියනවද බන්. ඉස්ක්පීරියන්ස් නෑනේ තාම.

    රෝන්ග් අන් කියන්නේ මොකක්ද බන් ?:confused:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ගොඩ කලකින් සම්පුර්න මැච් එකක් බැලුවා .

    බොඩිගාඩ් ලා මිඩියා වුන්ට පාස්සට යන්න කියනකොට දසුන්යා ලොක්කා වගේ ගිහින් ෆොටෝ ගන්න ඉඩ දුන්නා නේ
    :lol::lol:

    මලින්ගයා ගිය හැටියේ වුව කැපා කරන්න ඕනේ හැබයි අරුන් කාච මිස් කරේ නැත්නම් අපි මේක පරාදයි

    ගිය ටීම් එක්ක බැලුවාම මේකේ දැක්ක ලොකුම දේ තමයි කොල්ලන්ගේ එකමුතුව ෆිල්ඩින් එහෙම සුපිරියට තිබ්බා . හැමෝම වැඩ පෙන්නන උපරිමයම දුන්නා

    මම පොර වගේ දැගලුවේ නැහැ
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,629
    113
    අහ් එල එල. එච්චර අව්ලකුත් නේ ඉතින් පක්කොත් දන්නවා ඇති මයේ හිතේ.

    I dont think its a big deal. They struggle because they couldn't pick the googly out of wanidus hand

    පක්කෝ රිපීට් දදා, බෝලේ වැටෙන තැන ඇනලයිස් කර කර. වෙන තැනකටත් වැටෙන්න පුළුවන් කියන ඩවුට් එකකුත් හිතේ තියාගෙන. කම්ප්ලිකේශන් ගොඩක් මැද උත්තරයක් හොයන්න තිබුන ප්‍රශ්නයකට මූ කෙලින්ම උත්තරේ දුන්නා.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පක්කෝ රිපීට් දදා, බෝලේ වැටෙන තැන ඇනලයිස් කර කර. වෙන තැනකටත් වැටෙන්න පුළුවන් කියන ඩවුට් එකකුත් හිතේ තියාගෙන. කම්ප්ලිකේශන් ගොඩක් මැද උත්තරයක් හොයන්න තිබුන ප්‍රශ්නයකට මූ කෙලින්ම උත්තරේ දුන්නා.

    ඔසී උන් එහෙම දැන් වනිදු ව ස්ටඩි කරනවත් ඇති නෙහ් :dull:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    පක්කෝ රිපීට් දදා, බෝලේ වැටෙන තැන ඇනලයිස් කර කර. වෙන තැනකටත් වැටෙන්න පුළුවන් කියන ඩවුට් එකකුත් හිතේ තියාගෙන. කම්ප්ලිකේශන් ගොඩක් මැද උත්තරයක් හොයන්න තිබුන ප්‍රශ්නයකට මූ කෙලින්ම උත්තරේ දුන්නා.

    Hmm.. mu aluth hinda thama anith unta hoya ganna amarui. Wade thiyenne mu digata sellam karanna gattama muwa figure out karanna gannawa anith teams. Ethakota ewata anuwa hadagahenna tharam smart wenna one. Ehema playersla thamai success wenne long term. Nathnam ara ajantha mendista una wage wei. Habai waniduge loku unanduwak try ekak thiyena bawa penawa. Fielding is the best example for it. E hinda mu ewa hadagani kiyala hithamu
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,629
    113
    ඔසී උන් එහෙම දැන් වනිදු ව ස්ටඩි කරනවත් ඇති නෙහ් :dull:
    සමහර විට :dull::dull: උනන්දුවෙයි කැසිල්ලෙයි ප්‍රමාණෙ මත රඳා පවතිනව :yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,629
    113
    Hmm.. mu aluth hinda thama anith unta hoya ganna amarui. Wade thiyenne mu digata sellam karanna gattama muwa figure out karanna gannawa anith teams. Ethakota ewata anuwa hadagahenna tharam smart wenna one. Ehema playersla thamai success wenne long term. Nathnam ara ajantha mendista una wage wei. Habai waniduge loku unanduwak try ekak thiyena bawa penawa. Fielding is the best example for it. E hinda mu ewa hadagani kiyala hithamu
    ඔව් ඌට ඒ හැකියාව තියෙනවා. කාලෙන් කාලෙට වෙනස් වෙන්න ඕනේ. අපේ බෝලස්ලා විනාස වෙන්නෙ අයිපීඑල් ගිහින්.
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    ලස්සන වර්ජින්ස් කෙල්ලො ෆක් කරන්න එව්වේ නැත්තන් ඉතින් සොරිම තමයි:dull: